Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Valentine's Day...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරය සමරන්න බටහිර රටවල වෙලෙන්ඳන් එකතුවෙලා විශේෂයෙන්ම නාඹර තරුණ තරුණියන් හා ඒ කිට්ටුව යන එක එක වයස් පරතරවල අයව ගජ රාමෙට කාලෙක සිට දිනයක් වෙන් කරගෙන අන්දවපු හා අන්දවමින් ඉන්නා මුදල් කඩා ගන්නා කූට ජාවාරම් ප්‍රයෝගයක් හැටියටයි මා මෙය දකින්නේ...

ඒවා තොග පිටින්ම අපේ හීනලන්තයටත් ගෙනත් ගෙඩි පිටින්ම බාලා අපේ දේශීය ජාවාරම්කරුවෝ විසින් පාට කන්නාඩි දාගත්තු ලවක් දෙවක් නැතුව බටහිරින් එන හැමදේම හිස් මුදුනින් වන්දනා මාන කරන අපේ තරුන පිරිසට ඔවුන්ගේ සාක්කුවේ එදිනෙදා අධ්‍යාපන කාර්යේදී වැය කිරීමට තියෙනා සොච්චමට විදිනවා නැත්නම් ඔවුන්ගේ දෙමව්පියන් අමාරුවෙන් හරි හම්බ කරන පොකට් එකට විදිනවා....

සමහර වෙලාවට ඔය ඉහත සඳහන් වැදගත් දවසේදී ආදරවන්තියන් හා ආදරවන්තයින් ඔය තෑගි කීප දෙනෙකුට එකිනෙකාට නොදැනෙන අයුරින් පුද කරන හාස්‍යජනක අවස්ථාත් එමට තියෙනවා.. මොකද හරි හමන් එක ආදරවන්තියක් හෝ ආදරවන්තයෙක් නැති ගොඩාක් දෙනාට තම හිත සුව පිණිසම නාම මාත්‍රයෙන් ආදරය ප්‍රකාශ කොට ඇති... ආදරය සෙල්ලමක් නැත්නම් පොඩි සොමියක් කර ගත්තු අය ගොඩාක් අද අපේ සමාජය තුල ඉන්න නිසා...

ඉතා හොඳ නිමිත්තක් සංවාදයට බදූන් විය යුතුම..

නිර්මානකරුවාගේ කාලෝචිත තවත් ඉහලින් අගය කල යුතු නිර්මානයක්......

පහත සඳහන් කරුණු සංවාදයට රුකුලක් වෙයි කියල මං හිතනවා.......

අනුන් කරන්නන් වාලේ කරනවද??

සමාජයේ කැපී පෙනෙන්න බටහිර පිලිවෙත් අනුගමනය කරනවා කියන පුහු මාන්නය සමාජයට පුම්බා පෙන්වීමට කරනවද?

නැත්නම් නොකර බැරි නිසා...මගේ වයසේ අනිත් යාලූවෝ ඔක්කොම කරන නිසා කරනවද??

කිසිම හැඟීමකින් තොරව අනිත් පාර්ශවයෙන් එය සමරන නිසා ඔබත් සමරනවද??

විවිධ අදහස් එකට හප්පා මත ගැටුමක්(මිනිස් ගැටුමක් නෙවෙයි) අරඹමු...එයින් සමාජය දැනුවත් වීම හා දැනුවත් කිරීම අප අතින් විය යුතු අද දවසේ යුතුකමයි....

මල්ලියා ඔබට ජය!!

[QUOTE="ronsilva, post: 6648422, member: 163721"] [SIZE=3]ආදරය සමරන්න බටහිර රටවල වෙලෙන්ඳන් එකතුවෙලා විශේෂයෙන්ම නාඹර තරුණ තරුණියන් හා ඒ කිට්ටුව යන එක එක වයස් පරතරවල අයව ගජ රාමෙට කාලෙක සිට දිනයක් වෙන් කරගෙන අන්දවපු හා අන්දවමින් ඉන්නා මුදල් කඩා ගන්නා කූට ජාවාරම් ප්‍රයෝගයක් හැටියටයි මා මෙය දකින්නේ... ඒවා තොග පිටින්ම අපේ හීනලන්තයටත් ගෙනත් ගෙඩි පිටින්ම බාලා අපේ දේශීය ජාවාරම්කරුවෝ විසින් පාට කන්නාඩි දාගත්තු ලවක් දෙවක් නැතුව බටහිරින් එන හැමදේම හිස් මුදුනින් වන්දනා මාන කරන අපේ තරුන පිරිසට ඔවුන්ගේ සාක්කුවේ එදිනෙදා අධ්‍යාපන කාර්යේදී වැය කිරීමට තියෙනා සොච්චමට විදිනවා නැත්නම් ඔවුන්ගේ දෙමව්පියන් අමාරුවෙන් හරි හම්බ කරන පොකට් එකට විදිනවා.... සමහර වෙලාවට ඔය ඉහත සඳහන් වැදගත් දවසේදී ආදරවන්තියන් හා ආදරවන්තයින් ඔය තෑගි කීප දෙනෙකුට එකිනෙකාට නොදැනෙන අයුරින් පුද කරන හාස්‍යජනක අවස්ථාත් එමට තියෙනවා.. මොකද හරි හමන් එක ආදරවන්තියක් හෝ ආදරවන්තයෙක් නැති ගොඩාක් දෙනාට තම හිත සුව පිණිසම නාම මාත්‍රයෙන් ආදරය ප්‍රකාශ කොට ඇති... ආදරය සෙල්ලමක් නැත්නම් පොඩි සොමියක් කර ගත්තු අය ගොඩාක් අද අපේ සමාජය තුල ඉන්න නිසා... ඉතා හොඳ නිමිත්තක් සංවාදයට බදූන් විය යුතුම.. නිර්මානකරුවාගේ කාලෝචිත තවත් ඉහලින් අගය කල යුතු නිර්මානයක්...... [/SIZE][SIZE=3]පහත සඳහන් කරුණු සංවාදයට රුකුලක් වෙයි කියල මං හිතනවා....... [/SIZE] [SIZE=3] [U]අනුන් කරන්නන් වාලේ කරනවද?? [/U] [U]සමාජයේ කැපී පෙනෙන්න බටහිර පිලිවෙත් අනුගමනය කරනවා කියන පුහු මාන්නය සමාජයට පුම්බා පෙන්වීමට කරනවද? [/U] [U]නැත්නම් නොකර බැරි නිසා...මගේ වයසේ අනිත් යාලූවෝ ඔක්කොම කරන නිසා කරනවද?? [/U] [U]කිසිම හැඟීමකින් තොරව අනිත් පාර්ශවයෙන් එය සමරන නිසා ඔබත් සමරනවද??[/U] විවිධ අදහස් එකට හප්පා මත ගැටුමක්(මිනිස් ගැටුමක් නෙවෙයි) අරඹමු...එයින් සමාජය දැනුවත් වීම හා දැනුවත් කිරීම අප අතින් විය යුතු අද දවසේ යුතුකමයි.... මල්ලියා ඔබට ජය!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom