Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vacancies for technician and cashier - Kandy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහනුවර නගරයේ පිහිටි පරිගණක අලෙවි සහ අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන ආයතනයක පහත සඳහන් ඇබෑර්තු සඳහා අයදුම්පත් කැඳවනු ලබයි.

01. කාර්මික ශිල්පීන්

02. වෙළඳ සහායක

03. මුදල් භාරකරු

01. කාර්මික ශිල්පීන් (පිරිමි)-

* පිළිගත් ආයතනක පාඨමාලාවක් හදාරා ඇති හෝ හදාරමින් සිටින

* අවම වශයෙන් පරිඝනක ක්ෂේත්රයේ වසරකවත් අත්දැකීම් සහිත

* පරිඝනක උපාංග පිළිබඳව හසල දැනුමක් සහිත

* පරිඝනක සහ Laptops motherboard අලුත් වැඩියා කිරීම පිළිබඳව දැනුමක් සහිත

* Electronic විද්‍යාව පිළිබඳව හොඳ දැනුමක් සහිත විය යුතුයි.

* Infrared Workstation වැනි නවීන අලුත්වැඩියා උපකරණ පිළිබඳව මුලික දැනුම ප්‍රමාණවත් වේ (පුහුණු).

(මීට අමතරව පරිඝනක වල software troubleshooting, System installation පිළිබඳව ඇති දැනුම / රියදුරු බලපත්‍ර සහිත වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.)

02. වෙළඳ සහායක (පිරිමි)-

* පරිඝනක ක්ෂේත්රයේ වසරක අත්දැකීම සහිත

* නවතම පරිඝනක උපාංග වල තාක්ෂනය සහ ඒවා පිලිබඳ දැනුම සහිත

* පාරිභෝගියන් සමඟ සුහදශීලීව කටයුතු කල හැකි

* ඉංග්‍රීසි සිංහල භාෂා හැසිරවිය හැකි

* පරිඝනක වල software troubleshooting, System installation පිළිබඳව හසල දැනුමක් සහිත අයෙකු විය යුතුයි.

(රියදුරු බලපත්‍ර සහිත වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.)

03. මුදල් භාරකරු (ගැහැණු)-

* AAT හෝ මුල්‍ය ක්ෂේත්රයට අදාළ වෘත්තීය පාඨමාලාවක් සහිත/ දැනට හදාරන අයෙකු විය යුතුයි.

* මුල්‍ය කටයුතු පිළිබඳව විශ්වාසනීයව කටයුතු කල හැකි අයෙකු විය යුතුයි.

* බැංකු කටයුතු පිළිබඳව දැනුමක් සහිත විය යුතුයි.

ඉහත සඳහන් සියලුම ඇබෑර්තු සඳහා ඉල්ලුම කරන පුද්ගලයින් මහනුවර අවට ප්‍රදේශ වලින් වියයුතු වන අතර

01. කාර්මික ශිල්පීන්

02. වෙළඳ සහායක

යන ඇබෑර්තු සඳහා රියදුරු බලපත්‍ර සහිත වීම විශේෂ සුදුසු කමක් වෙයි.

ඉක්මනින් බඳවා ගැනීම් සිදුකරන අතර වැටුප් මට්ටම් පිළිබඳව සාකච්ඡ කරගත හැක.

ඔබගේ අයදුම් පත් පහත ලිපිනයට හෝ විද්‍යුත් ලිපිනයට ලැබීමට සලස්වන්න. ඔබ මහනුවර අවට නම්, සුදුසුකම් සපුරා ඇත්නම් පහත දුරකතන අංකය අමතා සම්මුඛ පරීක්ෂණයට දිනයක් වෙන් කර ගත හැකිවේ.

081- 2236939

0777- 676 3222

infinityarcade@live.com

Infinity Arcade

No 108,

D.S.Senanayake Street,

Kandy.

[QUOTE="kandyan, post: 16532487, member: 5861"] [SIZE="4"][COLOR="RoyalBlue"]මහනුවර නගරයේ පිහිටි පරිගණක අලෙවි සහ අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන ආයතනයක පහත සඳහන් ඇබෑර්තු සඳහා අයදුම්පත් කැඳවනු ලබයි. [SIZE="4"][COLOR="Purple"]01. කාර්මික ශිල්පීන් 02. වෙළඳ සහායක 03. මුදල් භාරකරු[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Purple"][U]01. කාර්මික ශිල්පීන් (පිරිමි)-[/U][/COLOR][/SIZE] * පිළිගත් ආයතනක පාඨමාලාවක් හදාරා ඇති හෝ හදාරමින් සිටින * අවම වශයෙන් පරිඝනක ක්ෂේත්රයේ වසරකවත් අත්දැකීම් සහිත * පරිඝනක උපාංග පිළිබඳව හසල දැනුමක් සහිත * [COLOR="Red"]පරිඝනක සහ Laptops motherboard අලුත් වැඩියා කිරීම පිළිබඳව දැනුමක් සහිත[/COLOR] * Electronic විද්‍යාව පිළිබඳව හොඳ දැනුමක් සහිත විය යුතුයි. * Infrared Workstation වැනි නවීන අලුත්වැඩියා උපකරණ පිළිබඳව මුලික දැනුම ප්‍රමාණවත් වේ (පුහුණු). (මීට අමතරව පරිඝනක වල software troubleshooting, System installation පිළිබඳව ඇති දැනුම / රියදුරු බලපත්‍ර සහිත වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.) [SIZE="5"][COLOR="Purple"][U]02. වෙළඳ සහායක (පිරිමි)-[/U][/COLOR][/SIZE] * පරිඝනක ක්ෂේත්රයේ වසරක අත්දැකීම සහිත * නවතම පරිඝනක උපාංග වල තාක්ෂනය සහ ඒවා පිලිබඳ දැනුම සහිත * පාරිභෝගියන් සමඟ සුහදශීලීව කටයුතු කල හැකි * ඉංග්‍රීසි සිංහල භාෂා හැසිරවිය හැකි * පරිඝනක වල software troubleshooting, System installation පිළිබඳව හසල දැනුමක් සහිත අයෙකු විය යුතුයි. (රියදුරු බලපත්‍ර සහිත වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.) [SIZE="5"][COLOR="Purple"][U]03. මුදල් භාරකරු (ගැහැණු)-[/U][/COLOR][/SIZE] * AAT හෝ මුල්‍ය ක්ෂේත්රයට අදාළ වෘත්තීය පාඨමාලාවක් සහිත/ දැනට හදාරන අයෙකු විය යුතුයි. * මුල්‍ය කටයුතු පිළිබඳව විශ්වාසනීයව කටයුතු කල හැකි අයෙකු විය යුතුයි. * බැංකු කටයුතු පිළිබඳව දැනුමක් සහිත විය යුතුයි. [COLOR="DarkOrange"][B]ඉහත සඳහන් සියලුම ඇබෑර්තු සඳහා ඉල්ලුම කරන පුද්ගලයින් මහනුවර අවට ප්‍රදේශ වලින් වියයුතු වන අතර 01. කාර්මික ශිල්පීන් 02. වෙළඳ සහායක යන ඇබෑර්තු සඳහා රියදුරු බලපත්‍ර සහිත වීම විශේෂ සුදුසු කමක් වෙයි. ඉක්මනින් බඳවා ගැනීම් සිදුකරන අතර වැටුප් මට්ටම් පිළිබඳව සාකච්ඡ කරගත හැක.[/B][/COLOR] ඔබගේ අයදුම් පත් පහත ලිපිනයට හෝ විද්‍යුත් ලිපිනයට ලැබීමට සලස්වන්න. ඔබ මහනුවර අවට නම්, සුදුසුකම් සපුරා ඇත්නම් පහත දුරකතන අංකය අමතා සම්මුඛ පරීක්ෂණයට දිනයක් වෙන් කර ගත හැකිවේ. [COLOR="DarkGreen"]081- 2236939 0777- 676 3222 [email]infinityarcade@live.com[/email] Infinity Arcade No 108, D.S.Senanayake Street, Kandy.[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom