.: Uwa Campus Aptitude Test Papers :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සහෝල,

    පොඩි උදව්වක් ඕනි වෙලා තියෙනවා, ඔබ තුමන්ලා ළඟ තියෙනවනම් "ඌව-වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට තෝරාගැනීමේ විභාගයේ" ප්‍රශ්න පත්‍ර, මේ ත්‍රෙඩ් එකේ දාන්න පුලුවන්ද.....? විභාගේ තියෙන්නේ දෙසැම්බර් මුල් සතියේ.....අද හෙටම හොයාගන්න පුළුවන් උනොත් හොඳයි...

    බොහොම ස්තූතියි෴
     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif
     
    • Like
    Reactions: argan

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම දන්න විදියට නම් පේපර් එක එයාලා තියා ගන්නවා අපිට දෙන්නේ නෑ..මාත් ලියුවා මට මතක නෑ පේපර් එකක් ගෙදර ගෙනාවද කියලා මම පේපර් 9යකටද කොහෙද ලියුවා නමයම ගොඩ දාගෙන නම් තිබුනා...පේපර් 9 නම විදියක් මචෝ..උඹට ඕන විෂය මොකද්ද?? මට මතක නම් බලමු උදව්වක් කරන්න මම ලියුවේ 2010 ...පරන සිලබස්..
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම දන්න විදියට නම් පේපර් එක එයාලා තියා ගන්නවා අපිට දෙන්නේ නෑ..මාත් ලියුවා මට මතක නෑ පේපර් එකක් ගෙදර ගෙනාවද කියලා මම පේපර් 9යකටද කොහෙද ලියුවා නමයම ගොඩ දාගෙන නම් තිබුනා...පේපර් 9 නම විදියක් මචෝ..උඹට ඕන විෂය මොකද්ද?? මට මතක නම් බලමු උදව්වක් කරන්න මම ලියුවේ 2010 ...පරන සිලබස්..

    Maath 2009 liwwa, matath dan mathaka na monada thibbe kiyala....dan oni wela thiyenne ape nangita.....IIT,Tourism & Hospitallity ,entrepreneurship papres thamai oni......Thanx macho comment ekata!
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    IT,Tourism & Hospitallity ,විෂයන් දෙක නම් මම ලියුවා IT පේපර් එක නම් ටිකක් Maths පැත්තට බරව තිබුනේ ලියපු පේපර් වලින් මට තිබුන අමාරුම එක.. අනික් එක නම් කාලීන දැනුම ප්‍රමාණවත්..පත්තර ටික බලලා අප්ඩේට් වෙලා ගියාම අවුලක් නෑ..පොඩ්ඩක් ඒ සයිඩ් එක ගැන නෙට් එකෙන් සර්ච් කරලා දැනුවත් වෙලා යන්න..කියන්න...ගොඩ දාගන්න පුලුවන් 30ටද 40ට ද වඩා ගන්න පුලුවන්...ගුඩ් ලක්
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    බම්ප්
    ලියන විශය මොකද්ද? ඉට අදාල කොමන් නොලෙජ් තමා එන්නෙ. ඔනෙ නම් කඩ්ඩ පෙපර් එකක් ඈති.
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ade machan mamath liyanava. mataath danaganna oona monavada enne kiyala. umba koheda exam liyanne. mama liyanne open uni eke
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    mea machnla man 2011 A/L kale.. maath oya degrees 3ta apply kala.. oya test eka gana ogollo dana gaththe kohomada? gedetta letter ekak awada? nathnam kohe hari daala thibbada?
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    සහෝල,

    පොඩි උදව්වක් ඕනි වෙලා තියෙනවා, ඔබ තුමන්ලා ළඟ තියෙනවනම් "ඌව-වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට තෝරාගැනීමේ විභාගයේ" ප්‍රශ්න පත්‍ර, මේ ත්‍රෙඩ් එකේ දාන්න පුලුවන්ද.....? විභාගේ තියෙන්නේ දෙසැම්බර් මුල් සතියේ.....අද හෙටම හොයාගන්න පුළුවන් උනොත් හොඳයි...

    බොහොම ස්තූතියි෴

    machn umbalage nangi ge z score eka kiyanawada tharaha nathuwa.. mage 1.48 new syllabus.. mata podi idea ekak ganna okata yanna puluwanda kiyala ekaii..
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28
    ade machan mamath liyanava. mataath danaganna oona monavada enne kiyala. umba koheda exam liyanne. mama liyanne open uni eke

    machn umbe Z eka kohomada? mage 1.48 new syllabus.. mata okta yanna puluwanda kiyala balaganna.. mata kisima news ekak awe nehe oka gana.. habai man owata apply kala ekai..