VAT %18

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    තෙල් වලට ඇරියා කියන්නේ ලයිට් බිලටත් බඩු හරි
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    සක්කිලි රාජ්‍ය සේවකයෝ ටික ගෙදර යවනවානම් අවුලක් නැහැ...
    උන්ට පඩි ගෙවන්න අනික් උන් බදු ගෙවන සක්කිලි රටක් මේක
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,366
    6,240
    113
    රජයට සල්ලි නැතිව මොන මගුලකටද රජයේ සේවකයන්ගේ පඩි වැඩි කලේ
    කොටසකට විතරක් පඩි වැඩි කරලා ඔක්කොටම tax ගහනවා
    පඩි වැඩිකරන සල්ලි වලින් අඩුම ගානේ රටේ හැමෝටම ලැබෙන විදිහට සහනයක් දෙන්න තිබුනනේ