Vector Portraits ඕන අය කියන්න.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113

    කලින් දාපු ත්‍රෙඩ් එකේ දාපු සාම්පල් ඉමෙජ් පෙන්නන්නෙ නෑ. ඒක නිසා අලුත් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා.
    Girlfreind ට Boyfreind ට ඔබ ආදරේ කරන සමීපත්මයන්ට. තෑගි දෙන්න එකක් ගන්න. :love2: :love2: :love2: පහල තියෙනවා සාම්පල්. උබලා අදුරන එක්කෙනෙක්ගෙත් තියෙනවා අන්තිමට. :yes::yes::yes:බනින්න එපා ඇයි ඌව ඇන්දෙ කියලා 😁😁😁 දැනටමත් හොදටම බැනුම් අහල ඉන්නේ. o_Oo_Oo_O

    මේක තමයි ලේටස්ට් එක. HEISANBERG :love2::love2::love2:

    heisenberg-png-clipart.png


    දෙව්මි නංගියා ස්කිල් ටෙස්ට් එකකට ඇන්දේ :yes::yes:

    Nayanathara.png


    සුශාන්ත්. පව් අහිංසකයා :-(:-(:-(

    Raj.png


    Taylor Shift :-):-)

    TS slart.jpg


    Pewd 😁😁😁

    12.png


    Mr. Robot :love2::love2:

    Rami-Mlalek.png


    Stan Lee :love2::love2::love2:

    Gr01-09.jpg


    මූව නම් දන්නේ නෑ අදුරන එකෙක් ඉන්නවනම් ඌට මේක දියන්. 😁😁😁😁

    Scurvyv.png


    තව එලකිරි උන්ගේ ඒව තියෙනවා අයිති කාරයොන්ගේ අවසරයක් නැතිව ඉතින් දාන්නේ නෑ.
    මේ දාපු හැම එකම ඇදපු හැටි Youtube Channel එකේ තියෙනවා බලන්න පුලුවන්. SUBSCRIBE කරන්නත් අමතක කරන්නෙපා හොදේ :love2::love2::love2:


    හරි දැන් ගනන් කොහොමද?

    මෙහෙමයි.
    Head Shot එකක් 1000/= යි
    Waist up 2000යි.
    Full body එකක් 2000/- යි

    ඇයි ඔච්චර ගනන්. ?

    මෙහෙමයි. මේක ඩිසයින් කරන්නෙ කිසිම PS ඇක්ශන් එකක්වත් Plugin එකක්වත් ඇප් එකක්වත් යූස් කරල නෙමෙ. සම්පූර්න Illustrator වල අදිනවා. කරන හැටි මගේ YouTube Channel එකෙන් බලන්න පුලුවන්.ඉතින් complete කරන්න පැය 5ක්වත් යනවා. සමහරු කියනවා ඕක one click ඇප් එකකින් කරන්න පුලුවන් කියලා.:shocked::shocked: එලකිරි එකෙත් එකෙක් මට ඔය කතාව කිව්වා.:yes::yes: ඒත් මන් ඌට කිව්වා one click නෙමෙයි 100 clicks උනත් කමක් නෑ මේ කොලිටි එකට කරන්න පුලුවන් ඇප් එකක් තියෙනම් කියන්න කියලා. ඊට පස්සෙ උගෙන් No reply. 😁😁😁 මගේ අයිඩියා එකක් තිබුනා මේ ඩිසයින් වලින් කස්ටම් ට්-ශිර්ට් ප්‍රින්ට් කරල විකුනන්න. මන් ට් ශිර්ට් කරන එකෙක්ගෙන් ඇහුවමත් ඌත් ඒ කතාවම කිව්වා. PSවලින් කරපු cartoon effect දාපු පොටෝ එකකුත් එවල තිබුනා. උගෙනුත් අර ප්‍රශ්නෙම ඇහුවම ඌත් නො රිප්ලයි උනා. 😁😁😁

    හරි කතා ඇති ගාන එලකිරි එකෙ උබලට අඩු වෙනවා. හෙඩ් ශොට් එකට කොහොමත් මේ ගානට දුන්නෙ එලකිරි එකෙ උන්ට විතරයි. අනිත් දෙකෙන් මන් 500/= Discount එකක් දෙනවා. එලකිරි උන්ට විතරයි.

    එහෙනම් ඕන උන් මැසේජ් එකක් දාපන්. . මගෙන් ගත්තු අය දන්නවා දවස් තුනට කලින් දුන්න මිසක් එකෙක්ටවත් පරක්කු කරල නෑ.


    හරි මටත් එකක් ඕන ගෙවන්නෙ කොහොමද?

    වැදගත්ම කාරනේ ඒක. මෙහෙමයි, වැඩේ කතා කරගත්තට පස්සෙ මන් Bank Details දානවා. Transfer කරල මට කිව්වම දවස් තුනක් ඇතුලත ඔයාලගේ ඩිසයින් එක දෙනවා.

    ඩිසයින් එක කරන හැටි බලන්න ඕන උන්ට මගේ YouTube Channel
    Insta එකෙන් DM දාන්නත් පුලුවන් Instagram
    මගේ Facebook Page එක LIKE කරල SHARE කරන්න Facebook Page

    එහෙනම් ජයවේවා.!!​
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,249
    21,110
    113
    uba ara model mockup wade mokada une kiwwe nane?
    ane machan. sorry. PC eka upgrade karaganna one. 3D use karaddi crash wenawa. man me week eke upgrade eka karanna inne. salli wala case ekak thiyenawa. me week end eke podi ganak loabenawa. man upgrade karala ubata sample deka thunak karala dannam. man eka amathaka karala na. matath e wadeta asa hithila thiyenne. :-)