මහනුවර නගරයේ පිහිටි පරිගණක අලෙවි සහ අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන ආයතනයක පහත සඳහන් ඇබෑර්තු සඳහා අයදුම්පත් කැඳවනු ලබයි.
01. කාර්මික ශිල්පීන්
02. වෙළඳ සහායක
03. මුදල් භාරකරු
01. කාර්මික ශිල්පීන් (පිරිමි)-
* පිළිගත් ආයතනක පාඨමාලාවක් හදාරා ඇති හෝ හදාරමින් සිටින
* අවම වශයෙන් පරිඝනක ක්ෂේත්රයේ වසරකවත් අත්දැකීම් සහිත
* පරිඝනක උපාංග පිළිබඳව හසල දැනුමක් සහිත
* පරිඝනක සහ Laptops motherboard අලුත් වැඩියා කිරීම පිළිබඳව දැනුමක් සහිත
* Electronic විද්‍යාව පිළිබඳව හොඳ දැනුමක් සහිත විය යුතුයි.
* Infrared Workstation වැනි නවීන අලුත්වැඩියා උපකරණ පිළිබඳව මුලික දැනුම ප්‍රමාණවත් වේ (පුහුණු).
(මීට අමතරව පරිඝනක වල software troubleshooting, System installation පිළිබඳව ඇති දැනුම / රියදුරු බලපත්‍ර සහිත වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.)
02. වෙළඳ සහායක (පිරිමි)-
* පරිඝනක ක්ෂේත්රයේ වසරක අත්දැකීම සහිත
* නවතම පරිඝනක උපාංග වල තාක්ෂනය සහ ඒවා පිලිබඳ දැනුම සහිත
* පාරිභෝගියන් සමඟ සුහදශීලීව කටයුතු කල හැකි
* ඉංග්‍රීසි සිංහල භාෂා හැසිරවිය හැකි
* පරිඝනක වල software troubleshooting, System installation පිළිබඳව හසල දැනුමක් සහිත අයෙකු විය යුතුයි.
(රියදුරු බලපත්‍ර සහිත වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.)
03. මුදල් භාරකරු (ගැහැණු)-
* AAT හෝ මුල්‍ය ක්ෂේත්රයට අදාළ වෘත්තීය පාඨමාලාවක් සහිත/ දැනට හදාරන අයෙකු විය යුතුයි.
* මුල්‍ය කටයුතු පිළිබඳව විශ්වාසනීයව කටයුතු කල හැකි අයෙකු විය යුතුයි.
* බැංකු කටයුතු පිළිබඳව දැනුමක් සහිත විය යුතුයි.
ඉහත සඳහන් සියලුම ඇබෑර්තු සඳහා ඉල්ලුම කරන පුද්ගලයින් මහනුවර අවට ප්‍රදේශ වලින් වියයුතු වන අතර
01. කාර්මික ශිල්පීන්
02. වෙළඳ සහායක
යන ඇබෑර්තු සඳහා රියදුරු බලපත්‍ර සහිත වීම විශේෂ සුදුසු කමක් වෙයි.
ඉක්මනින් බඳවා ගැනීම් සිදුකරන අතර වැටුප් මට්ටම් පිළිබඳව සාකච්ඡ කරගත හැක.
ඔබගේ අයදුම් පත් පහත ලිපිනයට හෝ විද්‍යුත් ලිපිනයට ලැබීමට සලස්වන්න. ඔබ මහනුවර අවට නම්, සුදුසුකම් සපුරා ඇත්නම් පහත දුරකතන අංකය අමතා සම්මුඛ පරීක්ෂණයට දිනයක් වෙන් කර ගත හැකිවේ.
081- 2236939
0777- 676 3222
[email protected]
Infinity Arcade
No 108,
D.S.Senanayake Street,
Kandy.

හරියට සුදුසුකම්වත් නෑ..... ඒත් ලොරි ටෝක්....... 