ඔන්න පොනිල් මහතා VAT බදු ඉහල නංවන්න හදනවා.
වෙනස සැපද?
ඔන්න අපි නම් දුන්නේ නෑ. 

අග්‍රාමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවට බදු සංශෝධන කිහිපයක් යෝජනා කළා.
එහිදී වැට් බදු සියයට 15 දක්වා ඉහළ දැමිය යුතු බවයි අගමැතිවරයා කියා සිටියේ.
එහෙත් අත්‍යාවශ්‍ය භාණ්ඩ හා විදුලිය මෙම නව බදු සංශෝධනයන්ගෙන් නිදහස් බවත් සඳහන්.
ජාතිය ගොඩනැංවීමේ බද්දේ වෙනසක් නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
Source:- Live@8