Vahane happuna Help me

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Thama Number plate ekwath awe na bn :(
    .
    .
    .
    .
    .
    .
    mage name akkage eka bn Alto 800 :P man wahane pitipasata gaddi lawata mal pochiyaka touch una.. paint eka udin giihin thiyne bn.
    meka mehema thiboth digatama galawigena yayda? Paint eka gahnwanm okoma gahana onada methanta withrak gahana barida bn?
    haiio akka enna kalin karana magulak krna ona help me machanla :(:(:(

    15gcto8.jpg

    .
    fva96s.jpg


     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Oya thena hodata pihidala duwilla yanna, brasso tikak dala madapn balanna. Paint eka hiirila wge nm shp. Palathama kadila ghn wge nm gahanna wei. Danata karala Oya kalu paata tka yawa ganin. Ita passe wade awlda nadda kyala 4to tkak dapn.
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Oya thena hodata pihidala duwilla yanna, brasso tikak dala madapn balanna. Paint eka hiirila wge nm shp. Palathama kadila ghn wge nm gahanna wei. Danata karala Oya kalu paata tka yawa ganin. Ita passe wade awlda nadda kyala 4to tkak dapn.

    Paint eka othanta withrak gahana bari weida machan? :(
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඔය පොඩි එකට අඩන්නේ නැතුව ඔතන හොදට හෝදලා වේලලා.... බ්‍රාසෝ පොඩ්ඩක් හරි ටූත් පේස්ට් ටිකක් හරි ගාලා හෙමිහිට මැදලා බලන්න.... :D
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඔය පොඩි එකට අඩන්නේ නැතුව ඔතන හොදට හෝදලා වේලලා.... බ්‍රාසෝ පොඩ්ඩක් හරි ටූත් පේස්ට් ටිකක් හරි ගාලා හෙමිහිට මැදලා බලන්න.... :D

    paint eka gihinne bn thiyne udin. :( maddata enne nane :baffled:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,619
    6,203
    113
    ගග අද්දර
    මාත් පදින්නේ අක්කගේ වාහනේ තමා බන්..
    මට උන ඒවා උබට උනා නම් පපුව පැලිලා මැරෙයි...
    ඕක අක්කටත් කියල හෙමීට පේන්ට් පාරක් ගහගනින්...
     
    • Like
    Reactions: owlX

    FueGuy

    Member
    Sep 10, 2015
    131
    10
    0
    happa oi umbata sorry.com aniwa paint eka galawei wage auwwata rath weddi..
    yako reverse karanna kalin wahanen behela piti passata gihin balapan min passe.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ෂික් මදෑ ආව පදාසයක් ගිය වාහනයක් බලන්ඩ.:D මල්ලිය ඔ්ක ඔය නැහෙන්ඩ දෙයක් නෙමේ දැන්ම යමන් ටින්කරින් කරන කෙනෙක් ගාවට ඌ වැඩක් නැත්තං හරි වෙලාවක් හරි තියෙනවනං ඔ්ක කපල පේන්ට් එක ගහල දෙයි. අමාරුම වැඩේ ඔය කලර් මැච් කරල පේන්ට් එක හදන එකයි. කලර් කෝඩ් බලල ගන්ඩ පුලුවන්නං හොඳයි. කොහොමත් 250මිලිලීටර් හදාගන්ඩ වෙනව.
    පැය දෙකක් 3ක් යයි. මේ කිව්වෙ ඇස් වහල ගේම දෙන්ඩ. නැත්තං දවසක් විතර වේලෙන්ඩ ඇරලයි පේන්ට් එක ගහන්නෙ. දැංම යමං.
    PS. අක්කගෙ ෆෝන් නොම්බරේ දිපන්කො මල්ලිගෙ වැඩ ගැන කියන්ඩ