Vacency For Multi Duty Office Assistent!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    නුගේගොඩ තියෙන ඔෆිස් එකකට ඔෆිස් ඇසිස්ටන් කෙනෙක් ඕනෙ

    පඩිය සාකච්චාකරගන්න පුලුවන්
    බයික් ලයිසන් තියෙන්න ඕනෙ (කාර් පැදීමටත් හැකියවක් තිබ්බට කමක් නෑ)

    ඔෆිස් එකෙන් බයිඑකක් හන්බවෙනවා / ඉන්දන වියදමත් දෙනවා (ඒක පඩියට අමතරව)
    නුගේගොඩට අවටින්නම් වඩා හොදයි (මහරගම / බොරලැස්ගමුව වගේ;;;;_)

    ඉරිදා / පෝය / මර්කන්ටයිල් දවස් නිමාඩු
    සදුදා - සිකුරාදා 8.30 සිට 5.00 දක්වා
    සෙනසුරාදා - 8.30 සිට 1.00දක්වා

    සුදුසුකම් - ඒ ලෙවල් දක්වා උගත්කම / සාමාන්‍ය ඉංගිරීසි දැනුම

    කැමති අය ඉන්නවනම් පී එමි එකක් දාන්න / සදුදා ඉන්ටවිව් එකට එන්න පුලුවන්

    සැ.යු - මේක මේ කෙනෙකුට උදව්වක් නිසා බමප් එකක් දාලා උඩට ගන්න බලන්න

    තේරෙන සිංහලෙන්ම දැම්මේ ඒකයි