welawa awulak na ,machon ,thankx*danushka* said:macho mama hoyala denna balannam.mokada mamath badulle hinda.habai tikak wela yai akata.
giya ,hodak misak narakak kiyanne na web site walahnuwan2003 said:go to the web site
ragging nam uparimai ithin.. sorry ma thamaa..
කැම්පස් එක හොදයිලු, හොස්ටලුත් හොදයිලු, rag එච්චරටම නෑලු, චුට්ටක් තියෙනවාලු, හොදට තියෙනවා කියලා, කිවුවේ,
ඒ වුනාට ඒකට යන එවුන් සාමාන්‍යයෙන් නරකක් කියන්නෙත් නෑනේ
uba uveda bn?Monawada danaganna one ubata?
uba uve ekekgenda ahuwe?කැම්පස් එක හොදයිලු, හොස්ටලුත් හොදයිලු, rag එච්චරටම නෑලු, චුට්ටක් තියෙනවාලු, හොදට තියෙනවා කියලා, කිවුවේ,
ඒ වුනාට ඒකට යන එවුන් සාමාන්‍යයෙන් නරකක් කියන්නෙත් නෑනේ
e mkkda bn e seen eka?oya rag chutta monawada kiyala ahala kiyapan... mokada bohowita kollonta athishaya saamaanya ragging kellekge manasata athishaya balapaamak karanna puluwan...
uba uve ekekgenda ahuwe?
ඔව් ඒ වුනාට උන් හරියටම කියන්නෙ නෑනේ, අපිත් එහෙමනේ


ehemada?uwe Hospitality, Tourism and Events Management Degree eka khmda bnOw machn