වාහනේ අගය පවතින මිල ගනන් හා වයස මත ගනනය කිරීම.
ඔව් ඔව්. ගෙවන්න ඔනා. වැලුවේශන්ලා වෙනම ඉන්නවා. හොද ගරාජ් එකකට හරි ෆිනැන්ස් කොම්පැනියකට හරි යමන්. එවල ඉන්නවා බඩු. තක්සේරුකාරයො.kohomada ban keranne api wenama gewanna onada oka karana ewunta..
ඔව් ඔව්. ගෙවන්න ඔනා. වැලුවේශන්ලා වෙනම ඉන්නවා. හොද ගරාජ් එකකට හරි ෆිනැන්ස් කොම්පැනියකට හරි යමන්. එවල ඉන්නවා බඩු. තක්සේරුකාරයො.

ෆිනෑන්ස්/ලීස් කරනව නම් ඕක කරගන්න ඕනෙ. පොඩි ගානක් ගෙවන්න වෙනවා. හොරෙක්ව හොයා ගත්තොත් උඹට කැමති ගාණකට value කරගන්න පුලුවන්.
Yes 1500k da koheda yanne. Reverse camera arawa mewa thiyenawa nam valuation eka wadi
wikunana eka kiyana gaanata nemaida ban finance eka denne 70% ??oken dena valuation ekata tamai bn lease eka denne, uba 70% gannawanam oke value eken 70% max ganna puluwan, anna a wage seen ekak tiyenne![]()
උන් කියන ගනන් අදාල වෙන්නේ රජයට හො ෆිනැන්ස් කොම්පැනිවලට. උන් කියන ගනන් බයර්ට සෙලර්ට අදාල නැ. බයර් සෙලර් තමා ගනුදෙනුව කරන්නේ. රක්ශන වටිනාකමටයි වැලියු කරන්නේ.un kiyana gaanatada api wahane ganna ona nattam wahane wikunana eka kiyana gaanatada??![]()
පිස්සුද බන්. ෆිනැන්ස් එකේ ගනුදෙනුව වෙනයි බයර් සෙලර් ගනුදෙනුව වෙනයි. උබ බයර් හැටියට සෙලර්ගෙන් ත්‍රීවීල් එකක් ගන්නවනම් ලක්ශ 80කට උබට ෆිනැන්ස් කොම්පැනි එක දෙන්නේ නැ ලක්ශ 50ක් නයට සෙලර් ත්‍රීවීල් එක ලක්ශ 80කට වික්කා කියලවත් උබ ඒක ලක්ශ 80කට ගත්තා කියලවත්. ෆිනැන්ස් උන් දෙන්නේ තක්සේරු වටිනාකමට.wikunana eka kiyana gaanata nemaida ban finance eka denne 70% ??
උන් කියන ගනන් අදාල වෙන්නේ රජයට හො ෆිනැන්ස් කොම්පැනිවලට. උන් කියන ගනන් බයර්ට සෙලර්ට අදාල නැ. බයර් සෙලර් තමා ගනුදෙනුව කරන්නේ. රක්ශන වටිනාකමටයි වැලියු කරන්නේ.
පිස්සුද බන්. ෆිනැන්ස් එකේ ගනුදෙනුව වෙනයි බයර් සෙලර් ගනුදෙනුව වෙනයි. උබ බයර් හැටියට සෙලර්ගෙන් ත්‍රීවීල් එකක් ගන්නවනම් ලක්ශ 80කට උබට ෆිනැන්ස් කොම්පැනි එක දෙන්නේ නැ ලක්ශ 50ක් නයට සෙලර් ත්‍රීවීල් එක ලක්ශ 80කට වික්කා කියලවත් උබ ඒක ලක්ශ 80කට ගත්තා කියලවත්. ෆිනැන්ස් උන් දෙන්නේ තක්සේරු වටිනාකමට.
මම මේ ඊලගට බොට කියන්න ගියේ ඔක. එහෙම කරන්න එපා. උබට වාහනය් ඇක්සිඩන්ට් එකක් උනොත් එතකොට ක්ලේම් එක දෙන්නෙ තක්සේරු අටිනාකමට. ප්‍රිමියම් එක අඩු වෙන්න වාහනේට බාල්දු ගනන් දාලා ඉන්හුවරන්ස් ගන්න එපා. කෙල උනාම අපරදේ.ahh insurance ekatada eka keranne...ela ela.....valuation eka adu kereganna ona ban nattam insurance eka wadi wenawane ban
මෙහෙමයි බන්. ඔය තක්සේරු වාර්තාව ඔනා වෙන්නේ එක්කො ලීස් එකක් දාන්න නැත්තම් ඉන්ශුවරන්ස් දාන්න ගියාම. අපි ඉස්සෙල්ලාම බලමුකො ලීස් එකේදි වෙන විදිය. උබ (ටැක්සියා ) ගම්පහ සේල් එකේ (නිමල් ) ගෙන් ගන්නව වැන් එකක්. නිමල් කියන්නේ වැන් එකට ලක්ශ 25යි කියලා. උබ ලග තියෙන්නේ ලක්ශ 10යි. උබ නිමල්ට කියනව මම වාහනේ ගන්නවා හැබැයි ලීස් එකක් දාලා කියලා. එතකොට් ටැක්සියා වෙන උබයි, විකුනන සේල්කාරය වෙච්ච නිමලුයි, වාහනේ ඇන්න යනවා ෆිනැන්ස් කොපැනිකාරයා ලගට. උන් රටකාපු උන්නේ. උන් බලනවා වහනේ ලක්ශ 15ක් (ඒ කියන්නේ උන් දෙන ගාන) වටිනවද කියලා. අන්න එතකොට තමයි කොහෙවත් නැති තක්සේරුකාරයා උබලගේ සීන් එකට එන්ටර් වෙන්නේ.. ඌ උබලගේ මූනවලුයි, වාහනයේ මූනයි බලල කරලා එහෙම වටයක් ගිහින් කියනවා ෆිනැස් එකේ එකාට රිපොට් එකකින්, රයිට්.. වාහනේ කියන ගනන් වටිනව බය නැතුව ලීස් එක දෙන්න කියලා. ඔක කරන්නේ මම අර කිව්ව සීන් එක නිසා. උබ ත්‍රීවීල් එකක් ඔය විදියට සෙලර් නොවටිනා ගනන් කිව්වා කියලා, උබ ගත්තා කියලා ෆිනැන්ස් එකේ උන් උබට් ෆිනැන්ස් දෙන්නේ නැ ත්‍රීවීල් එකේ වටිනාකමට එහා.terune na ban...
දැන් බලමු ඉන්ශුවරන්ස් එකේදි වෙන විදිය.terune na ban...
දැන් බලමු ඉන්ශුවරන්ස් එකේදි වෙන විදිය.
උබ (ටැක්සියා ) හද්දා පරන මරුටි 800 එකක් උස්සගෙන යනව ඉන්ශුවරන්ස් එකක් දාන්න ලක්ශ 50කට. ඉතින් කොලහැකිද ඔක. වැලුවේශන් එකා නොහිටියනම් මොකො වෙන්නේ. ඉන්ශුවරන්ස් උන් උබේ හද්දා පරන මරුටියට් ලක්ශ 50ක් ඉන්ශුවරන්ස් දානවා. උබ සතියකට විතර පස්සේ පෙට්‍රල් බූලියක් අරගෙන මරුටිය ගිනි තියලා ඉන්දුවරන්ස් එකාලගෙන් ලක්ශ 50ක් ගන්නවා. ඔන්න ඔය සන්තැසිය වලක්වන්න තමා වැලුවේශන් ගොතයා ඉන්නේ. ඌ දන්නවා වැඩේ. ඌ කීයටවත් ඉන්ශුවරන්ස් එකාලට පාඩු වෙන්න වැලියු කරන්නේ නැ.
උ උබේ වහනේට එල්ලලා තියෙන තොරොම්බල් කැලි ඇලොවීල් අනන් මනන් බලලා සදාරන ගානක් කියනවා මෙච්චරයි වටින්නේ මේ වන්ඩිය කියලා. ඒ ගනට තමා ඉන්ශුවරන්ස් බුවාලා උබට ඉන්ශුවරන්ස් එක දෙන්නේ.
