Vaccine සහ රට යන ප්‍රශ්නේ...???

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    රට යන්න ඉන්නවනම් මෙතනින් බලන්න පුළුවන් ගන්න ඉන්න vaccine එක valid ද කියලා ..

    https://visaguide.world/news/vaccine-checker-proof-of-immunity-for-travel/

    මේක අවුරුදු කීයිට බලපානවාද දන්නේ නේ?

    සදාකාලිකව එන්න දෙන්නේ නැද්ද පිට රටවලට ?

    එම උනොත් sinhoparm එක ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල පිළිගන්නේ නේ...
    මේක දන්නේවුන් කියපන්කෝ , එම උනොත් අපිට ලංකාවේම මැරෙන්න වෙන්නේ 🙄 (shinopharm?)
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    නෑ.. දවස් 14ක් නිරෝධායනේ වෙලා ඒගොල්ලෝ කියන වක්සින් එකක් ගහගන්න පුලුවන්.. තමා ගන්නේ නැතිම සීන් එකක් නැහැ මම දන්නා විදිහට.
    Correct, they will administrate what they want Machan
     
    • Like
    Reactions: shenat and wqe123

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    නෑ.. දවස් 14ක් නිරෝධායනේ වෙලා ඒගොල්ලෝ කියන වක්සින් එකක් ගහගන්න පුලුවන්.. තමා ගන්නේ නැතිම සීන් එකක් නැහැ මම දන්නා විදිහට.
    එම වෙන්න බෑනේ මචං .. 🙄
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    රට යන්න ඉන්නවනම් මෙතනින් බලන්න පුළුවන් ගන්න ඉන්න vaccine එක valid ද කියලා ..

    https://visaguide.world/news/vaccine-checker-proof-of-immunity-for-travel/

    මේක අවුරුදු කීයිට බලපානවාද දන්නේ නේ?

    සදාකාලිකව එන්න දෙන්නේ නැද්ද පිට රටවලට ?

    එම උනොත් sinhoparm එක ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල පිළිගන්නේ නේ...
    මේක දන්නේවුන් කියපන්කෝ , එම උනොත් අපිට ලංකාවේම මැරෙන්න වෙන්නේ 🙄 (shinopharm?)
    මෙහෙමයි පුතා.. වෑක්සීන් එක පිලිගන්නේ නෑත්නම් වෙන්නේ නිරෝදායනය වෙන එක විතරයි. එහෙම නෑතිව අපිට ඒ රටට එන්න දෙන්නේ නෑතිව ඉන්නේ නෑ. ඒ හින්දා ඒ ගෑන වද වෙන්න එපා. කොහොම හරි රට පනින්න ක්‍රමයක් හොයා ගන්න
     
    • Like
    • Love
    Reactions: shenat and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මෙහෙමයි පුතා.. වෑක්සීන් එක පිලිගන්නේ නෑත්නම් වෙන්නේ නිරෝදායනය වෙන එක විතරයි. එහෙම නෑතිව අපිට ඒ රටට එන්න දෙන්නේ නෑතිව ඉන්නේ නෑ. ඒ හින්දා ඒ ගෑන වද වෙන්න එපා. කොහොම හරි රට පනින්න ක්‍රමයක් හොයා ගන්න
    :love: :love: :love:, විඩිපුර රුපියල් මිලියන බාගයක් වියදම් වෙයි උපරිම. කොරන්ටින් process එකට

    පනින්න බැරි හේතු තියන අපි.....
    1628495911534.png
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ලංකාවේ උන් ගොඩක් පටලවගෙන තියෙන එකක් තමයි AstraZeneca සීන් එක. (https://elakiri.com/threads/astrazeneca.2001706/) ත්‍රෙඩ් එකකුත් දැම්ම (ඒකේ ඉන්පුට් හොද ඒව තියෙයි)

    උබ දාලා තියෙන https://visaguide.world/news/vaccine-checker-proof-of-immunity-for-travel/ එකෙත් බලපංකෝ දෙකක් පෙන්වනවා .. එකක් ඉන්දියාවේ හදපු එක අනික යුරෝප් එක.

    ලංකාවේ ගැහුවේ මුල් කාලේ ඉන්දියාවේ එක. සප්ලයි නැතිවුන නිසානේ කෙලවුනේ.

    දැන් ළගදි එව්ව එක (සෙකන්ඩ් ඩෝස් එහෙම) ජපානෙන් එව්වේ.. අන්න ඒක යුරෝප් එකද ඉන්දියන් එකද කියල කන්ෆම් කරගන්න විදියක් තියෙයිනම් හොදයි.

    ලංකාවේ ටිවි වල ඉදන් හරියට ඕක ගැන දන්නේ නෑ.
     
    • Like
    Reactions: wqe123

    මෙහෙමයි. ජපානේ ඇමරිකාවට ගැතියි. එක නිසා ෆයිසර් මෝදනා තමා ගහන්නේ. අනික කොලිටිය උන්ට හරි නැත්තන් කොහෙන් ආවත් රෙජෙක්ට් තමා.
    ඉතින් බොහෝ වෙලවට උන්ට ඕන කොලිටිය නැති නිසා අයින් කරා වෙන්න ඕනා.
    මමත් ඕකෙන් තමා ගහගත්තේ.....
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මෙහෙමයි. ජපානේ ඇමරිකාවට ගැතියි. එක නිසා ෆයිසර් මෝදනා තමා ගහන්නේ. අනික කොලිටිය උන්ට හරි නැත්තන් කොහෙන් ආවත් රෙජෙක්ට් තමා.
    ඉතින් බොහෝ වෙලවට උන්ට ඕන කොලිටිය නැති නිසා අයින් කරා වෙන්න ඕනා.
    මමත් ඕකෙන් තමා ගහගත්තේ.....
    උඹ ජප්පා ගැන කියපු එක හරි

    අපි ඔය මොනවා අපිට දැනෙන හිතෙනේ දේ කිව්වට මේකේ ඉන්න @Hyaenidae වගේ ක්ලිනිකල් ට්‍රයල් පොරවල් හිතන්නේ උන් ගේ තමයි හොඳම source හා දැනුම තියන්නේ කියලා, වැඩක් නැ කියලා

    උඹ කියන දේම තමයි මම කියන්නේ, ලංකාවේ සහා අනිත් රටවල් වල ගහන චීන පාන් කෙස් එක ලොකු දේශපාලනික ප්‍රශ්නයක් වෙනවා, යුරෝපයේ වැක්සින් පාස්පෝට් එකට සුවර් ඕක දාන්නේ නැ WHO එක දාන ඒවා FDA වත් අනිත් admin ඔර්ගනිසෂන් වත් පිළිගන්නේ නැ

    චිනේ reputation එක එච්චරටම හොඳයි
     
    • Like
    Reactions: wqe123

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    :love: :love: :love:, විඩිපුර රුපියල් මිලියන බාගයක් වියදම් වෙයි උපරිම. කොරන්ටින් process එකට

    පනින්න බැරි හේතු තියන අපි.....
    View attachment 138286
    ඔවු රුපියලේ අගය මේ විදිහටම තිබ්බොත් ලක්ශ 5 ක් වත් යයි ඒකට. ඒ වුනාට තව ටික දවසක් යනකොට කොහොම වෙයිද කියන්න අපි නොදනී... දෑන් ඉතින් පෝරත් නෑ, කිරිත් නෑ ගෑසුත් නෑ... පම්පෝරිය විතරයි ඉතුරු..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    The problem arose because EMA does not accept certain vaccines. They only accept Pfizer, Moderna, AZ & J&J. However, they have said that there's no objection for each country to decide by their own medical authorities.
    For eg. Greece accepts anyone - they need their tourism to pickup.
    Also under review is Sinovac, Sputnik, Novavax etc. But Sputnik missed its deadline on 10 June for submission of data, pushing back the EMA’s decision at least until September.

    Please refer to this article dated 5 August 2021 about latest EU Travel Restrictions, Covid-19 Test Requirements, Quarantine By Country.

    https://www.forbes.com/sites/alexle...ements-quarantine-by-country/?sh=26a39d517a13

    PS: Vaccines like Sinopharm, Sputnik will be recognised later on, as there are many people vaccinated in several countries.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    රට යන්න ඉන්නවනම් මෙතනින් බලන්න පුළුවන් ගන්න ඉන්න vaccine එක valid ද කියලා ..

    https://visaguide.world/news/vaccine-checker-proof-of-immunity-for-travel/

    මේක අවුරුදු කීයිට බලපානවාද දන්නේ නේ?

    සදාකාලිකව එන්න දෙන්නේ නැද්ද පිට රටවලට ?

    එම උනොත් sinhoparm එක ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල පිළිගන්නේ නේ...
    මේක දන්නේවුන් කියපන්කෝ , එම උනොත් අපිට ලංකාවේම මැරෙන්න වෙන්නේ 🙄 (shinopharm?)
    රට හෝල්සේල් සංවර්ධනය වෙන වෙලාවෙ කොහේ යන්නද? ඕනිම නම් අපේ හෙඩ් ඔෆිස් චයිනා ගිහින් එන්න පුලුවන්
     
    • Love
    Reactions: wqe123