kauda dinne
කප් එක ගන්නේ කඳුරට...
ආයෙත් අහලා ...![]()






මාත් ගියා බන්. සිරා මැච් එක මචන්.


shik aparade ban hodhama team eka eliyata wisiwuna.dan ithin nagenahira nagas thamayi cup eka ussanne
.wayaba cup eka gahala champions league giyaa nam anik team walata hodha challenge ekak denawa
![]()


pekko hitapu hindatama kalin dinne nethnam kalinma deiyyo saakki.AI ban Pakko tika mahelage team eken ain une??? Highlights hamba unoth dapan !..Isuru udana kiyana ekata batting puluwan da??
iye penuna Gahapu heti.pekko hitapu hindatama kalin dinne nethnam kalinma deiyyo saakki.
Kaduratata mokak wei da danne.


පක්කෝ හිට්යත් නැතත් වයබ ටීම් එක තමයි බන් හොදම ටීම් එක

.මේ පාර විතරක් නෙමෙයි.provincial tournament එක පටන්ගත්ත දා ඉදලම සාර්තකම ටිම් එක තමයි වයබ

.3 පාරක් තිබ්බා දෙපාරක්ම වින් කරේ වයබ

.ප්‍රදාන හේතුව ත්මයි මහේලගේ නායකත්වය

.කදුරට ටීම් එකත් හොදයි බලමු මොකද වෙන්නේ කියලා

.පක්කෝ හිට්යත් නැතත් වයබ ටීම් එක තමයි බන් හොදම ටීම් එක
.මේ පාර විතරක් නෙමෙයි.provincial tournament එක පටන්ගත්ත දා ඉදලම සාර්තකම ටිම් එක තමයි වයබ
.3 පාරක් තිබ්බා දෙපාරක්ම වින් කරේ වයබ
.ප්‍රදාන හේතුව ත්මයි මහේලගේ නායකත්වය
.කදුරට ටීම් එකත් හොදයි බලමු මොකද වෙන්නේ කියලා
.