Varicose Help

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole

    wife කකුල් වල Varicose . mekata reccomnd karanna puluwan doctorsla kawuda.. treatment karapu aya innawada??​

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    ස්ටොකින්ස් දාන්න
    කකුල උඩක තියාගෙන ඉන්න
    ඩොක්ටර් කෙනෙක් හම්බෙලා වැඩි දුර ප්‍රතිකාර ලබා ගන්න
    වෙරිකෝස් කියන්නෙ
    කකුලෙ තියෙ ශිරා වල ලේ රැදෙන එක
    උඩට තල්ලු වෙලා යන්නෙ නෑ, හෘද වස්තුව කරා ශිරාවල ලේ ටික යන්න එපැයි
    ශිරාවල වෑල් තියෙනව ඒ වෑල් දුර්වල වුණාම එහෙම වෙන්නෙ
     
    • Like
    Reactions: Asmodeus