2osama

Well-known member
  • Oct 25, 2010
    80,920
    72,025
    113
    මාලඹේ
    Vega ගොඩක් International Auto Mobile Mag වල කථා වෙච්ච වාහනයක් . ♥️♥️♥️

    sketch-1611137786369.png
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    micro වලට country of origin වැටෙන්නේ china ද?

    ලංකාවේ rmv එකේ තියෙන්නේ නම් එහෙමද මන්දා මට එපා වෙනවා සහෝ ඇයි මේ වගේ දේවල් තේරුම් ගන්න අමාරු කියලා මේක කියවන්න

    https://en.wikipedia.org/wiki/Geely_LC

    එකේ මෙහෙමයි තියෙන්නේ

    Overseas sale[edit]​

    While the car is sold in overseas markets, its name and the brand name it is sold under may change.

    Brunei[edit]​

    The LC was only sold in Brunei since 2013 (1 year sold), only with 5-speed manual transmission and 4 colours available.

    Indonesia[edit]​

    The LC is sold in Indonesia as a Geely Panda.[19]

    New Zealand[edit]​

    The LC is sold in New Zealand as a Geely LC Hatch.[20]

    Sri Lanka[edit]

    A local company, Micro Cars, offers the LC in Sri Lanka.[21] It is domestically assembled from complete knock down kits.

    Egypt[edit]​

    The LC is sold in Egypt.[22]
     
    • Like
    Reactions: 2osama

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,355
    13,955

    උඹෙන් ඇහුවෙ සරල ප්‍රශ්නයක්. ඇයි මේ දඟලන්නේ? micro වල country of origin china කියලද ගන්නේ?

    මමත් දන්නේ නෑ ඒකයි ඇහුවේ.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උඹෙන් ඇහුවෙ සරල ප්‍රශ්නයක්. ඇයි මේ දඟලන්නේ? micro වල country of origin china කියලද ගන්නේ?

    මමත් දන්නේ නෑ ඒකයි ඇහුවේ.
    නැහැ RMV එකෙන් දෙන CR එකේ තියෙන්නේ ශ්‍රී ලංකා කියලා
     
    • Like
    Reactions: 2osama

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ඒ ටිකට අමතරව තවත් ගොඩක් ඔයගැන කියවලා තියනවා ... අපේ වගේ රටකට (කිසිම base එකක් නැතුව) ලෝක වෙළදපොලට සුපිරි electric car එකක් මාර්කට් කරන්න පුලුවන්ද කියන එකත් study කරලා තියනවා ...ඔහොම හිතන එකේ පුදුමෙකුත් නෑ, ඔය engineers ලා හා marketeers ලා අතර හැමදාම තියන gap එකක් (ඔය gap එක bridge කරන එක හරිම අමාරුයි )

    සමහරවිට මට වරදින්නත් පුළුවන් ..අපි තව අ. 4කින් මේ ගැන කතාකරමු !

    Uba "හිතන්නෙ" අපි වගේ රටකට මේ වගේ car එකක් market කරන්න පුළුවන් වේවිද?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Gas cooker ekak hadanna danne nathi ape ewunge Vega car

    ‘Made in Sri lanka’ පළමු ගෑස් උඳුන වෙළඳපොළට…

    January 20, 2021 at 5:30 pm | lanka C news
    ‘Made in Sri lanka’ පළමු ගෑස් උඳුන වෙළඳපොළට…

    ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත පළමු ගෑස් උඳුන කඩිනමින් දේශීය වෙළඳපොළට හඳුන්වාදීමට අතුරුගිරිය, ඔරුවල පිහිටි ඔක්ටාන් පෞද්ගලික සමාගම සූදානම්ව සිටියි.

    ඔක්ටාන් පෞද්ගලික සමාගමේ සභාපති ලක්ෂ්මන් විතානච්චි සහ එහි නිෂ්පාදන කළමනාකරු තිලක් ගුණරත්න යන මහත්වරුන් සිය නව නිෂ්පාදන සාම්පල රැගෙන 73/1, ගාලු පාර, කොළඹ 03 ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හමුවීමෙන් අනතුරුව අමාත්‍යවරයා පවසා සිටියේ මෙම නිෂ්පාදනය තවදුරටත් වැඩිදියුණු කර, කඩිනමින් ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වා දීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගය ලබාදීමට තමන් සූදානම් බව ය.

    අමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඔක්ටාන් පෞද්ගලික සමාගමේ සභාපති ලක්ෂමන් විතානච්චි මහතා,

    “කර්මාන්තකරුවාට නිරන්තයෙන් අතදෙන අමාත්‍යවරයෙකු ලෙස විමල් වීරවංශ මැතිතුමා අප හඳුනාගෙන සිටිනවා. ඒ නිසයි අපගේ නව නිෂ්පාදනයේ සාම්පලය ද සමගින් අද එතුමන් හමුවූයේ. මේ පිළිබඳව ඉතා විමසිල්ලෙන් සොයා බැලූ ඇමතිතුමා අපගේ නිෂ්පාදනය ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වා දීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරනු ලැබුවා.

    අප මුලින්ම සිදු කළේ ගෑස් උඳුන් මෙරටට ගෙන්වා අලෙවි කිරීමයි. පසුව උපාංග පිටරටින් ගෙන්වා එකලස් කර වෙළඳපොළට නිකුත් කිරීමට පියවර ගත්තා. ආනයනික සීමා පැනවීමත් සමගම උපාංග ලබා ගැනීමේ දුෂ්කරතා පැන නැගුණා. අප එම තත්වය හමුවේ ගෑස් උඳුන්උපාංග අපගේම නිෂ්පාදනාගාරය තුළ නිපදවීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පළමුව නිපදවනු ලැබුවා. පසුව ඒවා යොදාගෙන අවශ්‍ය උපාංග නිපදවීමට පියවර ගත්තා. අද වන විට ගෑස් උඳුන් බර්නරය ද අපගේම නිෂ්පාදනාගාරය තුළ නිපදවීමට කටයුතු කරමින් සිටිනවා. දැනට පිටතින් ලබා ගැනීමට සිදුව ඇත්තේ ‘ලයිටරය’ පමණයි.

    මේ සියලු උපාංග නිෂ්පාදනය අපගේ නිෂ්පාදන කළමනාකරු තිලක් ගුණරත්න මහතාගේ මග පෙන්වීම මතයි සිදුවූයේ. හෙට දිනයේ දී ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය යටතේ මේ රටේ පාරිභෝගික ජනතාවට ආනයනික ගෑස් උඳුන් හා සම තත්වයේ ගුණාත්මක බවින් යුත් ගෑස් උඳුන් ලබාදීම අපගේ බලාපොරොත්තුවයි.” යනුවෙන් පැවසීය.

    අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
    මාධ්‍ය ලේකම්
    කර්මාන්ත අමාත්‍යාංශය
     
    • Like
    Reactions: 2osama

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,917
    6,794
    113
    Nawala
    Uba "හිතන්නෙ" අපි වගේ රටකට මේ වගේ car එකක් market කරන්න පුළුවන් වේවිද?
    අපට අ. 250 විතර අපේ රටේ වැව්ව තේ ටික හරියට මාකට් කරගන්නත් බෑ ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,774
    1
    56,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කාර් එකට තියෙන්න පුලුවන් අනාගත දෙකයි.

    (i) එකක් කෞතුකාගාරෙ ප්‍රදර්ශණ භාණ්ඩයක් විදිහට තියන එක. එතකොට බයි ගොන්ගස් වලට කොලඹ ට්‍රිප් එකක් ඇවිත් බලන්න පුලුවන්.

    (ii) අනික ඕකෙ ඩිසයින් එක සියලුම හිමිකම් එක්කම පිටරට කොම්පැනියකට විකුණල දාන එක.

    ඔන්න මම කිව්ව කියල බුක්මාක් දාගනිල්ල
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,355
    13,955
    113
    නැහැ RMV එකෙන් දෙන CR එකේ තියෙන්නේ ශ්‍රී ලංකා කියලා

    Book eke tiyenne locally built kiyala. Eka nisa first revenue license eka online gannat be. If condition eka liyala tiyena widiya nisa dum sahatike illanawa.
    ආ එකනේ VIN කතාව ලියපු මීඩියාකාරයා අතින් දාපු එකක් වෙන්න ඇති එහෙනම්
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ආ එකනේ VIN කතාව ලියපු මීඩියාකාරයා අතින් දාපු එකක් වෙන්න ඇති එහෙනම්
    මොඩකතා කියන්න එපා මයික්‍රෝ එකේ පොතේ රට ලංකා උනාට vin එකේ රට නියොජනය වෙන්නේ චීනය.
    මගෙ ලග JMC truck එකක් තිබ්බා රට ජපන් කියලා දාපු. Rmv එකේ ඔනේ තරම් පොත් වල රටවල් මාරු කරලා දාලා එවලා තියෙනවා අනික rmv එක vin නම්බරෙන් නෙවෙ රට හොයාගන්නෙ කස්ටම් කොල වල එවන රට අනුව.

    5DD2FD5C-05E4-43F4-9714-D943E13A1AA1.png
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    හුළඟෙන් දුවන කාර් වතුරෙන් දුවන කාර්...
    බලධාරීන් උදව් දෙන්නේ නෑ වගේ කතා නැතිව අරන් වෙලාව අරන් හරියට කරපු වැඩක් මේක :yes:
    අනික මේකත් එක්ක EV වලට solution දෙන eco system එකක් කලා. ඒකෙන් දැන් තියන brands පාවිච්චි කරන අයටත් උදව් උනා

    පොඩි පොඩි අඩු පාඩු ඇති හැබැයි මේක proof of concept එකක් මේක පුලුවන් තරම් market කරලා investor කෙනෙක් එක්ක සෙට් වෙලා මෙහෙ වාහන හදන්න පුලුවන් නැත්තම් දැන් තියන කට්ටියක් එක්ක partnership එකක් ගහන්න පුලුවන්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,355
    13,955
    113
    මොඩකතා කියන්න එපා මයික්‍රෝ එකේ පොතේ රට ලංකා උනාට vin එකේ රට නියොජනය වෙන්නේ චීනය.
    මගෙ ලග JMC truck එකක් තිබ්බා රට ජපන් කියලා දාපු. Rmv එකේ ඔනේ තරම් පොත් වල රටවල් මාරු කරලා දාලා එවලා තියෙනවා අනික rmv එක vin නම්බරෙන් නෙවෙ රට හොයාගන්නෙ කස්ටම් කොල වල එවන රට අනුව.

    View attachment 110231
    උඹේ ගොන් ත්‍රෙඩ් එකක වැරද්දක් පෙන්නුවම කලිසමේ චූ ගිහින් නටනවා.

    උඹ කියා විදිහට එක්කෝ ලංකාවට ගෙන්නන micro kit වලට vin එකක් තියනවා නැත්තම් මෙහෙ assemble කරලා චීන vin එකක් දානවා :rofl:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උඹේ ගොන් ත්‍රෙඩ් එකක වැරද්දක් පෙන්නුවම කලිසමේ චූ ගිහින් නටනවා.

    උඹ කියා විදිහට එක්කෝ ලංකාවට ගෙන්නන micro kit වලට vin එකක් තියනවා නැත්තම් මෙහෙ assemble කරලා චීන vin එකක් දානවා :rofl:
    තමන්ගේ පක්ෂේ හෝ මතයේ නොවෙන දේවල් පහලට දාලා බලන මිනිහෙකුට වෙන ඕනේ දෙයක් ඇදට පෙන්නේ

    china mainland county code එක L ඔය උඩ ඒක දාලා තියෙන්නේ දැන් මේක බලලා හරි දේ මොකද්ද කියලා තේරුම් ගන්න

    cs_guy

    Junior member
  • Jan 23, 2016
    56
    17
    8
    A super car is cool. Good effort.
    But we need to put our focus and resources on manufacturing everyday vehicles for average Sri Lankans, which they can afford without much hassle.
    Vega will focus on electric 3wheelers and ATVs ( to be used as farming equipment ) in the year 2021. The supercar is made with more focus on publicity and research.

    And my idea is Sri Lankans will hesitate to buy any vehicle if the manufacturer is not a reputed one. This way if they make smaller cars, it will have the reputation of being "From the manufacturer of Vega supercar".
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,355
    13,955
    113
    තමන්ගේ පක්ෂේ හෝ මතයේ නොවෙන දේවල් පහලට දාලා බලන මිනිහෙකුට වෙන ඕනේ දෙයක් ඇදට පෙන්නේ

    china mainland county code එක L ඔය උඩ ඒක දාලා තියෙන්නේ දැන් මේක බලලා හරි දේ මොකද්ද කියලා තේරුම් ගන්න

    මොකක්ද ඕයි හර්ෂගේ පක්ෂේ? :rofl:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මොකක්ද ඕයි හර්ෂගේ පක්ෂේ? :rofl:
    ඔහෙට කියලා තියෙන්නේ
    අන්න ප්‍රශ්නෙට උත්තරෙත් දාලා තියෙන්නේ මයික්‍රෝ කාර් එකේ තියෙන්නේ චීන රටේ වින් එක