Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Van modifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෙන්ඩ අයියා යෙන්ඩ....

යෙපිට කො.එන්ද නානා කූසර්....... යෙපි යෙනවද මූඩු...

නෑ මචන් මේක 107 suspension model. ලොකු අව්ලක් නෑ.

මෙන්න බුවා.....

හැබැයි 106 එකත් උඹ ඔය කියන තරම් ගැස්සෙන්නෙ නෑ. මගෙ කලින් තිබ්බෙ ඒකක්.

carpet පාරෙනම් කොහොමත් අව්ලක් නෑ. අනික දැන් මොන කැලේ ගියත් අපි ගැන හිතල අපේ අප්පච්චි ඔක්කොම carpet කරලනේ....

අනික ඊයෙ කාපු කුනකින් හිතුන ටිකක් ගැස්සුනත් 4WD කොච්චර වටිනවද කියල.

ඊයෙ පාර අයිනට අයින් කරල rivers එකක් ගැහුව. දඩස් කියල වැටුන කියහන්කො පස්ස රෝදෙ කානුවක.....

යකෝ හොදට තිබ්බ පාර එකපාරම කඩන් බැස්සෙ මාවත් දෙව්දත්තර වගේ අපායට ඇදන් යන්නද කියල බලන්න බැස්සම තමයි තෙරුනේ තොරණේ විස්තරෙයි, නිදන් කතාවයි, හේතු වාසනා වෙච්ච චරිතේ (පොල් අත්ත දාපු එකා) හොදකමයි

බලද්දි මොකෙක්ද මයිනෙක් කානුවෙ කැඩිච්ච concrete කැට වැහෙන්න පොල් අතුදාලා.

පස්සපත්තෙ dip එක හේත්තු වෙලා රොදෙ එල්ලෙනව නිකන් වේලෙන්න රෙදිවැලේ එල්ලුව වගේ.

කොල්ල බුවා වගේ බැහැල 4WD දාන්න බැලුව. හුටා...! cup එක ගලවන alenkey එක කලින් දවසෙ garage එකේ දාල ඇවිත්...#@!$%#@

(හැමදාම වෙනව වගේ අදත් නැති වෙලාවෙම ඕන උනා. නැත්නම් ඕක මෙච්චර දවසක් තිබ්බ ආසාවට 4WD දාන්න ඕන උනේ නෑ. )

මොනවකරන්නද මගෙ ගොන් කමට අම්ම පලි නැති හින්ද මොකුත් නොහිතම පයින්ම ගෑටුව ගැරජ් කට්ටක් හොයාගෙන.

උගෙන් alankey එකක් ඉල්ලන් ඇවිත් 4wd heavy එකේ දාල ගත්ත...... ඔය එන්නෙ බබා වගේ.

පොඩ්ඩක් ගැස්සුනත් මොකද බන් නැත්නම් කානු අස්සෙ රින්ගල,Jack ගහල, කොට දාල, අලි විකාරයක් කරන්න වෙනව.

පස්සෙ එක පොල් අත්තක් වලේ හිටවල ආව තව එකෙක්ට මට වෙච්ච දේ වෙලා පොල් අතු දාපු එකාගෙ අම්ම නොකරපු වරදකට බැනුම් නොඅහන්න.

හදිස්සියට පිටිපස්සෙන් photo ගන්න බැරිඋනා. මේක ගත්තෙ alankey එක අරන් එන ගමන්.... මතක හිටින්න.

[QUOTE="sumudusp2005, post: 20308702, member: 472858"] [SIZE=4][COLOR=Magenta][COLOR=Red][COLOR=Magenta]යෙන්ඩ අයියා යෙන්ඩ....:growl: යෙපිට කො.එන්ද [COLOR=Red]නානා කූසර්[/COLOR]....... යෙපි යෙනවද මූඩු...[/COLOR] [/COLOR]නෑ මචන් මේක 107 suspension model. ලොකු අව්ලක් නෑ. මෙන්න බුවා..... [IMG]http://i68.tinypic.com/14bhmc9.jpg[/IMG] හැබැයි 106 එකත් උඹ ඔය කියන තරම් ගැස්සෙන්නෙ නෑ. මගෙ කලින් තිබ්බෙ ඒකක්. carpet පාරෙනම් කොහොමත් අව්ලක් නෑ. අනික දැන් මොන කැලේ ගියත් අපි ගැන හිතල අපේ අප්පච්චි ඔක්කොම carpet කරලනේ.... අනික ඊයෙ කාපු කුනකින් හිතුන ටිකක් ගැස්සුනත් 4WD කොච්චර වටිනවද කියල. ඊයෙ පාර අයිනට අයින් කරල rivers එකක් ගැහුව. දඩස් කියල වැටුන කියහන්කො පස්ස රෝදෙ කානුවක..... :baffled: යකෝ හොදට තිබ්බ පාර එකපාරම කඩන් බැස්සෙ මාවත් දෙව්දත්තර වගේ අපායට ඇදන් යන්නද කියල බලන්න බැස්සම තමයි තෙරුනේ තොරණේ විස්තරෙයි, නිදන් කතාවයි, හේතු වාසනා වෙච්ච චරිතේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta][SIZE=4][COLOR=Magenta](පොල් අත්ත දාපු එකා) [/COLOR][/SIZE]හොදකමයි බලද්දි මොකෙක්ද මයිනෙක් කානුවෙ කැඩිච්ච concrete කැට වැහෙන්න පොල් අතුදාලා. පස්සපත්තෙ dip එක හේත්තු වෙලා රොදෙ එල්ලෙනව නිකන් වේලෙන්න රෙදිවැලේ එල්ලුව වගේ. කොල්ල බුවා වගේ බැහැල 4WD දාන්න බැලුව. හුටා...! cup එක ගලවන alenkey එක කලින් දවසෙ garage එකේ දාල ඇවිත්...#@!$%#@:angry: (හැමදාම වෙනව වගේ අදත් නැති වෙලාවෙම ඕන උනා. නැත්නම් ඕක මෙච්චර දවසක් තිබ්බ ආසාවට 4WD දාන්න ඕන උනේ නෑ. ) මොනවකරන්නද මගෙ ගොන් කමට අම්ම පලි නැති හින්ද මොකුත් නොහිතම පයින්ම ගෑටුව ගැරජ් කට්ටක් හොයාගෙන. උගෙන් alankey එකක් ඉල්ලන් ඇවිත් 4wd heavy එකේ දාල ගත්ත......:P ඔය එන්නෙ බබා වගේ. පොඩ්ඩක් ගැස්සුනත් මොකද බන් නැත්නම් කානු අස්සෙ රින්ගල,Jack ගහල, කොට දාල, අලි විකාරයක් කරන්න වෙනව. පස්සෙ එක පොල් අත්තක් වලේ හිටවල ආව තව එකෙක්ට මට වෙච්ච දේ වෙලා පොල් අතු දාපු එකාගෙ අම්ම නොකරපු වරදකට බැනුම් නොඅහන්න. හදිස්සියට පිටිපස්සෙන් photo ගන්න බැරිඋනා. මේක ගත්තෙ alankey එක අරන් එන ගමන්.... මතක හිටින්න. [IMG]http://i63.tinypic.com/do8n6r.jpg[/IMG] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom