


ජීවිතේට කෙල්ලට වැලන්ටයින් එකට මුකුත් දීලත් නෑ කෙල්ල එක්ක කොහෙවත් ගිහිල්ලත් නෑ
ඇත්තට ආදරේ කරනවා නම් හැමදාම වැලන්ටයින් තමයි මචං. අනික වැලන්ටයින් කියල මොකක්ද තියෙන අමුතු විශේෂත්වය?
වැලන්ටයින් දවසට කෙල්ලට මොනවා හරි දෙන්න ඕන කියලා හිතනවා නම් උඹට පිස්සු...වැලන්ටයින් එක දවසට උඹ කෙල්ලට මුකුත් දුන්නෙ නෑ කියලා කෙල්ල උඹ එක්ක තරහා වෙනවා නම් කෙල්ලටත් පිස්සු... ජීවිතේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බලපන්.. එතන තමයි වැලන්ටයින් තියෙන්නෙ....![]()
මමනම් වැලන්ටයින් ගිෆ්ට් + බර්ත්ඩේ ගිෆ්ට් දෙකටම ඒක ගිෆ්ට් ඒකයි දෙන්නේ.. B'day තියෙන්නේ 13, වැලන්ටයින් 14.. ගර්ල් මීට් වෙන්නේ සාමාන්‍යයෙන් 13 හවසට.![]()
