Van ewa athule pusuba ai?

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    යාලුවනේ.
    වෑන් ඒව ඇතුලට නැග්ගම අමුතු හෙන ප්‍රනීත පුසුබක් එනවනේ? මම දැනිල තියෙනව වෑන් එක පරනද අලුත්ද කියල නෑ. හැම වෑන් එකකම ඉස්සරහ නැග්ගම මාර පුසුබයි.

    ඒක ඉබේ වෙන දෙයක්ද. නැත්නම් අයිතිකාර අය සෙන්ට් එකක් ගහනවද? :D
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    air freshener එකක් ඇති කොහෙහරි තියලා බලපන් ඩැශ් බෝඩ් එක එහෙම ;):D:lol::lol::lol:
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    air freshener එකක් ඇති කොහෙහරි තියලා බලපන් ඩැශ් බෝඩ් එක එහෙම ;):D

    මාර වැඩේ කියන්නේ. එකම පුසුබනේ එන්නේ? :baffled:
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මාර වැඩේ කියන්නේ. එකම පුසුබනේ එන්නේ? :baffled:
    එකම වර්ගේ පාවිච්චි කරනවා ඇති. මම මේ බැලුවේ උඹට තියෙන ප්‍රශ්න :confused:
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    මාර කේස් එකක්
    CID එකට දෙන්න වෙනව බං ඔක හොයන්න

     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම කේස් එකක් තියෙනවා, හැම කෙනාම තමන්ගේ වාහනේ ක්ලින් කරලා සුවද ගහන දේවල් තියනවා
    අපේ මාමා කාරයෙක් හිටිය ඌ ළමයට වඩා වාහනේට ආදරෙය්, උබත් වාහනයක් ගත්ත කාලෙක තේරෙය්, ඕය සුවද දැනෙන්නේ නැ එක දිගට වාහන පදින උන්ට....
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,375
    2
    53,849
    113
    යාලුවනේ.
    වෑන් ඒව ඇතුලට නැග්ගම අමුතු හෙන ප්‍රනීත පුසුබක් එනවනේ? මම දැනිල තියෙනව වෑන් එක පරනද අලුත්ද කියල නෑ. හැම වෑන් එකකම ඉස්සරහ නැග්ගම මාර පුසුබයි.

    ඒක ඉබේ වෙන දෙයක්ද. නැත්නම් අයිතිකාර අය සෙන්ට් එකක් ගහනවද? :D

    ඩෑෂ්බෝඩ් එකේ ප්ලාස්ටික් මැටීරියල් එකෙන් වෙන්න ඕන ඔය සුවඳ එන්නෙ, ඩොල්ෆින් වල, Corolla 110, පරණ Wagon වල එහෙම සැරට තියෙනව, අළුත් වාහනවල නෑ (KDH, Axio, Premio etc)
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    avatar504500_2.gif
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,593
    24,616
    113
    Fantasy
    වරෙන්කෝ අපේ පැත්තේ . මාලු අදින වෑන් එකක් තියෙනවා.වරෙන් පුසුඹ විදින්න.