Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
VAT බදු ඉහලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදු සංශෝධනයේ යහපත් ලකුණු පෙනෙනවා

- සමන් රත්නප්‍රිය

අයවැයට පසුව යළිත් වතාවක් රජය බදු සංශෝධන නොකර සිටියා නම් වඩාත් හොඳ යෑයිද නමුත් මෙම බදු සංශෝධන තුළ යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන බවද ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා "දිවයින" ට පැවසීය.විශේෂයෙන්ම වැට් බදු සියයට 15 දක්වා ඉහළ දැමීම අත්‍යවශ්‍ය භාණ්ඩවලට බලනොපාන පරිදි ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද මෙම බදු පැනවීම මගින් දුප්පතුන්ට හානියක් නොවන බව පෙනී යැම වැඩකරන පන්තියට සහනයක් වී ඇතැයි ද ඒ මහතා පැවසීය.

පෞද්ගලික සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රවලට ආදායම් බද්දක් පැනවීම වරදක් ලෙස නොදකින බවත් පෞද්ගලික සෞඛ්‍ය හා පෞද්ගලික අධ්‍යාපනය හරහා විශාල ආදායම් ලබන පිරිසක් සිටියද ඔවුන් පිළිබඳ නිසි පරිදි නියාමනයක් නොවන බවද රත්නප්‍රිය මහතා කීවේය.

ආදායම් බද්ද සියයට පහළවේ සිට දහහත හමාර දක්වා වැඩි කිරීම මගින් රජයේ සේවකයන්ට බලපෑමක් නැතැයි ද පුද්ගලික අංශයේ මසකට ලක්ෂ දෙකකට වඩා ආදායම් ලබන අයට පමණක් එය ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ යෑයි පෙනී යන බවද රත්නප්‍රිය මහතා පැවසීය.http://www.divaina.com/2016/03/10/news11.html

බදු සංශෝධන තුළ යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන බව .................ආණ්ඩුවේ වෘත්තීය සමිති ගොන් අලිය

[QUOTE="toi, post: 19835529, member: 523373"] [B][SIZE="5"]බදු සංශෝධනයේ යහපත් ලකුණු පෙනෙනවා - සමන් රත්නප්‍රිය අයවැයට පසුව යළිත් වතාවක් රජය බදු සංශෝධන නොකර සිටියා නම් වඩාත් හොඳ යෑයිද නමුත් මෙම බදු සංශෝධන තුළ යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන බවද ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා "දිවයින" ට පැවසීය.විශේෂයෙන්ම වැට් බදු සියයට 15 දක්වා ඉහළ දැමීම අත්‍යවශ්‍ය භාණ්ඩවලට බලනොපාන පරිදි ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද මෙම බදු පැනවීම මගින් දුප්පතුන්ට හානියක් නොවන බව පෙනී යැම වැඩකරන පන්තියට සහනයක් වී ඇතැයි ද ඒ මහතා පැවසීය. පෞද්ගලික සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රවලට ආදායම් බද්දක් පැනවීම වරදක් ලෙස නොදකින බවත් පෞද්ගලික සෞඛ්‍ය හා පෞද්ගලික අධ්‍යාපනය හරහා විශාල ආදායම් ලබන පිරිසක් සිටියද ඔවුන් පිළිබඳ නිසි පරිදි නියාමනයක් නොවන බවද රත්නප්‍රිය මහතා කීවේය. ආදායම් බද්ද සියයට පහළවේ සිට දහහත හමාර දක්වා වැඩි කිරීම මගින් රජයේ සේවකයන්ට බලපෑමක් නැතැයි ද පුද්ගලික අංශයේ මසකට ලක්ෂ දෙකකට වඩා ආදායම් ලබන අයට පමණක් එය ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණ යෑයි පෙනී යන බවද රත්නප්‍රිය මහතා පැවසීය.[/SIZE][/B][url]http://www.divaina.com/2016/03/10/news11.html[/url] [SIZE="5"][COLOR="green"]බදු සංශෝධන තුළ යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන බව .................ආණ්ඩුවේ වෘත්තීය සමිති ගොන් අලිය [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom