VEGA දියුණු කරන්න ඇමෙරිකාවෙන් සහය

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    දැන් අපිට ඕනේ මිනිසුන්ට යන්න පුළුවන් සාමාන්‍ය EV වාහන. ළමයි ඉස්කෝලේ දාන්න. බෙහෙතක් ගන්න යන්න. ගමනක් යන්න වගේ .
    Super Car මානසිකත්වය Normal EV එකකට මාරු කරන්න හොදම වෙලාව

    download.jpeg

    අඩුම ගානේ මේ වගේ Model එකක් 400KM වගේ යන්න පුළුවන් නම් Vega EV එකට ඉස්සරහට යන්න පුළුවන්