VAT_බද්දට_එරෙහිව අදත් විරෝධතා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,143
    46,854
    113
    VAT_බද්දට_එරෙහිව අදත් විරෝධතා

    වැට් බද්දට විරෝධය පළ කරමින් අද (29) රට පුරා ස්ථාන කිහිපයකම වෙළඳසල් වසා දමා විරෝධතා රැලි පැවැත්වේ.

    අනුරාධපුර නගරයේ ද වෙළඳ සල් වසා දමා තිබුණු අතර විරෝධතා පාගමනක්ද අනුරාධපුර පරණ බස් නැවතුම්පොළ අසලින් ඇරඹිණි.

    මේ අතර කිරිබත්ගොඩ, කැලණිය ප්‍රදේශවලද කඩ සාප්පු වසා දමා විරෝධය දක්වා තිබූ අතර කටුගස්තොට, පිළිමතලාව, කඩුගන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකද එම තත්ත්වය දක්නට ලැබිණි.
    බදුල්ල දිස්ත්‍රික්කයේද කඩ සාප්පු වසා දමා ඇතැයි කියති.

    20160629_094449_resized1_9.png

    20160629_094751_resized1-Copy.png

    20160629_095129_resized1_6-Copy.png

    DSC44911.png

    44381.png

    44441.png

    4413-.png

    4417-.png

    DSC030951.png

    DSC030781.png

    DSC030821.png
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,854
    113
    මහරගම වෙළෙන්ඳෝ උද්ඝෝෂණයක

    තොග හා සිල්ලර වෙළෙඳුන් මත වැට් බදු පැනවීමට විරෝධය පා මහරගම වෙළඳ සංගම් එකමුතුව අද (17) මහරගමදී උද්ඝෝෂණයක් කළහ. මහරගම නගරයේ කඩසාප්පු ද එම වසා දමා තිබිණි.

    මහරගම, පමුණුව දේවාල පාරේ සිට පෙළපාලියකින් පැමිණි උද්ඝෝෂකයෝ හයිලෙවල් මාර්ගයේ මංතීරු දෙකක් අවහිර කරමින් පැය භාගයක පමණ කාලයක් උද්ඝෝෂණය කළහ

    maharagama_617.jpg

    maharagama_6172.jpg

    maharagama_6173.jpg

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    රටේ ජනතාව එළියට බැහැල
    මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පැනල
    මට මතක් වෙන්නේ unp ආණ්ඩු කලේ ජනතාව, කම්කරුවන් පාරට බැහැල උද්ගොශයනය කරපු හැටි
    කාලකන්නි ආණ්ඩුවක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එජාපයට සහාය දෙන/දුන්න බහුතරයක් ව්‍යාපාරිකයන්........
    දැන් කොහොමද වැඩේ.....
    තමන් හදපු තමන් ගේ ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරන්න වෙලා.....
    මේව දැකල පණ පලයන් ලබන පෙරේදා කිව්වලු!!!!!
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,854
    113
    රටේ ජනතාව එළියට බැහැල
    මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පැනල
    මට මතක් වෙන්නේ unp ආණ්ඩු කලේ ජනතාව, කම්කරුවන් පාරට බැහැල උද්ගොශයනය කරපු හැටි
    කාලකන්නි ආණ්ඩුවක්

    එජාපයට සහාය දෙන/දුන්න බහුතරයක් ව්‍යාපාරිකයන්........
    දැන් කොහොමද වැඩේ.....
    තමන් හදපු තමන් ගේ ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරන්න වෙලා.....
    මේව දැකල පණ පලයන් ලබන පෙරේදා කිව්වලු!!!!!

    හිටං බයවෙලා vat එකේ වෙනසක් කරන්න යනවලු ලබන සදුදා.මිනිස්සුන්ට ජයවේවා...:D
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,854
    113
    Adu karoth hodayi. Janathawata epa wela inne

    :yes:මුන්ට ඕන ඕන විදිහට නටන්න දෙන්න හොද නැහැ..චන්දෙ ගත්තේ ඕවා වැඩි කරනවා කියලා නෙමෙයිනේ..:angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    එජාපයට සහාය දෙන/දුන්න බහුතරයක් ව්‍යාපාරිකයන්........
    දැන් කොහොමද වැඩේ.....
    තමන් හදපු තමන් ගේ ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරන්න වෙලා.....
    මේව දැකල පණ පලයන් ලබන පෙරේදා කිව්වලු!!!!!

    :lol::lol::lol::lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    :yes:මුන්ට ඕන ඕන විදිහට නටන්න දෙන්න හොද නැහැ..චන්දෙ ගත්තේ ඕවා වැඩි කරනවා කියලා නෙමෙයිනේ..:angry:
    :yes::yes:
    චන්දෙ කාලේ කියපුව අනුව දැන් රට සුර පුරයක් වෙන්න ඕනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කාලෙ ටොයියො කියුවෙ කොහොමද බිස්නස් හරි යන්ඩ නම් unp ආණ්ඩුවක් එන්ඩ ඔනෙ කියුව,කොහොමද අද තිබ්බ බිස්නස් එකටත් කෙල වෙලා නේද,:P හොදම වැඩේ ඔල මොට්ටල ටොයියන්ට.:lol::lol::lol::lol:
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,854
    113
    ඒ කාලෙ ටොයියො කියුවෙ කොහොමද බිස්නස් හරි යන්ඩ නම් unp ආණ්ඩුවක් එන්ඩ ඔනෙ කියුව,කොහොමද අද තිබ්බ බිස්නස් එකටත් කෙල වෙලා නේද,:P හොදම වැඩේ ඔල මොට්ටල ටොයියන්ට.:lol::lol::lol::lol:

    :(:lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඒ කාලෙ ටොයියො කියුවෙ කොහොමද බිස්නස් හරි යන්ඩ නම් unp ආණ්ඩුවක් එන්ඩ ඔනෙ කියුව,කොහොමද අද තිබ්බ බිස්නස් එකටත් කෙල වෙලා නේද,:P හොදම වැඩේ ඔල මොට්ටල ටොයියන්ට.:lol::lol::lol::lol:

    puduma wenna deyak naha

    awurudu 20k paradi paradi idala, paksheth winsha karapu asarthaka nayakayekuta rata bara dunnahama mita wada deyak balaporoththu wenna baha

    FAIL