Vaccine ගහපු නොගහපු අය

ගැලපෙන එකට vote කරන්න

  • Dose 1ක් විතරක් ගත්ත සන්කුලතා ආපු නැති අය

    Votes: 6 2.7%
  • Dose 1ක් විතරක් ගත්ත සන්කුලතා ඇති උන අය

    Votes: 1 0.4%
  • Dose 2ක් විතරක් ගත්ත සන්කුලතා ආපු නැති අය

    Votes: 71 31.7%
  • Dose 2ක් විතරක් ගත්ත සන්කුලතා ඇති උන අය

    Votes: 14 6.3%
  • Dose 3ක් ගත්ත සන්කුලතා ආපු නැති අය

    Votes: 76 33.9%
  • Dose 3ක් ගත්ත සන්කුලතා ඇති උන අය

    Votes: 10 4.5%
  • Dose 1ක් වත් ලබා නොගත්ත අය

    Votes: 46 20.5%

  • Total voters
    224
  • Poll closed .

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මොකක්ද බන් මේ? O/L maths කුලක ප්‍රශ්නයක් වගේ:confused:
    ඔව් මෙතන තමන්ගේ කවුද කියලා හොයාන්න බැහැනේ. එකනිසා නිවරදි තොරතුරු දන්න පූලුවන්
    ගොඩක් අය vote කරොත් ඇත්තටම vaccine වල effect එක ගැන පොඩි අදහස්ක් ගත්තකි.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Booster aran nm danna 2nek edama nati una. Ekek ta අංශභාග thawa ekekta masayak tisse wadak karaganna ba amaruwata.

    Sinopharm gahapu ewnta pfizer gahuwama kela wenne man hithannw
     
    • Sad
    Reactions: Lokka Baba

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    Booster aran nm danna 2nek edama nati una. Ekek ta අංශභාග thawa ekekta masayak tisse wadak karaganna ba amaruwata.

    Sinopharm gahapu ewnta pfizer gahuwama kela wenne man hithannw

    Danna tharamak ayagen 90% witharama issella Sino 2 gahala eetapasse Pfizer booster eka gahapu aya (including me)

    Kelawechcha kawuruwath na habai.
     
    • Like
    Reactions: Lokka Baba

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මොඩෝනා එන්නත පළමු හා දෙවන එන්නත් මාත්‍රා දෙක වශයෙන් ගත්තා රෝහල්ගත වෙන්න තරම් සංකූලතාවයක් නම් ආවේ නෑ.

    පළමු මාත්‍රාව ගත්තට පස්සේ නම් මුල්ම දවසේ එන්නත විදපු හරිය ඉදිමිලා රිදෙන්න ගත්තා දවස් කීපයක් ගියාට පස්සේ වේදනාවක් ආවේ නෑ. දෙවනි මාත්‍රාව ගත්තට පස්සේ නම් අම්මෝ..... දවස් 3 ක් උණ ගැනුනා ඇඩෙන්නම. ඇදෙන් නැගිටගන්නත් බැරි තරම් අමාරු උනා. ඊට පස්සේ සති ගානක් වම් අත උස්සගන්නවත් බැරුව හිටියා. උරහිස හරියෙ සහ වැලමිට ප්‍රදේශයේ හන්දියේ ඇතුලේ පුදුම කැක්කුමක් ආවේ. ඒක මාසයක් විතර යද්දි හොදටම අඩු උනා. මේ වෙනකල් නම් ආසාවකට හෙම්බිරිස්සාවක් වත් හැදුනේ නෑනේ... හැබැයි හිටපු ගමන් ඔලුවේ කැක්කුමක් එනවා.
     
    • Sad
    Reactions: Lokka Baba

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    1st two doses moderna booster pfizer. Had fever and chills for about 2 days after the 2nd dose . After booster, arm pain lasted for about 4 to 5 days.
     
    • Love
    Reactions: Lokka Baba

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Danna tharamak ayagen 90% witharama issella Sino 2 gahala eetapasse Pfizer booster eka gahapu aya (including me)

    Kelawechcha kawuruwath na habai.

    poddak pare thote karak gahala hitiya nm danaganna labei.

    dan godak ewn anawashya gaman adu karala nisa kata katha yanne aduwen neh.
     
    • Like
    Reactions: Lokka Baba

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    poddak pare thote karak gahala hitiya nm danaganna labei.

    dan godak ewn anawashya gaman adu karala nisa kata katha yanne aduwen neh.

    Kata katha nemei kiwwe bn gahagaththa ayath ekk katha karala danagaththa eka. Family, friends, colleagues... 90% wage gahagena thibbe sino 2x pfizer 1. E kaatawath awlk na.

    Kata katha nam one tharam yanne marichcha aya gana. But mama katha karalama ahala gahagaththa kiyala dana gaththa kawuruwath marune na.
     
    • Like
    Reactions: Lokka Baba

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    1st Dose: Sinopharm 1 ගැහුව මොකුත් සංකූලතා නෑ

    2nd Dose: Sinopharm 2 ගැහුව මොකුත් සංකූලතා නෑ

    3rd Dose: Pfizer - අනිත් උන්ට වගේ උණ ගැනෙන කන් බලන් හිටියා, උණ ගත්තෙ නෑ, පොඩ්ඩක් අත රිදුනා විතරයි.
     
    • Love
    Reactions: Lokka Baba

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Kata katha nemei kiwwe bn gahagaththa ayath ekk katha karala danagaththa eka. Family, friends, colleagues... 90% wage gahagena thibbe sino 2x pfizer 1. E kaatawath awlk na.

    Kata katha nam one tharam yanne marichcha aya gana. But mama katha karalama ahala gahagaththa kiyala dana gaththa kawuruwath marune na.

    dan uba gahapu ewnta awlak na kiyapu ekat kata kathawak ne machan. uba mata kiyanawa awlak na kiyala. mn uben ahan thawa kata hari kiyanawa.
    awlak na kiyala yata kata kathawa kaurut ganan ganne na,

    mat danna aya dakapu aya thama machan. marana 2k una. yaluwek mage wayasema ansha bageta awa. thawa kenekta mukut karaganna ba masayak tisse amarui,
     
    • Sad
    Reactions: Lokka Baba