Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Today at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Vahane gear marukaranna ona speed eka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="PHBhagya" data-source="post: 25516464" data-attributes="member: 574021"><p>පල්ලම් වල නියුටල් කිරිල්ලෙදි එන්ජින් brake නැතිවෙනවට වඩා නරක අත්දැකීමක් මට මගෙ පරන වාහනෙන් තියෙනව (carburetor මොඩ්ල් එකක්). අපේ ගෙදරට වාහනේ ගන්න 50m විතර පල්ලමක රිවස් කරන්න ඕනෙ. වාහනේ කාබ් එකේ අවුලක් වෙලා ac on එකේ තියෙනකොට idling speed එන්ජිම හිටින ගානටම අඩුවෙනව. පල්ලම වැඩි හින්ද ක්ලච් එක සම්පූර්න පාගගෙන හිමිහිට තමා රිවස් කරන්නෙ. දවසක් රිවස් එකට පල්ලමට දාල brake කරනකොට brake paddle එක ගල වගේ. වාහනේ කඩාගෙන පස්සට අාව. Hand brake කරල නවත්ත ගත්තේ. එන්ජින් ස්පීඩ් අඩු වෙනකොට වැකියුම් එකක් නෑ. එතකොට brake paddle ගල් වෙනව. නියුටල් එකේ පල්ලමක කෙලගෙන යනකොට එක පාර brake කරන්න වෙන වෙලාවක මේවගේ වැඩක් උනොත් කොහොමද.</p></blockquote><p></p>
[QUOTE="PHBhagya, post: 25516464, member: 574021"] පල්ලම් වල නියුටල් කිරිල්ලෙදි එන්ජින් brake නැතිවෙනවට වඩා නරක අත්දැකීමක් මට මගෙ පරන වාහනෙන් තියෙනව (carburetor මොඩ්ල් එකක්). අපේ ගෙදරට වාහනේ ගන්න 50m විතර පල්ලමක රිවස් කරන්න ඕනෙ. වාහනේ කාබ් එකේ අවුලක් වෙලා ac on එකේ තියෙනකොට idling speed එන්ජිම හිටින ගානටම අඩුවෙනව. පල්ලම වැඩි හින්ද ක්ලච් එක සම්පූර්න පාගගෙන හිමිහිට තමා රිවස් කරන්නෙ. දවසක් රිවස් එකට පල්ලමට දාල brake කරනකොට brake paddle එක ගල වගේ. වාහනේ කඩාගෙන පස්සට අාව. Hand brake කරල නවත්ත ගත්තේ. එන්ජින් ස්පීඩ් අඩු වෙනකොට වැකියුම් එකක් නෑ. එතකොට brake paddle ගල් වෙනව. නියුටල් එකේ පල්ලමක කෙලගෙන යනකොට එක පාර brake කරන්න වෙන වෙලාවක මේවගේ වැඩක් උනොත් කොහොමද. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom