vasudeva nanayakkara paninava ?

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    වාසු යයිද - තීන්දුව හෙට

    ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හෙට (10දා) දින වැදගත් තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කළේය.

    පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව කළ අධ්‍යයනයකින් පසුව මෙම තීරණය දැනුම්දෙන බව හෙතෙම සඳහන් කළේය.

    මේ අතර වාසුදේව නානායක්කාර මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ මහතා ආණ්ඩුව තුළ රැඳී සිටිනවාද? නැද්ද යන්න හෙට දින ප්‍රකාශ කරන බවයි.

    - See more at: http://ada.lk/article/40654/වාසු-යයිද---තීන්දුව-හෙට#sthash.sTef1Kac.dpuf

    "theendhuwa heta" kiyala kiyana kattiya paninna chance eka wedi
    aanduwe innawanam kelinma kiyanna puluwanne yannehe kiyala :confused::confused:
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    post-24885-Emma-Watson-YES-thumbs-up-gif-ahXs.gif
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    නාකිය මහියගෙන් දතක් පන්නන්න වගේ ලෑස්තිය :P
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    4cc1b9d399bd098ab69a760d72b877f9_L.jpg


    It is widely speculated that Postal Services Minister Jeewan Kumaratunga has finally agreed to join the common opposition to support presidential candidate Maithripala Sirisena.
     

    Similar threads