Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Van modifications
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මාර්ක් කරල තියන වයර් දෙක RPM සෙන්සරේ අවුට් දෙකනේ.

ඒකෙන් එන්නෙ පොඩි (අයිඩ්ල් එකේදි වෝල්ට් 1ටත් පොඩ්ඩක් අඩු) පල්ස් එකක් මචෝ. නිකම් AC සයින් වේව් එකක්.

කෙලින් මීටර් එකට දුන්නට වැඩ කලේ නෑ කිව්වනේ. ඒ නිසා ඕකෙ සර්කිට් එකක් හොයාගන්න නැත්නම් මේක අපිට පාවිච්චිකරන්න square wave එකකට හරවගන්න ඕනේ. ඒක ලේසියෙන් කරගන්න පුලුවන් OP amp සර්කිට් එකකින්.

ඊට පස්සෙ මචෝ තව පොඩි අවුලක් තියනව. ඒ මේකෙන් එන්නෙ එන්ජින් RPM එකට වඩා ගොඩක් වැඩි සිග්නල් එකක්. මං තව ෆෝරම් එකක දැක්ක මේක ගහල තියෙන්නෙ කට්ට 23ක් තියන වීල් එකකට කියල. සමහරවිට ඒ සිග්නල් එක (square wave වලට හරවපු ) එහෙම්මම ගන්න වෙන්න පුලුවන් මීටර් එක හදල තියෙන්නෙ. එහෙම වුනොත් වැඩේ එතනින් ඉවරයි. නැත්නම් මචෝ පොඩි මයික්රොකන්ට්රලර් එකක් දාලා එන frequency එක බෙදල ගන්න වෙයි. අපිට ඕන ගානට වෙනස් කරගන්න පුලුවන් ඕනෙ වුනොත් මීටර් එක කැලිබ්රේට් කරගන්න වුනොත්. (ගොඩක් වෙලාවට ඕනෙ වෙන්නෙ නැතිවෙයි.)

කරල තමා බලන්න වෙන්නෙ. හැබැයි බයවෙන්න එපා වැඩේ ගොඩදාන්න පුලුවන් සර්කිට් හම්බ වුනේ නැතත්..

ඕකෙ ඇත්තටම එන එක තමා මේ තියෙන්නෙ.

[YOUTUBE]rAbklKeMlSg[/YOUTUBE]

ඔන්න පුලුවන් තරම් හොඳට වීඩියෝ කලා කැමැති කෙනෙක්ට සිග්නල් එකේ ගතිගුන හොඳට බලාගන්න පුලුවන්.

[YOUTUBE]-K6oyoWI95w[/YOUTUBE]

සර්කිට් එකක් හම්බවුනේ නැතිවුනොත් මචෝ වද වෙන්න එපා ඔයාට තනියම එකක් හදාගන්න පුලුවන් වෙයි. ලොකු කේස් එකක් නෙමේ ඕක.

[QUOTE="harindugamlath, post: 20576985, member: 153518"] [SIZE="4"][B]මේ මාර්ක් කරල තියන වයර් දෙක RPM සෙන්සරේ අවුට් දෙකනේ. [IMG]http://i.imgur.com/4v9sZ1r.jpg[/IMG] ඒකෙන් එන්නෙ පොඩි (අයිඩ්ල් එකේදි වෝල්ට් 1ටත් පොඩ්ඩක් අඩු) පල්ස් එකක් මචෝ. නිකම් AC සයින් වේව් එකක්. [IMG]http://blog.su-kam.com/wp-content/uploads/2015/04/wave-form.jpg[/IMG] කෙලින් මීටර් එකට දුන්නට වැඩ කලේ නෑ කිව්වනේ. ඒ නිසා ඕකෙ සර්කිට් එකක් හොයාගන්න නැත්නම් මේක අපිට පාවිච්චිකරන්න square wave එකකට හරවගන්න ඕනේ. ඒක ලේසියෙන් කරගන්න පුලුවන් OP amp සර්කිට් එකකින්. [IMG]http://cr4.globalspec.com/PostImages/201207/sine2sq_4177BC8D-EB0E-3AE1-9ED17F8136DCB0AF.jpeg[/IMG] ඊට පස්සෙ මචෝ තව පොඩි අවුලක් තියනව. ඒ මේකෙන් එන්නෙ එන්ජින් RPM එකට වඩා ගොඩක් වැඩි සිග්නල් එකක්. මං තව ෆෝරම් එකක දැක්ක මේක ගහල තියෙන්නෙ කට්ට 23ක් තියන වීල් එකකට කියල. සමහරවිට ඒ සිග්නල් එක (square wave වලට හරවපු ) එහෙම්මම ගන්න වෙන්න පුලුවන් මීටර් එක හදල තියෙන්නෙ. එහෙම වුනොත් වැඩේ එතනින් ඉවරයි. නැත්නම් මචෝ පොඩි මයික්රොකන්ට්රලර් එකක් දාලා එන frequency එක බෙදල ගන්න වෙයි. අපිට ඕන ගානට වෙනස් කරගන්න පුලුවන් ඕනෙ වුනොත් මීටර් එක කැලිබ්රේට් කරගන්න වුනොත්. (ගොඩක් වෙලාවට ඕනෙ වෙන්නෙ නැතිවෙයි.) කරල තමා බලන්න වෙන්නෙ. හැබැයි බයවෙන්න එපා වැඩේ ගොඩදාන්න පුලුවන් සර්කිට් හම්බ වුනේ නැතත්..:yes: ඕකෙ ඇත්තටම එන එක තමා මේ තියෙන්නෙ.:) [YOUTUBE]rAbklKeMlSg[/YOUTUBE] ඔන්න පුලුවන් තරම් හොඳට වීඩියෝ කලා කැමැති කෙනෙක්ට සිග්නල් එකේ ගතිගුන හොඳට බලාගන්න පුලුවන්.:) [YOUTUBE]-K6oyoWI95w[/YOUTUBE] සර්කිට් එකක් හම්බවුනේ නැතිවුනොත් මචෝ වද වෙන්න එපා ඔයාට තනියම එකක් හදාගන්න පුලුවන් වෙයි. ලොකු කේස් එකක් නෙමේ ඕක.:) [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom