vBulletin script එක නොමිලේ ගන්න තැනක් තියනවද?

chathura2012

Member
Mar 23, 2012
59
27
0
vBulletin script එක නොමිලේ ගන්න තැනක් තියනවද?

vBulletin script එක නොමිලේ ගන්න තැනක් තියනවද?
 
chathura2012

Member
Mar 23, 2012
59
27
0
යාලුවනේ එහෙම ගන්න තැනක් කියන්න....අනික ඔහොම ගත්තොත් අව්ල් වෙයිද ටික කාලයක් යනකොට? ක්‍රැක් කියන්නේ මොකක්ද? එළකිරිය ඔරිජිනල් ද?

ඔය විස්තර ඔක්කොම කියන්න
 
EKSP Agent

Member
Dec 22, 2012
7
0
0
යාලුවනේ එහෙම ගන්න තැනක් කියන්න....අනික ඔහොම ගත්තොත් අව්ල් වෙයිද ටික කාලයක් යනකොට? ක්‍රැක් කියන්නේ මොකක්ද? එළකිරිය ඔරිජිනල් ද?

ඔය විස්තර ඔක්කොම කියන්න

එළකිරි එළකිරි වගේ ඔර්ජිනල් බං,මෙවාට ඔහොම කියන්න එපා බං උඔට පව් හි :D,නැ බන් උඔට ෆ්‍රි ගන්න ඔන නම් ඉතින් නල් තමා,අවුලක් වෙන්නත් බැරි නැ බන් බාග වෙලාවල්වලට,ඇයි බං උඔට ෆ්‍රි ඔන නම් ෆ්‍රි එහෙකට පලයන්කෝ එතකොට ඉවරනේ.