Van Help

MakaBass

Active member
  • Mar 22, 2010
    435
    56
    28
    Untitled.jpg
    මචන් මම වෑන් එකක් ගන්න හිතාගෙන ඉන්නේ එක hire මාසෙකට අමතර අදායමක් ගන්න ඕනේ. driver කෙනෙකුත් ඕනේ මොකද මම දැනට ජොබ් එකක් කරන හින්ද ඒකට වෙලාවක් නෑ. මේවගේ වැඩ කරන එළකිරි යාලුවෝ ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න ,මාසෙකට කියක් විතර profit එකක් ගන්න පුලුවන්ද school service කරොත් හොදිඒ ද පොඩි හෙල්ප් එකක් දෙන්න. bump එකක් හරි දාන්න.
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Driver ge salary eka keeyada??????? api cab service karanawa, ekek ayin wenna yanne, uwa set karannam , habai padiya ape wage denna wei. 60000-75000 athara. thats the normal range of a school drivers salary.
     

    thiluka

    Junior member
  • Nov 3, 2007
    240
    17
    18
    :( දැන් කාලේ Driver කෙනෙකුට මම හිතන හැටියට අඩුම ගානෙ රැපියල් 20,000 ක් වත් දෙන්ඩ වෙයි.. :( :( :( :(
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Driver ge salary eka keeyada??????? api cab service karanawa, ekek ayin wenna yanne, uwa set karannam , habai padiya ape wage denna wei. 60000-75000 athara. thats the normal range of a school drivers salary.

    ochchara ganak driver ta dunnot profit ekak ne.
     

    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    Driver ge salary nam thama hithuwe na machan. mata danaganna one me waden labayak ganna puluwanda kiyala. driverta 60-75k wadi nadda ban.
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    man Caravan 1k gaththa, Driver ta 15k deela, 40 diesel gahala, 9ka service karala, 5ka parts dala, madekata 10k tire, insurance, lison, walata ithuru karala,

    mata hambenne 80i okkoma. 3000km diwwama.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ කැමති නැද්ද උඹේ වෑන් එක ටුවරිසම් කම්පනි එකකට රෙන්ට් එකට දීලා ගානක් ගන්න
     

    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28
    උඹ කැමති නැද්ද උඹේ වෑන් එක ටුවරිසම් කම්පනි එකකට රෙන්ට් එකට දීලා ගානක් ගන්න

    eth aulak na machan, maseta kiyak withara hambei da e wage rent kaloth