V for Vendetta::::Superb Movie

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    මම මේ ෆිල්ම් එක එලකිරි එකේ දාන්න එක හේතුවක් තමයි, මේ ෆිල්ම් එකේ mkv වර්ෂන් එකක ලින්ක්ස් හොයාගන්න තියන අමාරුකම. (ටොරන්ට් නම් තියනව, ඒත් ෆයිල් සයිස් එක ගොඩක් වැඩියි) සාමාන්‍යයෙන් 300mb united team එක හොඳ ෆිල්ම්ස් mkv වලට හැරෙව්වට මේක ඒගොල්ලො convert කරල නෑ.

    අනික, ලින්ක්ස් තිබ්බත්, කොලිටිය කොහොමද කියල දන්නෙ නැත්තං කට්ටිය බාන්නෙ නෑනෙ.

    Trailer


    මෙන්න කතාව

    මේ ෆිල්ම් එකට දැනට 8.2 imdb රේටින් එකක් තියනව. Imdb හොඳම චිත්‍රපට 250 අතරින් 178 වන ස්ථානයේ පසුවෙනව.

    මේ කතාව ගලායන්නේ අනාගත බ්‍රිතාන්‍යයේ. තියෙන්නෙ ඒකාධිපති පාලනයක්. (තාක්ෂණය එච්චර දියුණු නෑ. නිදහස් වෙළඳපලක් නැති හින්ද වෙන්න ඇති). අපේ කතානායකයා මේ පාලනයට එරෙහිව යන, 17 වන සියවසේ මුල් භාගෙයේ කැරලිකරුවෙක් උනු Guy Fawkes අනුගමනය කරන්නෙක්. මිනිස්සු කොච්චර මේ පාලනයෙන් පීඩා වින්දත් රජයට එරෙහිව ක්‍රියාකරන්න බයයි. මේ මිනිස්සුන්ගේ හිතට බලාපොරොත්තුවක්, ශක්තියක් දීල මේ පාලනයෙන් මිනිසුන්ව මුදවගන්න කතානායකයාට හැකිවේවිද?

    (මම වැඩි විස්තර කිව්වෙ නැත්තෙ කතාවෙ රසය නැති වෙන හින්ද)

    මෙන්න Links

    Code:
    http://rapidshare.com/files/262588363/Backup16.part1.rar
    http://rapidshare.com/files/262587794/Backup16.part2.rar
    http://rapidshare.com/files/262588458/Backup16.part3.rar
    http://rapidshare.com/files/262587805/Backup16.part4.rar

    Screens

    1.jpg


    2.jpg


    3.jpg


    7.jpg


    6.jpg


    5.jpg


    4.jpg


    8.jpg


    9.jpg


    (watermark එක තියෙන්නෙ screenshots වල විතරයි, ෆිල්ම් එකේ නෑ)

    Info

    Release - 2005
    Source - HDrip
    Format - mkv
    Size - 400 MB
    Resolution - 640x272
    Runtime - 2 hours 4 minutes
    Subtitles - None

    (මේක රිප් කලේ මම නෙමෙයි. මේක මගේ අප්ලෝඩ් එකකුත් නෙමෙයි. Share කලා විතරයි)

    P.S. - දැන් RS වල 30KB/s speed limit එකක් තියන හින්ද Rapid8.com වගේ Premium Link Generator සයිට් එකකින් බාගන්න. (RS account එකක් තියනවනම් අවුලක් නෑ ;) )

    සෑහෙන වෙලාවක් ගියා මේ පෝස්ට් එක දාන්න. ඒක හින්ද බෑවත් නැතත් කමෙන්ට් එකක් වත් දාල යන්න හොඳේ.


     
    Last edited:
    • Like
    Reactions: NJK4EVER

    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    shik ban mediafire link wada na

    RS links wada (dan sahena kaaleka indala. Me wenakan blacklist wela na)

    Habai ithin Premium Link Gen site ekak use karanna one. Naththan DL karanna sahena wela yanawa.