utorrent මගින් TV Show ඔටෝ බාමුද? (IPT සාමජිකයින් පමනයි)

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    utorrent මගින් TV Show ඔටෝ බාමුද? (IPT සාමජිකයින් පමනයි)

    අපි ආස TV Shows තියෙන්නෙ . එවා සමහර වෙලාවට අපිට අමතක වෙනවනේ IPT සයිට් එකට ගිහිල්ල එක හොයල වැඩ කොටියක් කරන්න ඔන නේ/ මෙකෙන් අපිට නිකන්ම බැවෙන්න කරන්න පුලුවන්. වැඩෙ පටන් ගමු. කොහොමත් UT එක කොම්පිටර් එක ඔන් වෙන කොට එකත් ස්ටාටර්ට් වෙනවනේ. ඔයලත් දන්නෙ නෑ හරියටම ර්ලිස් උන වෙලවෙඩිම කොම්පිටරෙ ඔන් වෙලා තිබුනොත් ඔටො බැවෙ


    89245715.jpg


    40075602.jpg


    Generate Link කරගමන් මෙන්නෙ මෙ පල්ලෙහා තියෙනව වගේ දිග ලින්ක් එකක් එනව එක කොපි කරලා මෙන්න මෙතනට දාන්න

    addfz.png


    add1.png



    51213118.png



    ඔතන Feed කියන තැන ඕල් දන්නේ නැතුව අපි දාපු එක තොරන්න එක ඩ්‍රොප්ඩවුන් එක්ක එකෙන් අපෙ දිග ලින්ක් එක දෙන්න. එච්චරයි.

    (webdl-මෙක තමයි ගොඩක් වෙලාවට මම ඩ්ල් කරන්නේ මොකදා වොටර් මාර්ක් නෑ.) එක ඕනනම්


    "Not" එකෙ ටිකක් විස්ටර ඇතුව

    *RAR* - එතකොට ඩ්ල් වෙන්නෙ ඔරිගිනල් එක (avi,mp4,mkv)
    *HebSub*- මෙකත් දාගන්න
    *WEB* - මෙක දැම්මොත් 480 webdl එක ඩ්ල් වෙන්නෙ නෑ.
    *AC3* -
    *H*264 - 720p ඩ්ල් වෙන්න් නෑ
    *x*264* - 720p ඩ්ල් වෙන්න් නෑ


    91972938.jpg


    IPT වගෙ RSS පහසුකම දෙන ඕනම එකකට වැඩෙ කරගත හැකි.

    වැඩෙ හරිගියාද කියලා බලගන්න ඕනනම් මෙන්න මේක ඔබන්න
    add13.png


    නැත්නම් මෙන්න මේ විඩිහට හදාගත්තම UT එක IPT ඩේටා බේස් එකත් එක්ක කොනෙක්ට් වෙන ටයිම් එක හදගන්න පුලුවන් දැන් තෙරුනානේ වැඩෙ

    56148227.png


    ඔන්න ඔය වගේ ඔයලට පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. සරලයි පුදුමයි .අපි ගියා