covid -19 වලට vaccine විදගන්න විදියක් තියෙනවද? බෙහෙත විදින්නැතුව හිටපු රටට යන්න විදියක් නැහැ
(gemany)
(gemany)
ekanam hariyata danne na, widinna place ekak thiyenawadaඇස්ට්‍රා සෙනෙක එකක් ගහල යන්න දෙනවද?
ade kohomada vidinne, hariyata balala wistharayak kiyapankoරාගම හොස්පිටල් එකේ ගහනවා මචන්. ID එක අරන් පලයන්.
It's an approved vaccine in Germany and more than 1.3 million doses used. Recently they restricted it to under 60's and those who received the first dose of AZ vaccine will now get Pfizer as a second dose.ඇස්ට්‍රා සෙනෙක එකක් ගහල යන්න දෙනවද?
හෙට උදේ අට වෙද්දි ඉස්පිරිතාලෙට පලයන්. අපි ලගදි වෙන කේස් එකකට ගිය වෙලේ දැක්කෙ බං. එතනට එන හැම එකාටම එන්නත විදිනවා.ade kohomada vidinne, hariyata balala wistharayak kiyapanko
free da vaccine karanne?හෙට උදේ අට වෙද්දි ඉස්පිරිතාලෙට පලයන්. අපි ලගදි වෙන කේස් එකකට ගිය වෙලේ දැක්කෙ බං. එතනට එන හැම එකාටම එන්නත විදිනවා.
Bumpcovid -19 වලට vaccine විදගන්න විදියක් තියෙනවද? බෙහෙත විදින්නැතුව හිටපු රටට යන්න විදියක් නැහැ
(gemany)
Correct...Bump
widdath prove karanna puluwan ceterficate ekak wage dena thanak balanna.
Nathnam widdath widde na wage weyi