මචං, 10 000 ට අඩුවෙන් ගන්න තියෙන හොඳ vapor එකක් කියපල්ලකෝ.
L Lira Active member Nov 3, 2014 376 141 43 Dec 16, 2018 #1 මචං, 10 000 ට අඩුවෙන් ගන්න තියෙන හොඳ vapor එකක් කියපල්ලකෝ.
Don GasCan Well-known member Nov 3, 2010 42,669 48,956 113 සේදවත්ත Dec 16, 2018 #2 උබ ගනනේ රත්‍රන්ද බන් 10000ට වෙප් ගන්නේ
L Lira Active member Nov 3, 2014 376 141 43 Dec 17, 2018 #4 Don GasCan said: උබ ගනනේ රත්‍රන්ද බන් 10000ට වෙප් ගන්නේ Click to expand... 2000 ට 3000 ටත් තියෙනවා, ඒවා අවුල් කියනවා නේද. ඕක කටේ තියං ඉන්නකොට පුපුරලා වත් ගියොත්.
Don GasCan said: උබ ගනනේ රත්‍රන්ද බන් 10000ට වෙප් ගන්නේ Click to expand... 2000 ට 3000 ටත් තියෙනවා, ඒවා අවුල් කියනවා නේද. ඕක කටේ තියං ඉන්නකොට පුපුරලා වත් ගියොත්.