මම දැනට කම්පනි එකක වැඩ කරනවා SE විදියට. project base එකක්. වෙනම subject එකකුත් එක නිසා familiar වෙනවා. සැලරිත් දැනට අව්ලක් නෑ . project එකත් හොඳ international market එකක් තියෙන එකක්. working env එකත් හොඳයි. boss උනත් personally අහල බලලා උදව් කරනවා ඕනේ උනොත්. project එකේ main dev මම. මට යන්නත් බෑ දැන් තියෙන තත්වේ අනුව project එකේ . අවශ්‍යත් නෑ.
මට linkdn වලින් මාසෙකට සැරයක් වගේ කම්පැනි වලින් කතා කරනවා position වලට. මුල් ආපු ඒවා salary වත් මොකුත් අහන්නේ නැතුව රෙජෙච්ට් කරා hired කියලා. මේක හොඳ වැඩක් ද ? ඔහොම යන එක මගේ career path එකට බලපායිද? උබලා එහෙම ආවම මොනවද එයාලගෙන් අහන්නේ ? මගේ දෙවැනි company එක මේක. company මරු කරන , offers ගැන කිසිම අත්දැකීමක් මට නැත .