Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Van modifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි දැං කාර් එකේ කෑලි හයි කරනවලු නේද ?  වැඩේ කරනවා කියලා කිව්වනේ. ආයෙ ආයෙ අහන්නෙ මොකටද.ඔච්චර උවමනාව තියෙන එකා ඇයි ඒක බලන්න නොගියෙ අද ??

උඹෙ යාළුවා තමා අයියෙ. ඒත් ඌ කරන සේරම හරි කියලා හිතන්න එපා  ඌ යන්නෙත් නැතුව මෙතන ඇවිත් කියවන එක හරිද? යන්නෙ නැතුව කොහොමද වාහනේ හදපු තරම දන්නෙ ?

මට එපා උනා යකො

කලකිරුනා සිරාවටම.

ආයෙ දන්න මෙලෝ යකෙකුට මං කියන්නෙ නෑ මම දන්න කිසි දෙයක්. මූට අපේ වාහන හදන බාස්ලා සේරම කන්ටැක්ට් නොම්බර එක්කම දුන්නා. දීලා තමා මේ කථා අහ ගන්නෙ. ඔය කාර් එක හදං පලයංකො..

අනික කියනවා මං මග ඇරියලු ගෙදර එද්දි. යකෝ මග ඇරියා නෙවෙයි. ඔය බාප්පාම තමා අපේ කාර් එක හදන බාස් ව අල්ලලා දුන්නෙ. මං කඩාගෙන බිදගෙන ගියෙ මිනිහා කෝල් එක දීපු වෙලාවෙ එක්කං එන්න. උඹලට කොයි දේත් විහිලු. ඒත් මේවා විහිලු නෙවෙයි මට නං. මොකද මං උදව් කරන්න හැදුවෙ විහිලුවට නෙවේ. මං උඹලව අන්දන්න හදලත් නෑ.

මූ ආද වාහනේ බලන්න නොගියෙ ඇයි කියලා මං දචවලුත් කෝල් කලා. එතකොට කියනවා වහින්න එනවලු. මං කිව්වා අනිත් කර් එක හරි් අරගෙන පල කියලා එක පාරක් හරි බලන්න. වැඩේ ගැන සැකේකට නෙවේ. ගැරෙජ් එකකට වාහනයක් දැම්මම සාමාන්‍ය සිරිත ඒක එක බලලා එන්න ගිහිං එන එක නේ. මොකද මැගු සිටි දැම්මද, මිස්ට පේන්ට් දැම්මද.

අපරාදෙ මෙහෙම හෝතඹු කේස් එකක් කියලා දන්නවා නං මං කියනවා දාන්න එපා එහෙට කාර් එක වෙන තැනකිං හදා ගනිං කියලා

සිරාවටම කලකිරිලා ඉන්නෙ මට. උඹලා සේරම එකයි...

[QUOTE="Dinushasankalpa, post: 17216161, member: 169735"] ඇයි දැං කාර් එකේ කෑලි හයි කරනවලු නේද ? :nerd: වැඩේ කරනවා කියලා කිව්වනේ. ආයෙ ආයෙ අහන්නෙ මොකටද.ඔච්චර උවමනාව තියෙන එකා ඇයි ඒක බලන්න නොගියෙ අද ?? උඹෙ යාළුවා තමා අයියෙ. ඒත් ඌ කරන සේරම හරි කියලා හිතන්න එපා :oo: ඌ යන්නෙත් නැතුව මෙතන ඇවිත් කියවන එක හරිද? යන්නෙ නැතුව කොහොමද වාහනේ හදපු තරම දන්නෙ ? :confused: මට එපා උනා යකො කලකිරුනා සිරාවටම. ආයෙ දන්න මෙලෝ යකෙකුට මං කියන්නෙ නෑ මම දන්න කිසි දෙයක්. මූට අපේ වාහන හදන බාස්ලා සේරම කන්ටැක්ට් නොම්බර එක්කම දුන්නා. දීලා තමා මේ කථා අහ ගන්නෙ. ඔය කාර් එක හදං පලයංකො.. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/12.gif[/IMG] අනික කියනවා මං මග ඇරියලු ගෙදර එද්දි. යකෝ මග ඇරියා නෙවෙයි. ඔය බාප්පාම තමා අපේ කාර් එක හදන බාස් ව අල්ලලා දුන්නෙ. මං කඩාගෙන බිදගෙන ගියෙ මිනිහා කෝල් එක දීපු වෙලාවෙ එක්කං එන්න. උඹලට කොයි දේත් විහිලු. ඒත් මේවා විහිලු නෙවෙයි මට නං. මොකද මං උදව් කරන්න හැදුවෙ විහිලුවට නෙවේ. මං උඹලව අන්දන්න හදලත් නෑ. මූ ආද වාහනේ බලන්න නොගියෙ ඇයි කියලා මං දචවලුත් කෝල් කලා. එතකොට කියනවා වහින්න එනවලු. මං කිව්වා අනිත් කර් එක හරි් අරගෙන පල කියලා එක පාරක් හරි බලන්න. වැඩේ ගැන සැකේකට නෙවේ. ගැරෙජ් එකකට වාහනයක් දැම්මම සාමාන්‍ය සිරිත ඒක එක බලලා එන්න ගිහිං එන එක නේ. මොකද මැගු සිටි දැම්මද, මිස්ට පේන්ට් දැම්මද. අපරාදෙ මෙහෙම හෝතඹු කේස් එකක් කියලා දන්නවා නං මං කියනවා දාන්න එපා එහෙට කාර් එක වෙන තැනකිං හදා ගනිං කියලා සිරාවටම කලකිරිලා ඉන්නෙ මට. උඹලා සේරම එකයි... :oo: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom