...
darshaka85 Banned Jul 10, 2007 12,182 1,737 113 - ║█║ Nilwala River ║█║ - www.tv2show.blogspot.com Feb 9, 2011 #1 ... Last edited: Feb 9, 2011
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Feb 9, 2011 #2 ලමයි ටිකට නිවාඩුවක් දෙන්න. උන් ගිහින් උන්ගෙ වැලන්ට්යින් එක්ක දවස සමරයි උඹට පින් දිදී.
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,522 1 16,927 113 Black Pearl Feb 9, 2011 #3 kosandpol said: ලමයි ටිකට නිවාඩුවක් දෙන්න. උන් ගිහින් උන්ගෙ වැලන්ට්යින් එක්ක දවස සමරයි උඹට පින් දිදී. Click to expand... ලොල්.... නිවඩු දුන්නොත් කෙල්ලො ටික කොල්ලොත් එක්ක හොඳට සතුටු වෙයි.. මූට අමුතුවෙන් එවුන්ව සතුටු කරන්න ඔනී නැහැ..
kosandpol said: ලමයි ටිකට නිවාඩුවක් දෙන්න. උන් ගිහින් උන්ගෙ වැලන්ට්යින් එක්ක දවස සමරයි උඹට පින් දිදී. Click to expand... ලොල්.... නිවඩු දුන්නොත් කෙල්ලො ටික කොල්ලොත් එක්ක හොඳට සතුටු වෙයි.. මූට අමුතුවෙන් එවුන්ව සතුටු කරන්න ඔනී නැහැ..
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,522 1 16,927 113 Black Pearl Feb 9, 2011 #5 නත්තල් දවසේ නත්තල් සීයා වගේ ඇඳගත්තු නිසා. වැල දවසේ අනංගයා වගේ ඇන්ද ගනින්... ඊට පස්සේ මල් දුන්නකුත් අරගෙන කෙල්ලන්ට විද විද යන්න තියෙන්නේ...
නත්තල් දවසේ නත්තල් සීයා වගේ ඇඳගත්තු නිසා. වැල දවසේ අනංගයා වගේ ඇන්ද ගනින්... ඊට පස්සේ මල් දුන්නකුත් අරගෙන කෙල්ලන්ට විද විද යන්න තියෙන්නේ...
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Feb 9, 2011 #6 Jack_Sparrow said: නත්තල් දවසේ නත්තල් සීයා වගේ ඇඳගත්තු නිසා. වැල දවසේ අනංගයා වගේ ඇන්ද ගනින්... ඊට පස්සේ මල් දුන්නකුත් අරගෙන කෙල්ලන්ට විද විද යන්න තියෙන්නේ... Click to expand... අනංගයා ඉන්නෙ ඇදුම් නැතුව නේද ? මූ අනංගයා වගේ යන්න ගියොත් පොලිසියෙන් අල්ලං යයි!
Jack_Sparrow said: නත්තල් දවසේ නත්තල් සීයා වගේ ඇඳගත්තු නිසා. වැල දවසේ අනංගයා වගේ ඇන්ද ගනින්... ඊට පස්සේ මල් දුන්නකුත් අරගෙන කෙල්ලන්ට විද විද යන්න තියෙන්නේ... Click to expand... අනංගයා ඉන්නෙ ඇදුම් නැතුව නේද ? මූ අනංගයා වගේ යන්න ගියොත් පොලිසියෙන් අල්ලං යයි!
K kosandpol Well-known member Jun 10, 2008 45,329 1,492 113 Feb 9, 2011 #7 Jack_Sparrow said: ලොල්.... නිවඩු දුන්නොත් කෙල්ලො ටික කොල්ලොත් එක්ක හොඳට සතුටු වෙයි.. මූට අමුතුවෙන් එවුන්ව සතුටු කරන්න ඔනී නැහැ.. Click to expand... 14 සඳුදා හින්දා long weekend එකක් සෙට් වෙනෙවා නිවාඩුවක් දුන්නොත්.. ලමයි ටික තව ටිකක් පිං දෙයි.
Jack_Sparrow said: ලොල්.... නිවඩු දුන්නොත් කෙල්ලො ටික කොල්ලොත් එක්ක හොඳට සතුටු වෙයි.. මූට අමුතුවෙන් එවුන්ව සතුටු කරන්න ඔනී නැහැ.. Click to expand... 14 සඳුදා හින්දා long weekend එකක් සෙට් වෙනෙවා නිවාඩුවක් දුන්නොත්.. ලමයි ටික තව ටිකක් පිං දෙයි.
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,522 1 16,927 113 Black Pearl Feb 9, 2011 #8 kosandpol said: 14 සඳුදා හින්දා long weekend එකක් සෙට් වෙනෙවා නිවාඩුවක් දුන්නොත්.. ලමයි ටික තව ටිකක් පිං දෙයි. Click to expand... sirawata ow gedarata office yanawa kiyala ewit kollat ekka fun eke rawumak gahanna puluwan kosandpol said: අනංගයා ඉන්නෙ ඇදුම් නැතුව නේද ? මූ අනංගයා වගේ යන්න ගියොත් පොලිසියෙන් අල්ලං යයි! Click to expand... අපෝ ඔව් ඔව් මූට තියෙන්නේ අමුඩයක් හරි ගහ ගන්න... එතකොට ටිකක් හරි ශේප් වෙයිනේ.....
kosandpol said: 14 සඳුදා හින්දා long weekend එකක් සෙට් වෙනෙවා නිවාඩුවක් දුන්නොත්.. ලමයි ටික තව ටිකක් පිං දෙයි. Click to expand... sirawata ow gedarata office yanawa kiyala ewit kollat ekka fun eke rawumak gahanna puluwan kosandpol said: අනංගයා ඉන්නෙ ඇදුම් නැතුව නේද ? මූ අනංගයා වගේ යන්න ගියොත් පොලිසියෙන් අල්ලං යයි! Click to expand... අපෝ ඔව් ඔව් මූට තියෙන්නේ අමුඩයක් හරි ගහ ගන්න... එතකොට ටිකක් හරි ශේප් වෙයිනේ.....