Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Van modifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඩා මාමේ, ඕකේ මහාලොකු වයරින් එකක් නෑ. වයර් කෑලි දෙකක් අරන් එකක් කොයිල් එකට දීලා අනිත් එක ස්ටාටර් මෝටරේ රිලේ / සොලනයිට් සුවිච් එකට ගෑව්වනම් බක බක ගාලා ස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ ස්ටාටර් මෝටරේ වයර් එක අයින් කරලා දුවන්න පුලුවන්. නවත්තන්න ඕනේ උනාම කොයිල් එකට දාපු එක ගලවන්න තියෙන්නේ. ඔන්න ඔච්චරයි. මෝටරේ වදිනවා ස්ටාර්ට් නෑ කියන්නේ වාහනේ කොයිල් එකට කරන්ට් එක එන්නේ නෑ (මෝටරේ යන්තම් වැදුනට උබේ කොයිල් එකටත් දැන් කරන්ට් එක එනවා මදිනේ (රිදෙයි ) ) කොයිල් එකේ ඉන්පුට් එක බලපන් මල්ටිමීටරයක් තියලා. එන්නේ නැත්නම් රිලේ / සොලනයිට් එක බලපන්.

ඔය මචෝ හනස්සේ සොකට් ලූස් වෙලා ඇත්තේ. අල්ලලා සොකට් ටික සුද්ද කරලා හයි කරපන්. ඕවගේ වයරින් හෙන සරලයි. උබ ඔය හුගක් ඒවා වැඩ කරන්නේ නෑ කියන්නේ කොහෙන් හරි එක සොකට් එකක් කෙලවෙලා ඇත්තේ. ෆියුස් පැනල් එකට 12වෝල්ට් එනවද??

තව දෙයක් මචෝ මම පොටෝ වල දැක්ක විදිහටනම් උබේ කාර් එකේ බොඩිය බුලට් පෲෆ් ආර්පීජී එකක් ගැහුවත් හිල්වෙන්නේ නැති කැටලොයි තට්ටුවක් තියෙනවා වගේ. මචෝ ඕක ෆුල් පේන්ට් කරන්න යන්න එපා. ලීසින් එක ඉවර උනාම ඕක දීලා වෙන වාහනේකට පලයන්. උබට එල්300 පැට්රල් වෑන් එකක් වගේ ගත්තනම් හොදයි වැඩවලට. 8ක් 9ක් වගේ තෙල් කරනවා ඒවා.

[QUOTE="රත්තරං, post: 17220075, member: 391748"] බඩා මාමේ, ඕකේ මහාලොකු වයරින් එකක් නෑ. වයර් කෑලි දෙකක් අරන් එකක් කොයිල් එකට දීලා අනිත් එක ස්ටාටර් මෝටරේ රිලේ / සොලනයිට් සුවිච් එකට ගෑව්වනම් බක:baffled: බක:baffled: ගාලා ස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ ස්ටාටර් මෝටරේ වයර් එක අයින් කරලා දුවන්න පුලුවන්. නවත්තන්න ඕනේ උනාම කොයිල් එකට දාපු එක ගලවන්න තියෙන්නේ. ඔන්න ඔච්චරයි. මෝටරේ වදිනවා ස්ටාර්ට් නෑ කියන්නේ වාහනේ කොයිල් එකට කරන්ට් එක එන්නේ නෑ (මෝටරේ යන්තම් වැදුනට උබේ කොයිල් එකටත් දැන් කරන්ට් එක එනවා මදිනේ (රිදෙයි ) ) කොයිල් එකේ ඉන්පුට් එක බලපන් මල්ටිමීටරයක් තියලා. එන්නේ නැත්නම් රිලේ / සොලනයිට් එක බලපන්. ඔය මචෝ හනස්සේ සොකට් ලූස් වෙලා ඇත්තේ. අල්ලලා සොකට් ටික සුද්ද කරලා හයි කරපන්. ඕවගේ වයරින් හෙන සරලයි. උබ ඔය හුගක් ඒවා වැඩ කරන්නේ නෑ කියන්නේ කොහෙන් හරි එක සොකට් එකක් කෙලවෙලා ඇත්තේ. ෆියුස් පැනල් එකට 12වෝල්ට් එනවද?? තව දෙයක් මචෝ මම පොටෝ වල දැක්ක විදිහටනම් උබේ කාර් එකේ බොඩිය බුලට් පෲෆ් ආර්පීජී එකක් ගැහුවත් හිල්වෙන්නේ නැති කැටලොයි තට්ටුවක් තියෙනවා වගේ:oo:. මචෝ ඕක ෆුල් පේන්ට් කරන්න යන්න එපා. ලීසින් එක ඉවර උනාම ඕක දීලා වෙන වාහනේකට පලයන්. උබට එල්300 පැට්රල් වෑන් එකක් වගේ ගත්තනම් හොදයි වැඩවලට. 8ක් 9ක් වගේ තෙල් කරනවා ඒවා. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom