Valantayin___DAY____HELAKARUME__MARFIA_TODAY_&_BEF OR

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    image001.jpg

    ඔන්න මේ පාරත්, වෙනදා වගේ වැලට්යින් 'ස් ආවා , අපේ කොල්ලෝ කෙල්ලෝ ඒකට ලෑස්ති වුනා.....මම මෙකියන්න යන්නේ වැලට්යින් ඩෙ එක ගැනම නෙම්.... ඔයගොල්ලන්ට මතකද ඒ දවස් වල අමා වැස්ස කියලා වැඩසටහනක් තිබ්බා...ඔය වැලට්යින් ඩෙ එකට, ලොකුවට පටන් ගත්තා,අමා වැස්ස කියලා.....අමා වැස්ස හැදුවේ
    වැලට්යින් ඩෙ එකට විකල්පයක් විදියට... නමුත් 1 වෙනි 1ක ලොකුවට කලා, 2 වෙනි එක කරනකොට සෙනග අවේ නෑ...මොකද ඒ වෙනකොට කරපු
    හාමුදුරුවරු දේශපාලනීකරනය වෙලා හිටියේ.2 වනි එක කරනකොටත්...
    අපේ බෞද්ධයෝ දෙකට බෙදිලා...මහමෙව්නාවෙන් ඇදහැලෙන අමාවැස්ස කියලා තරුණයන්ට කියලා..වෙනම වැඩසටහනක් කලා ගම්පහ මල්වත්තේ..
    අන්තිමට වුනේ මොක්ක්ද.මේ වැඩසටහන් ඔක්කොම නිකන් පුස්සක් බවට පත් කරමින්...අද වැලන්ටයින් එක අයෙත් හිස ඔසවලා...එදා එවා නවත්වන්න ඉදිරිපත් වුනු හෙලයෝ ටික අද අන්ඩුවේ සටකයෙන් තමන්ගේ හෙළුව වහගෙන බලගෙන ඉන්නවා:confused:, එදා උන් කිව්වේ. ආණ්ඩු බලය තමන්ට තිබ්බ නම් මීට වඩා දෙයක් කරන්න පුලුවන් කියලා, නමුත් කරපු ලබ්බක් නෑ:no:...එදා සිරස කෙල්ලෝ කොල්ලොන්ව කොච්චියෙ දාලා යවපුවාම මොකද කිව්වේ........" :shocked:අපේ දුලා පුතාලා ගෙදරින් එන්නේ ගෑනූ ළමයි විදිහට..ඔකේ ගියම මොනවා වෙනවද කියලා කව්ද දන්නේ කියලා:shocked:"
    එදා එහෙම කිව්ව එවුන් අද ඉන්නේ කොතනද?උන්ට එදා සිරස කරනකොට එවා නරකයි.....ඇහේ කටු අනිනවා:growl: වගේ.. ඒත් දැන් දුමින්දගේ අයියගේ හිරු එකෙන් කරන කොට ,මුකුත් නෑ...මොකද දැන් ඌ ආණ්ඩුවට කඩේ යන් මoත්‍රී කෙනෙක් නේ..
    හෙලයෝ ටිකත් සේම් සියිඩ් නේ....:lol:
    ඔන්න අද වැලන්ටයින් දිනේ සමරලා තියෙනනේ මේවිදිහට...මෙසිද්දිය ගැන ඔයගොල්ලන් ගේ අදහස් කියන්න හෙල කරුමේ දෙපිට කාටුටු වැඩේ ගැන...

    image008.jpg


    කොහොමද කට්ටිය පොලිමට යන ලස්සන..කම්ක් නෑ අපේ රටේ ආදරය කරන්න නිදසකුත් නෑනේ.මෙහෙම හරි තියෙන එක ලොකුදයක්

    image009.jpg


    image010.jpg


    හිරු එක කට්ටියට හොදට සලකලා

    image002.jpg


    අපේ පෙම්වතුන්ට මෙහෙමවත් එක්ක තියෙන එක හොදයි.මොක්ඩ දැන් පරෙතොටේ අදරය කරන බෑනේ,...ටිකක් ලන්වෙලා....සදාචාරේ නැතිකලා කියලා ප්‍රශ්න එනවානේ

    image003.jpg


    image004.jpg


    image005.jpg


    මෙ සුපොගබොගී දුම් රිය වෙන වැඩකට යොදා ගනෙනත් නැති එකේ මෙහෙම වත් ධාවනය කරන එක හොදයි

    image006.jpg


    image007.jpg


    hiru_love_train_9.JPG


    hiru_love_train_46.JPG


    hiru_love_train_48.JPG


    කොහොමද ෆන් එක අමාවැස්ස වැස්ස...වගේද?

    hiru_love_train_54.JPG


    image011.jpg

    \
    image015.jpg


    image016.jpg