Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Veenuta tharjanaya karapu niliya kawuda ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විනූට තර්ජනය කළ නිළිය කවුද ?

මෝස්තර නිරූපිකාවක්, නිළියක් හා චිත්‍රපට අධ්යක්ෂිකාවක්වූ විනූ වෙත්තමුනි ඝාතනය වීමට පෙර ඇයට තවත් චිත්‍රපට නිළියක් වූ අනූෂා සොනාලිගෙන් තර්ජන එල්ල වී තිබූ බව වාර්තා වේ.

විනූ ඝාතනයෙන් පසුව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඇයගේ මව කටඋත්තරයක් ලබාදෙමින් මේ බව හෙළිකර තිබිණි.

ඇය එහිදී කියා සිටියේ අදාළ තර්ජන සම්බන්ධයෙන් විනූ විසින් සොනාලිට එරෙහිව පැමිණිලි 04ක් ගල්කිස්ස පොලිසියට කර තිබූ බවයි.

විනූ නිවසින් එළියට නොයාමට හේතුවූයේද ඇය සොයා පැමිණි අය ඇය නිවසේදී මුණ ගැසුනේද එහෙයින් බව ද විනූගේ මව එම කටඋත්තරයේ සඳහන් කර තිබේ.

ඇය මෙම කටඋත්තරය ලබාදී තිබුණේ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඉදිරියේදීය.

විනූ සිය නිවසේදී ගෙලසිරකර මරා දමා තිබූ අතර, ඇය මරදැමීමට පෙර කෙලසා තිබූ බවට ද සැකයක් ඇති වී තිබේ.  අභිරස් ලෙස ඝාතනයවූ විනූගේ නිවසින් වටිනා කිසිවක් සොරකම්කර නොතිබූ අතර, ඇගේ නිවසින් අතුරුදහන්වූ එකම භාණ්ඩය බවට පත්ව ඇත්තේ ඇගේ දුරකතන නාමවලියක් පමණක් බව පැවසේ.

ඇය රංගනයට පිවිසියේ එරංග සේනාරත්න මහතා විසින් අධ්‍යක්ෂණය කළ මායා ඇවනිවු ටෙලි නාට්‍යයෙනි.

පසුව ඇය සිහින දෙව්දුව නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ අතර, එහි ප්‍රධාන නිළිය ලෙසද රඟපෑවාය.

http://www.elakiri.com/forum/showthread.php?t=1066823

[QUOTE="shenl, post: 9626916, member: 309104"] [CENTER] [SIZE=7]විනූට තර්ජනය කළ නිළිය කවුද ? [/SIZE] [IMG]http://www.srilankamirror.com/sinhala/images/stories/demo/artist/VINU1.gif[/IMG] [SIZE=4]මෝස්තර නිරූපිකාවක්, නිළියක් හා චිත්‍රපට අධ්යක්ෂිකාවක්වූ විනූ වෙත්තමුනි ඝාතනය වීමට පෙර ඇයට තවත් චිත්‍රපට නිළියක් වූ අනූෂා සොනාලිගෙන් තර්ජන එල්ල වී තිබූ බව වාර්තා වේ.[/SIZE] [SIZE=4] විනූ ඝාතනයෙන් පසුව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඇයගේ මව කටඋත්තරයක් ලබාදෙමින් මේ බව හෙළිකර තිබිණි. ඇය එහිදී කියා සිටියේ අදාළ තර්ජන සම්බන්ධයෙන් විනූ විසින් සොනාලිට එරෙහිව පැමිණිලි 04ක් ගල්කිස්ස පොලිසියට කර තිබූ බවයි.[/SIZE] [SIZE=4] විනූ නිවසින් එළියට නොයාමට හේතුවූයේද ඇය සොයා පැමිණි අය ඇය නිවසේදී මුණ ගැසුනේද එහෙයින් බව ද විනූගේ මව එම කටඋත්තරයේ සඳහන් කර තිබේ.[/SIZE] [IMG]http://www.srilankamirror.com/sinhala/images/stories/demo/artist/313.gif[/IMG] [SIZE=4]ඇය මෙම කටඋත්තරය ලබාදී තිබුණේ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඉදිරියේදීය. විනූ සිය නිවසේදී ගෙලසිරකර මරා දමා තිබූ අතර, ඇය මරදැමීමට පෙර කෙලසා තිබූ බවට ද සැකයක් ඇති වී තිබේ.[/SIZE] [SIZE=4] අභිරස් ලෙස ඝාතනයවූ විනූගේ නිවසින් වටිනා කිසිවක් සොරකම්කර නොතිබූ අතර, ඇගේ නිවසින් අතුරුදහන්වූ එකම භාණ්ඩය බවට පත්ව ඇත්තේ ඇගේ දුරකතන නාමවලියක් පමණක් බව පැවසේ. ඇය රංගනයට පිවිසියේ එරංග සේනාරත්න මහතා විසින් අධ්‍යක්ෂණය කළ මායා ඇවනිවු ටෙලි නාට්‍යයෙනි.[/SIZE] [SIZE=4] පසුව ඇය සිහින දෙව්දුව නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ අතර, එහි ප්‍රධාන නිළිය ලෙසද රඟපෑවාය.[/SIZE] [SIZE=4][IMG]http://www.srilankamirror.com/sinhala/images/stories/demo/other/VINU-1.gif[/IMG][/SIZE] [/CENTER] [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1066823[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom