VAT බදු ක්‍රමවේදය අහෝසි කිරීමට රජය තීරණය කරයි

topkollek

Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,478
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

    ඒ අනුව එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම අනුව එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ දෙකක් හඳුන්වා දිය යුතුව ඇතැයි ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව බහුතරයක් නිදහස් කිරීම් ඉවත් කරමින් එකතු කළ අගය මත බදු (VAT) ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමටත් සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය අහෝසි කිරීමත් සිදුකළ යුතුව ඇති බව රජය සඳහන් කරයි.

    දැනට පවතින එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් යළි තාර්කිකරණය කිරීම මඟින් ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 1.2%කින් පමණ බදු ආදායම වැඩිකර ගැනීමට හැකියාව පවතී.

    https://www.aruna.lk/articles/j2YIYbg7texv8POZuTaK
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    VAT එක නෙවේ බං SVAT එක.

    ඕකෙන් වෙන්නේ export කරන උන්ට වැදෙන එකයි.

    ආණ්ඩුව වැඩි තණ්හාවට export කරන උන්ගෙන් VAT එක එකතු කරන්න යන්නේ. හැබැයි ඒකෙන් ආපහු මාස කීපයකින් ඒ එකතු කරපු VAT එක් Refund කරන්න වෙනවා. Process එක complex වෙනවා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේක බඩුමිලට බලපායිද?
    Exports උන්ගේ cost එක වැඩි වෙයි.

    SVAT එක වෙන්නේ මෙහෙමයි. Exporters, special projects වලට VAT එක cash වලින් pay නොකර ඒ වෙනුවට Credit voucher කියලා document එකක් issue කරපු එක (VAT එක වෙනුවට).

    එකට හේතුව ඔය කියපු අයගේ මාසේ අන්තිමට VAT liability එක (Output VAT - Input VAT) බැලුවාම එන්නේ VAT refunds (government එකෙන ආපහු ගෙවන්න ඕනෙ company එකට tax එක) ඕක අඩු කරගන්න තමයි SVAT එක ගෙනාවේ.

    දැන් ආණ්ඩුව එක නැති කරලා cash වලින් ගෙවන්න කියනවා. ඕකෙන් වෙන්නේ ගොඩක්ම exports කරන අයගේ cash flow එක හිර වෙන එකයි. IRD එකෙන් VAT refunds ගන්න කාළයක් යනවා.

    ආණ්ඩුව බලන්නේ තාවකාලිකව සල්ලි තියා ගන්න. ඔය VAT refunds ගන්න එක smooth නෑ. මම කලින් වැඩ කරපු garment sector එකේ company වල අවුරුදු 5 ක් විතර හිර වෙලා තිබ්බ VAT refunds. ඒ import වල VAT එක process වෙන්න. Local purchase VAT එක refunds වෙන්නේ තවත් හේමීට. ගොඩක් වෙලාවට local purchase ඒවා VAT refunds දෙන්නේ නෑ.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507

    මදැයි ලැප් එකක් ගන්න හිටියා ගණන් අඩු වෙනකම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    VAT එක නෙවේ බං SVAT එක.

    ඕකෙන් වෙන්නේ export කරන උන්ට වැදෙන එකයි.

    ආණ්ඩුව වැඩි තණ්හාවට export කරන උන්ගෙන් VAT එක එකතු කරන්න යන්නේ. හැබැයි ඒකෙන් ආපහු මාස කීපයකින් ඒ එකතු කරපු VAT එක් Refund කරන්න වෙනවා. Process එක complex වෙනවා.
    ආණ්ඩුව බලෙන් ණයට ගන්නවා වගේ සීන් එකක් කරන්නේ නෙ එතකොට
     
    • Like
    Reactions: NRTG and topkollek

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,761
    113
    මේක බඩුමිලට බලපායිද?
    LOL lankawe badu milata ona ekak balapaanawa kiyala kiyanna puluwan. Oka wadi wena eka witarane ban wenne. Mudalalita padayak giyath athi itin :lol: :lol:

    wadiya ona ne, dan maasa gaanak tisse depreciate unata taama lankawe market ekey tiyenne depreciation ekata kalin genapu padulu neh ;) ;)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ආණ්ඩුව බලෙන් ණයට ගන්නවා වගේ සීන් එකක් කරන්නේ නෙ එතකොට
    ඔව් බං.

    ඔය අලුත් IRD එකේ RAMIS system එක නිසා seller & purchaser ගෙ invoice details 100% match වෙලා තියන්න ඕනේ VAT refunds ගන්න. ඒක ගොඩක් අමාරුයි.

    මෙක ගොඩක් exports උන්ට කෙළ වෙනවා.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    Exports උන්ගේ cost එක වැඩි වෙයි.

    SVAT එක වෙන්නේ මෙහෙමයි. Exporters, special projects වලට VAT එක cash වලින් pay නොකර ඒ වෙනුවට Credit voucher කියලා document එකක් issue කරපු එක (VAT එක වෙනුවට).

    එකට හේතුව ඔය කියපු අයගේ මාසේ අන්තිමට VAT liability එක (Output VAT - Input VAT) බැලුවාම එන්නේ VAT refunds (government එකෙන ආපහු ගෙවන්න ඕනෙ company එකට tax එක) ඕක අඩු කරගන්න තමයි SVAT එක ගෙනාවේ.

    දැන් ආණ්ඩුව එක නැති කරලා cash වලින් ගෙවන්න කියනවා. ඕකෙන් වෙන්නේ ගොඩක්ම exports කරන අයගේ cash flow එක හිර වෙන එකයි. IRD එකෙන් VAT refunds ගන්න කාළයක් යනවා.

    ආණ්ඩුව බලන්නේ තාවකාලිකව සල්ලි තියා ගන්න. ඔය VAT refunds ගන්න එක smooth නෑ. මම කලින් වැඩ කරපු garment sector එකේ company වල අවුරුදු 5 ක් විතර හිර වෙලා තිබ්බ VAT refunds. ඒ import වල VAT එක process වෙන්න. Local purchase VAT එක refunds වෙන්නේ තවත් හේමීට. ගොඩක් වෙලාවට local purchase ඒවා VAT refunds දෙන්නේ නෑ.
    ගොඩක් export කරන අය සල්ලි ගේන්නේ නැති නිසා කල වැඩක් වෙන්න බැරිද?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සින්හලෙන් කියපම් බන්! තෙරෙන්නෙ නෑ!

    ආන්ඩුවට එ එ රාජ්‍ය සෙවා ලබාගන්න උන් එ එ වෙලාවට එ අදාල සෙවාවට මිලක් ගෙවන්න කිවානම් ඉවර නෙ, ටැක්ස් උට්ටක් ඔනෙ නැහැ,

    වරායෙන් බඩු ගෙන/යවන එකා එකා - වරාය යුස් කරනවාට ගෙවන්නොන
    ගුවන් තොටට්ත් එහෙමයි,
    හයිවෙ වල යන උන් එ වෙලාවට ගාන ගෙවලා යනවා,
    හොස්පිටල් - ඉස්කොල / කැම්පස් ඔක්කොම බිල් ගෙවන්න වෙනවා, බැරි උන්ට මොකක් හරි කාර්ඩ් එකක් දිලා දානවා,

    පාරෙ වහන පදින උන් පාරට ගෙවන්නොන, පයින් යන එකත් ටැපැල් කන්තොරුවෙන් අවුරුද්දට රුපියල් 200ක වගෙ කාර්ඩ් එකක් ගන්නොන,

    ගෙවල් 5කට පාර හදන්න රටෙ සල්ලි වියදම් කරන්න ඔන නැහැ, ගෙවල් 5 උන් එකට වියදම් කරන්න ඔන, සල්ලි නැත්නම් උන්ට පාර හදන්නෙ නැහැ,

    මෙ උට්ට ටැක්ස් කෙරුවාට දැන් ලොකෙට ඇති. මුන් කරන්නෙ ටැක්ස් ගලා සල්ලි එකතු කර්ලා, එ සල්ලි රාජ්‍ය කොන්ත්‍රාත් හරහා උන්ගෙ හෙන්චයියන්ට පාස් කරන එක, එක කරගන්න / චන්ද කතිර එකතු කරන්න රජයෙ සෙවයක් හදලා තියෙනවා,,

    දැන් බලපම් බඩුවක් වරායෙන් බාන වෙලෙ ඉදන් ටැක්ස් වැලක් වද්නවා, එක කාල රෙනවාටත් ටැක්ස්, ලොකෙම මෙහෙමයි, කස්ටම් උට්ටකට ටැක්ස් මොකටද? කස්ටම් එක තියෙන්නෙ රටට හොර බඩු ගෙන එක නවත්තන්න, එකෙන් කෙරෙන්නොන ආරක්ශාව, සල්ලි යන්නොන වාරායට හො ගුවන් තොටට, එත් එවාට ගන්නෙ නැ, එවාට මුලු රටෙම උන් නය ගෙවනවා,

    පිට්ටනි හදලා රටෙම උන්ට ටැක්ස් ගහලා එවාට ගෙවනවා, කරුමෙයක් නෙ, එකට මැච් එක බලන් උන්, මැච් එක ගහන උන්, එක රෙන්ට් එකට ගන්න උන් එ එ වෙලාවට ගෙවන්න ඔන,,

    දැන් අපි හැඔම ඔන එකයි - එපා එකටයි පව කරගහන්නොන, යාපනෙ පාලමක් හදලා එකට ගල්ලෙ නාකි ආර්ච්කි කෙනෙක් ටැක්ස් ගෙවන්නොනද? එ මනුස්සෙයා ජිවිතෙට එක යුස් කරන එකක් නැහැ, එක එක්කො පාලමට ටිකට් කඩන්නොන, එක්කො වාහන ලයිසන් එකෙන් කැපෙන්නොන.

    මල විකාර හුකන සිස්ටම්,,
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මදැයි ලැප් එකක් ගන්න හිටියා ගණන් අඩු වෙනකම්
    එකට බලපාන්නේ නෑ. උබට SVAT නැති නිසා.

    මතක විදිහට තාම import computer items VAT exempt. ඉස්සරහට computer equipment VAT liable කරයි.

    ගොඩක් export කරන අය සල්ලි ගේන්නේ නැති නිසා කල වැඩක් වෙන්න බැරිද?
    එක නෙවේ බං. ආණ්ඩුව තාවකාලිකව සල්ලි හොයාගන්න ගහපු ගැටයක්. Exports උන් සල්ලි ගෙනේ නැත්නම් ඒක Exports වලින් trace කරන්න ඕනේ. හැම එකාටම කෙළ වන්නේ නැතුව.

    ගොඩක් Local purchase වල VAT refunds process වෙන්නේ නෑ. ඒ නිසා VAT refunds නොදී ඉන්න පුළුවන්. කපටි වැඩක්. Exports උන්ට කෙළ වෙනවා.
    ------ Post added on Jun 6, 2023 at 3:11 PM
     
    • Like
    Reactions: NRTG and topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,126
    1
    58,478
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකට බලපාන්නේ නෑ. උබට SVAT නැති නිසා.

    මතක විදිහට තාම import computer items VAT exempt. ඉස්සරහට computer equipment VAT liable කරයි.

    එක නෙවේ බං. ආණ්ඩුව තාවකාලිකව සල්ලි හොයාගන්න ගහපු ගැටයක්. Exports උන් සල්ලි ගෙනේ නැත්නම් ඒක Exports වලින් trace කරන්න ඕනේ. හැම එකාටම කෙළ වන්නේ නැතුව.

    ගොඩක් Local purchase වල VAT refunds process වෙන්නේ නෑ. ඒ නිසා VAT refunds නොදී ඉන්න පුළුවන්. කපටි වැඩක්. Exports උන්ට කෙළ වෙනවා.
    ------ Post added on Jun 6, 2023 at 3:11 PM
    GDP eken 1.2% tax wedi karanawa kiyanne loku ganak wei ne
     
    • Like
    Reactions: NRTG