VB 6.0 Help Needed....

niroshnet1

Member
Aug 27, 2011
16
2
0
මචං මං පොඩි ප්‍රොජෙක්ට් එකක් කලා.. ඒක හෙට බාර දෙන්න ඔනි... මේක ටියුෂන් ක්ලාස් මැනේජ්මන්ට් එකක් ඇක්සෙස් ඩේටා බේස් එකකට ස්ටුඩන්ට්ස් ඩේටා යවලා ඒවා අාපහු සර්ච් කරන්න තමයි ඕනි... ‍මම ඩිසයින් කරලා තියෙන්නේ සමහර කෝටඩ් දෙන්න දැන් මතක නෑ බන්... එරර් එනවා...

http://www.sendspace.com/file/qvtk72
මචං ඔය ලින්ක් එකේ පොජෙක්ට් එක තියෙනවා පොඩ්ඩක් බලලා කොහොමද කොඩිං කරන්නේ කියලා කියනව ද... ලොකු උදව්වක් මචංලා නැත්තම් එක්සෑම් එකට බ‍ඩු...