Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Van modifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ උබට ආයෙත් කියන්නේ.. ඕක හදන්න යන්න එපා

උබ ඔච්චර හොයපු එකේ මම හිතුවේ නෑ උබ ඕය තත්වේ එකකට කරගහයි කියල. බලපන් කනුවල මුල හැටි. මට ඉතුරු හරිය හිතාගත්තහැකි. කැට්ලොවි සාමාන්‍යයෙන් ටාටා බට්ටෙක්ගේ වගේ ලෝඩ් එකක් ඇති

මචෝ ඕක දීලා දාපන්

ඕක තහඩුවට හූරලා සේරම ටින්කරින් කරලා 150000කටවත් ගොඩ දාන්න බෑ,දැම්මත් ඔරිජිනල් නෙමේ. ඕක ෆුල් පෙන්ට් එකට උබ තව්තිසා දිව්‍යලෝකේ ගරාජ් එකකට දැම්මත් මාස දෙක තුනක් හෝ ඊට වඩා වැඩියෙන් තැපලා ලේ පයින්ට් හත අටක් පුච්ච ගන්න වෙනවා. අපේ IDG කොලුවා උනත් මැජික් කාරයෙක් නෙමේනේ බන්. ඕකට ලාම්පු අල්ලලා පතුරු ගහලා හැදුවත් අව්රුදු 4න් 5න් ආයෙම අල්ලා දෙවි පිහිටයි

පුලුවන්නම් ඕක දීලා ජපන් බට්ටා ලොරියකට වගේ ට්‍රයි කරපන් උබේ වැඩේට

මචන් අඩුම 1994න් වත් උඩ (අව්රුදු 20ක් ) නැතුව වාහන ගන්නවා කියන්නේ ආනන්තරීය පාපකර්මයක් පලදීමක් මචන්

මනුස්සයෙක් උනත් ජීවත් වෙන්නේ අව්රුදු කීයද මචන්

[QUOTE="රත්තරං, post: 17230254, member: 391748"] [SIZE="3"][B]මචෝ උබට ආයෙත් කියන්නේ.. ඕක හදන්න යන්න එපා උබ ඔච්චර හොයපු එකේ මම හිතුවේ නෑ උබ ඕය තත්වේ එකකට කරගහයි කියල. බලපන් කනුවල මුල හැටි. මට ඉතුරු හරිය හිතාගත්තහැකි. කැට්ලොවි සාමාන්‍යයෙන් ටාටා බට්ටෙක්ගේ වගේ ලෝඩ් එකක් ඇති මචෝ ඕක දීලා දාපන් ඕක තහඩුවට හූරලා සේරම ටින්කරින් කරලා 150000කටවත් ගොඩ දාන්න බෑ,දැම්මත් ඔරිජිනල් නෙමේ. ඕක ෆුල් පෙන්ට් එකට උබ තව්තිසා දිව්‍යලෝකේ ගරාජ් එකකට දැම්මත් මාස දෙක තුනක් හෝ ඊට වඩා වැඩියෙන් තැපලා ලේ පයින්ට් හත අටක් පුච්ච ගන්න වෙනවා. අපේ IDG කොලුවා උනත් මැජික් කාරයෙක් නෙමේනේ බන්. ඕකට ලාම්පු අල්ලලා පතුරු ගහලා හැදුවත් අව්රුදු 4න් 5න් ආයෙම අල්ලා දෙවි පිහිටයි පුලුවන්නම් ඕක දීලා ජපන් බට්ටා ලොරියකට වගේ ට්‍රයි කරපන් උබේ වැඩේට මචන් අඩුම 1994න් වත් උඩ (අව්රුදු 20ක් ) නැතුව වාහන ගන්නවා කියන්නේ ආනන්තරීය පාපකර්මයක් පලදීමක් මචන් මනුස්සයෙක් උනත් ජීවත් වෙන්නේ අව්රුදු කීයද මචන්[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom