what do you mean the fan is locked ??එන්ජිමේ oil ලුත් අඩුවෙනවා ..කලු දුමත් දානවා.. ඇතුල ගොඩක් රත්වෙනවා ..fan එකත් ලොක්කරල තියෙන්නේ

what do you mean the fan is locked ??![]()
whats the total mileage of that van ?
kohenda leak wenne ehenam, heat meter eka bala bala thama yanna wenne yana dihaka.
fan clutch eka lock karala thiyenne passala fan eka athin allala nawaththanda ba..
eka nam hari nathuwa athi 124000 ganak thiyenne
probably high time for a engine overhaul and injector replacement, if it havent been done before.fan clutch eka lock karala thiyenne passala fan eka athin allala nawaththanda ba..
eka nam hari nathuwa athi 124000 ganak thiyenne
එන්ජිමේ oil ලුත් අඩුවෙනවා ..කලු දුමත් දානවා.. ඇතුල ගොඩක් රත්වෙනවා ..fan එකත් ලොක්කරල තියෙන්නේ
can be genuine. I got a C22 vanette with only 186000 km done. Its been with the family since the early 90s.එකයි විසිහතරක් දුවපු ලොටෝ එකක් ?![]()
ලගදිද වාහනේ ගත්තේ
පේන විදිහට අන්දලා වගේ
කුලන්ට් ලීක් වෙනව නං පම්ප් එකෙන්ම ද කියල කියන්න බෑ රේඩියේටර් හෝස් එකක වෙන්න පුළුවන් රේඩියේටර් එකේ ලීක් එකක් වෙන්න පුළුවන් පම්ප් එකෙන් යනව නං ගොඩක් යන්න විදිහක් නෑ සාමාන්යෙන් . වතුර දාල යටිං බලන්න
තෙල් පිච්චෙනවා කලු දුම දානවා නං ඇන්ජිම ගෙවිලද දන්නේ නෑ කියක් විතර දුවලද ලගදිද ගත්තේ ? කුලින් එක්ක සම්බන්දයක් නෑ ගෑස්කට් වල අව්ලක් නැතිනම්
can be genuine. I got a C22 vanette with only 186000 km done. Its been with the family since the early 90s.
head gasket eken coolant leak wenawa atte![]()
can be genuine. I got a C22 vanette with only 186000 km done. Its been with the family since the early 90s.
ow meke meter board eka manual ekakata ena ekak thiyenne, eth meka auto gear wahanayak
head gasket eken coolant leak wenawa atte![]()
ඔක්කොම ලෙඩ හදන්න යනවා නම් සල්ලි ටිකක් ලැස්ති කරගෙනම ගරාජ් එකට දාන්න..ow meke meter board eka manual ekakata ena ekak thiyenne, eth meka auto gear wahanayak
maka bas la wada igena gatta ekak wage
