Thanks for info machanමේකේ @Sri_Sampath දාලා තිබ්බා සාකච්චාවක්. ඒකේ දි අර රාමසාමී කියන කෙනා මට මතක විදිහට කියනවා ප්‍රෙග්නන්ට් අයට ගන්න එපා කියන්නේ තාම දත්ත මදි හින්දා කියලා හරි ඩිෂිශන් එකක් ගන්න. ඒත් එයත් එක්ක වෑඩ කරන ප්‍රෙග්නන්ට අය මේක අරන් තියෙනවා සහා ඒකෙන් බබාටවත් අම්මටවත් හානියක් වෙන්න බෑ කියලා තමා කියන්නේ. ඒ හින්දා හොදම දේ අනිත් අය අරන්, ප්‍රෙග්නන්ට් අයව පරිස්සම් කරන එක
Yana widiyata vaccine eka gahuwoth risk ekak thiyanawa neda ban.Although the available data do not indicate any safety concern or harm to pregnancy, there is insufficient evidence to recommend routine use of COVID-19 vaccines during pregnancy. Also during the trials pregnant women are excluded as per standard practice.
There are no reported birth defects or adverse pregnancy issues on those who were infected with Covid.
In fact Covid 19 antibodies were present in the newborns of those mothers who had Covid 19. This is because of passive immunity, which provides natural protection to the baby as during the second and third trimesters where antibodies cross the placenta.
Gamelaya (The Russian Vaccine developer) states that their vaccine is embryo safe.
Manchan Feed kaaranwa nam epa nelangadi baba hamba una amma kenekta denne na kiyala (lankawe neme)
There are no known risks....But currently no firm safety data available to know for sure about 100% safety.Yana widiyata vaccine eka gahuwoth risk ekak thiyanawa neda ban.
Ade e kiyanne denma lamayek hadana eka dangerous da ban...![]()
Elaz, Thanks for your valuable information...It's just playing it safe... There are no known issues at all. In fact, Israel Health recommends that pregnant mothers get the vaccine.
Even for breast feeding mothers, the vaccine do not have any harmful components to the baby. The vaccine itself gets absorbed at the site of the injection and the chances that it's present in breast milk itself is minimal. Even if it is, then it will be digested. Any antibodies the mother develops, will be passed onto the baby through milk and thus baby will be protected.
ප්‍රෙග්නන්ට් අයට දෙන්නෙ නැත්තෙ ඒකෙන් වෙන බලපෑම ගැන තාමත් පරීක්ෂණ කෙරෙමින් තියෙන නිසාලු. ඒක දුන්නා කියලා හානියක් වීමෙ සම්භාවීතාවය ඉතා අඩුයි කියලා කියනවා. හැබැයි අවධානමක් ගන්න එක සුදුසු නැති නිසා ගර්භනී මාතාවන්ට මේ එන්නත් නිර්දේශ කරන්නෙ නැතිලු.මචන් Covid 19 Vaccine එක pregnant අයටත් දෙනවද ?? Issues තියන්වද , Pls help මචන්zla...