අපූරු නිර්මාණයක් අයියේ...
adaraya karana ayata hamadama valentine tiyenna ona kiyalai mage adahasa
he he Feb 14 th tamai mage jiwite wadagath dawasak enneth...
Siraavata!Hoda welavata Bar open edaaata!
![]()




ඇත්තටම...හීන ලෝකවල ඉන්න ආදරවන්තයන්ට කියාපු දවස
අපූරුයි මල්ලියා
නරක නැහැ අදහස!
හැමදෙයම වාණිජකරණය වූ ලොකයේ වියදම් කරලා සාක්කුව-මරන්න (සමරන්න, ගරන්න) දවසක් කරපු මගඩියක්ම නොවේද?
hih .. eka aththa macho ... eth valentine day ekatawath samaharunta mathak wenne na saho ... edath nikan dawasak witharai ... aadarawanthayinta wenama dinayak mokatada. aththatama aadarei nam a adarei hama daama thiyenna o.ne eka dhawasakata witharak nathuwa... ethakota jeewithe purama valentine thamai ...