V8 ටික ගෙන්නන්න සහය දෙමු නේද?

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    නිල සංචිතය ඩොලර් බිලියන 4ට බහියි​






    (රංජන් කස්තුරි)


    ශ්‍රී ලංකාව සතු නිල විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මෙරටට මාස තුනක ආනයන ගෙන්වීමට පමණකැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.


    ඒ අනුව ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4ක් ලෙස පවතින බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා සඳහන් කරයි.


    චීන මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක විදේශ මුදල් හුවමාරු පහසුකමක් ලැබෙන අතර එම මුදල් මෙරටට මාසයකට සෑහෙන ආනයන ගෙන ඒමට ප්‍රමාණවත් මුදලක යැයිද අමරසේකර මහතා කීය.


    මීට අමතරව ඉන්දියාවෙන් සහ බංගලාදේශයෙන් ද විදේශ විනිමය හුවමාරු පහසුකම් හිමි වන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 780ක් ලබන අගෝස්තු මාසයේ දී ලැබීමට නියමිත බව ද ඔහු සඳහන් කරයි.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉතිං. ඔය ගාන ඇතිනේ.

    දැන් උදාහරණයකට රස්සාවක් කරන මිනිහෙක් ගමු. ඌට සාමානයෙන් තියෙන්නේ මාසයකට දෙකකට හරි යන මුදලක් තමයි අතේ. මේ මාසේ පඩි හම්බුනා, මාසයක් ජීවත් උනා. ඊලග මාසේ ආයේ පඩි හම්බෙනවා. එකෙන් ආයේ මාසයක් ඉන්නවා. ඕකනේ ගොඩක් දෙනෙක්ගේ හැටි.

    මොකද උබලා බහුතරයක් දෙනා අවුරුදු ගානකට කන්න අදින්න සල්ලි ගොඩ ගහන් ඉන්නවද? නැහැනේ.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,191
    113
    - උඩරට -
    Pacific Northwest Jeep GIF by Northwest Motorsport
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ade harry jayawardanata ~3usd bil wage thiyenne.. ape ratama uge gaanata wetunane ban...

    ඌ වගේ එකෙක් ගෙවල ගත්තොත් කොහොමද.


    inflation eka control karanna forex seen ekak karanawa neda?
    ------ Post added on Jun 17, 2021 at 2:19 PM
     
    • Like
    Reactions: D_Mad

    Similar threads