Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
V for Vendetta::::Superb Movie
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ෆිල්ම් එක එලකිරි එකේ දාන්න එක හේතුවක් තමයි, මේ ෆිල්ම් එකේ mkv වර්ෂන් එකක ලින්ක්ස් හොයාගන්න තියන අමාරුකම. (ටොරන්ට් නම් තියනව, ඒත් ෆයිල් සයිස් එක ගොඩක් වැඩියි) සාමාන්‍යයෙන් 300mb united team එක හොඳ ෆිල්ම්ස් mkv වලට හැරෙව්වට මේක ඒගොල්ලො convert කරල නෑ.

අනික, ලින්ක්ස් තිබ්බත්, කොලිටිය කොහොමද කියල දන්නෙ නැත්තං කට්ටිය බාන්නෙ නෑනෙ.

Trailer

[YOUTUBE]y36B71wnEq0[/YOUTUBE]

මෙන්න කතාව

මේ ෆිල්ම් එකට දැනට 8.2 imdb රේටින් එකක් තියනව. Imdb හොඳම චිත්‍රපට 250 අතරින් 178 වන ස්ථානයේ පසුවෙනව.

මේ කතාව ගලායන්නේ අනාගත බ්‍රිතාන්‍යයේ. තියෙන්නෙ ඒකාධිපති පාලනයක්. (තාක්ෂණය එච්චර දියුණු නෑ. නිදහස් වෙළඳපලක් නැති හින්ද වෙන්න ඇති). අපේ කතානායකයා මේ පාලනයට එරෙහිව යන, 17 වන සියවසේ මුල් භාගෙයේ කැරලිකරුවෙක් උනු Guy Fawkes අනුගමනය කරන්නෙක්. මිනිස්සු කොච්චර මේ පාලනයෙන් පීඩා වින්දත් රජයට එරෙහිව ක්‍රියාකරන්න බයයි. මේ මිනිස්සුන්ගේ හිතට බලාපොරොත්තුවක්, ශක්තියක් දීල මේ පාලනයෙන් මිනිසුන්ව මුදවගන්න කතානායකයාට හැකිවේවිද?

(මම වැඩි විස්තර කිව්වෙ නැත්තෙ කතාවෙ රසය නැති වෙන හින්ද)

මෙන්න Links

[CODE]http://rapidshare.com/files/262588363/Backup16.part1.rar

http://rapidshare.com/files/262587794/Backup16.part2.rar

http://rapidshare.com/files/262588458/Backup16.part3.rar

http://rapidshare.com/files/262587805/Backup16.part4.rar[/CODE]

Screens

(watermark එක තියෙන්නෙ screenshots වල විතරයි, ෆිල්ම් එකේ නෑ)

Info

Release - 2005

Source - HDrip

Format - mkv

Size - 400 MB

Resolution - 640x272

Runtime - 2 hours 4 minutes

Subtitles - None

(මේක රිප් කලේ මම නෙමෙයි. මේක මගේ අප්ලෝඩ් එකකුත් නෙමෙයි. Share කලා විතරයි)

P.S. - දැන් RS වල 30KB/s speed limit එකක් තියන හින්ද Rapid8.com වගේ Premium Link Generator සයිට් එකකින් බාගන්න. (RS account එකක් තියනවනම් අවුලක් නෑ  )

සෑහෙන වෙලාවක් ගියා මේ පෝස්ට් එක දාන්න. ඒක හින්ද බෑවත් නැතත් කමෙන්ට් එකක් වත් දාල යන්න හොඳේ.

මගේ අනිත් ත්රෙඩ්ස්

HOT HOT: මෙව්ව කොහොමද?

උල්කාපාතයක් ගිටාර් කෝඩ්ස්

සිංහල උපසිරසි හදන්නේ කොහොමද?

පටස් ගාල ෆොටෝ එඩිට් කරන හැටි

Movies Books Games ඕගනයිස් කරගන්න විදිහක්

Google Doodles

Banana Milkshake හදමු

[QUOTE="indikson, post: 12133800, member: 160532"] [SIZE="3"]මම මේ ෆිල්ම් එක එලකිරි එකේ දාන්න එක හේතුවක් තමයි, මේ ෆිල්ම් එකේ mkv වර්ෂන් එකක ලින්ක්ස් හොයාගන්න තියන අමාරුකම. (ටොරන්ට් නම් තියනව, ඒත් ෆයිල් සයිස් එක ගොඩක් වැඩියි) සාමාන්‍යයෙන් 300mb united team එක හොඳ ෆිල්ම්ස් mkv වලට හැරෙව්වට මේක ඒගොල්ලො convert කරල නෑ. අනික, ලින්ක්ස් තිබ්බත්, කොලිටිය කොහොමද කියල දන්නෙ නැත්තං කට්ටිය බාන්නෙ නෑනෙ. [B][SIZE="6"]Trailer[/SIZE][/B] [CENTER][YOUTUBE]y36B71wnEq0[/YOUTUBE][/CENTER] [B][SIZE="6"]මෙන්න කතාව[/SIZE][/B] මේ ෆිල්ම් එකට දැනට 8.2 imdb රේටින් එකක් තියනව. Imdb හොඳම චිත්‍රපට 250 අතරින් 178 වන ස්ථානයේ පසුවෙනව. මේ කතාව ගලායන්නේ අනාගත බ්‍රිතාන්‍යයේ. තියෙන්නෙ ඒකාධිපති පාලනයක්. (තාක්ෂණය එච්චර දියුණු නෑ. නිදහස් වෙළඳපලක් නැති හින්ද වෙන්න ඇති). අපේ කතානායකයා මේ පාලනයට එරෙහිව යන, 17 වන සියවසේ මුල් භාගෙයේ කැරලිකරුවෙක් උනු [URL="http://en.wikipedia.org/wiki/Guy_Fawkes"]Guy Fawkes[/URL] අනුගමනය කරන්නෙක්. මිනිස්සු කොච්චර මේ පාලනයෙන් පීඩා වින්දත් රජයට එරෙහිව ක්‍රියාකරන්න බයයි. මේ මිනිස්සුන්ගේ හිතට බලාපොරොත්තුවක්, ශක්තියක් දීල මේ පාලනයෙන් මිනිසුන්ව මුදවගන්න කතානායකයාට හැකිවේවිද? (මම වැඩි විස්තර කිව්වෙ නැත්තෙ කතාවෙ රසය නැති වෙන හින්ද) [B][SIZE="6"]මෙන්න Links[/SIZE][/B] [CODE]http://rapidshare.com/files/262588363/Backup16.part1.rar http://rapidshare.com/files/262587794/Backup16.part2.rar http://rapidshare.com/files/262588458/Backup16.part3.rar http://rapidshare.com/files/262587805/Backup16.part4.rar[/CODE] [B][SIZE="6"]Screens[/SIZE][/B] [CENTER][IMG]http://i1206.photobucket.com/albums/bb442/indikson/Vendetta/1.jpg[/IMG] [IMG]http://i1206.photobucket.com/albums/bb442/indikson/Vendetta/2.jpg[/IMG] [IMG]http://i1206.photobucket.com/albums/bb442/indikson/Vendetta/3.jpg[/IMG] [IMG]http://i1206.photobucket.com/albums/bb442/indikson/Vendetta/7.jpg[/IMG] [IMG]http://i1206.photobucket.com/albums/bb442/indikson/Vendetta/6.jpg[/IMG] [IMG]http://i1206.photobucket.com/albums/bb442/indikson/Vendetta/5.jpg[/IMG] [IMG]http://i1206.photobucket.com/albums/bb442/indikson/Vendetta/4.jpg[/IMG] [IMG]http://i1206.photobucket.com/albums/bb442/indikson/Vendetta/8.jpg[/IMG] [IMG]http://i1206.photobucket.com/albums/bb442/indikson/Vendetta/9.jpg[/IMG] [/CENTER] (watermark එක තියෙන්නෙ screenshots වල විතරයි, ෆිල්ම් එකේ නෑ) [B][SIZE="6"]Info[/SIZE][/B] Release - 2005 Source - HDrip Format - mkv Size - 400 MB Resolution - 640x272 Runtime - 2 hours 4 minutes Subtitles - None (මේක රිප් කලේ මම නෙමෙයි. මේක මගේ අප්ලෝඩ් එකකුත් නෙමෙයි. Share කලා විතරයි) P.S. - දැන් RS වල 30KB/s speed limit එකක් තියන හින්ද Rapid8.com වගේ Premium Link Generator සයිට් එකකින් බාගන්න. (RS account එකක් තියනවනම් අවුලක් නෑ ;) ) සෑහෙන වෙලාවක් ගියා මේ පෝස්ට් එක දාන්න. ඒක හින්ද බෑවත් නැතත් කමෙන්ට් එකක් වත් දාල යන්න හොඳේ.[/SIZE] [CENTER][IMG]http://magickalgraphics.com/Graphics/Miscellaneous/Dividers/div60.gif[/IMG] [SIZE="3"]මගේ අනිත් ත්රෙඩ්ස්[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1322358"][SIZE="2"]HOT HOT: මෙව්ව කොහොමද?[/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1264473"][SIZE="2"]උල්කාපාතයක් ගිටාර් කෝඩ්ස්[/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1190351"][SIZE="2"]සිංහල උපසිරසි හදන්නේ කොහොමද?[/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1213429"][SIZE="2"]පටස් ගාල ෆොටෝ එඩිට් කරන හැටි[/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1213750"][SIZE="2"]Movies Books Games ඕගනයිස් කරගන්න විදිහක්[/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1237693"][SIZE="2"]Google Doodles[/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1271195"][SIZE="2"]Banana Milkshake හදමු[/SIZE][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom