v2rayN windows 7

ComradeR

Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    V2rayN එක win 7 වල run කරගන්නෙ කොහොමද? Failed to run core කියලා එනවා. ඒ මදිවට 0xc000005 error එකකුත් ආව. Edit server ගිහිං xray select කරත් වැඩ නැහැ.
    Vpn එක mobile එකේ වැඩ. :eek:
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    V2rayN එක win 7 වල run කරගන්නෙ කොහොමද? Failed to run core කියලා එනවා. ඒ මදිවට 0xc000005 error එකකුත් ආව. Edit server ගිහිං xray select කරත් වැඩ නැහැ.
    Vpn එක mobile එකේ වැඩ. :eek:
    phone ekata app eka dala ekn vpn share kara ganna