Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
Vega Body
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වදින එව්වන්ට වදී (වාහන සම්බන්ධව පමණි.)

මේ එලකිරියේ අපි පොරවල් කියලා පෙන්නන ගොඩාක් අය වැහන ගැන දෙන ටෝක්ස් දැක්කම මට පුදුමත් හිතුනා

සමාන්‍ය නැනම් බජට් වාහන ගැන මෙයාලා දෙන තවුසන් ටෝක්ස්

මමත් ඉන්දියන් වාහන ගැන රෙකමන්ඩ් කරන්නේ නෑ ආරක්ෂාව අතින් එහෙම

හැබැයි සමාන්‍ය කෙනෙක්ට අළුතෙන් වාහනයක් ගන්න ඕනෙනම් යන්න තියෙන හොඳම ඔප්ෂන් තමයි ඉන්දියන්, චයිනා, කොරියන් අයිටම්ස්

එවායෙත් ආරක්ෂාව අතින් ටිකක් හරි දියුණු වාහන තියෙනවා

හැබැයි අපේ පොර වෙච්චි පොරවල් මේවා කසි කබල් කියලා විවේචනය කරනවා ඕනෙතරම් දැකලා තියෙනවා.මම මුලින්ම පැදේදෙ මරුටිව=යක් 2004. කිසිම අවුලක් නැතිව අවු 03ක් විතර මම උපරිම පට්ට ගැහුවා. මගේ අතින් උන සර්විස් අඩුපාඩුවක් නිසාම රෙඩියේටරේ ප්රහ්ණයක් නම් ආවා.එච්චරයි දැනුවත්ව.ඊට පස්සේ ගියේ අළුත්ම ඇල්ටෝ එකකට. දැන් අවු 2ක් වගේ කිසිම අවුලක් නෑ.අනිත කට්ටිය ලොකු ටෝක්ස් දෙනවා සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් පට්ට බහිනවා මේ කුණු ගොඩවල් වල කියලා.මොන පිස්සුද? ඒක ඇත්තද බොරුද කියලා ලහිපිට අරන් බලපල්ලා.කවද්ද ඇල්ටෝ එකක් කුණුකොල්ලෙට ගියේ.ලක්ෂ 10කට පැන්ඩෙක් හොයලා දියල්ලා 2010 එකක් පුළුවන්නම්.? මාර්කට් එකේ දැන් මිල 18 ගාණක්.2010 යන්නේ 13-16 අතරේ.ජපන් සෙකන්ඩ්හැන්ඩ් කරන ඒවෝ උඹලව සිහිවිකල් කරනවා වැරදි අදහස් වලින්

ජපන් හොඳ ඇති.හැබැයි අපි සාමාන්‍ය මිනිස්සු විදියට අළුත්ම ජපන් එකකට යන්න බෑ හීනෙන්වත්. එහෙම කියලා අපේ සීයලා තරම් පරණ ජපන් එකක් අරන් යන්න කියලා කාගේවත් හිත වෙනස් කරන්න කාටවත් අයිතියක් නෑ.උඹලාගේ බිස්නස් ඇල්ටෝ බුල්ටෝ පැන්ඩලා නිසා පාඩු වෙනවා ඇති ඉමිටේෂන්. හැබැයි ඔය මපා පේවන තරම් යක්කු කළු නම් නැත.අත්දැකීමෙන් කියන්නේ.(සැයූ - බජට් වාහනේකින් ප්‍රියස් එකක සැප බලාපොරොත්තු වෙන්න එපා හරිද) මොක උනත් අළුත් වාහනයක් ගන්න හීන දකින උන්ට ආරක්ෂාව අතින් ඉහළ බජට් වාහනේකට බය නැතිව යන්න කියලා මම කියනවා.(කිවිඩ් එකයි රෙඩි ගො ්එකයි ගැනනම් නොමේ ඔන්න.). හැබැයි උඹලා එක වාහනේ අවු 20ක් විතර තියන් ඉන්න හිතනවා නම් මේ ඉන්ඩියන් චයිනා වගේ වාහන ගන්න එපා.තේරුමක් නෑ.යකඩවත් එච්චර තියෙන්නේ නෑ.හැබැයි දැන් හැදෙන සංස්කෘතියට අනුව වාහනයක් තමන් ලඟ උපරිම අවු 05ක් තියෙයි.ඒ විදියට වාහන මාරු වෙද්දී ඔය කියන ජපන් භීතිකාව එච්චර සැරට ඇඟට දාගන්න එපා.උඹලට ජීවිතේට වාහනයක් ගන්න බැරිවෙයි.

මම වාහන බිස්නස් කාරයෙක් නෙමේ.උඹලා වගේම තුන්වෙනි පන්තියේ ඉදන් වාහනයක් ගන්න හීන බලපු එකෙක්. හැබයි මම මට හිතුන දේම කරන එකෙක් නිසා දෙයියනේ කියලා වාහනයක් ගත්තා. නැතුව මාත් අනුන්ගේ කතා ඔක්කොම ඔළුවට දා ගත්තානම් අදටත් මම වාහන හොයනවා තාම.

ප.ලි - ම මේ ලඟදී ත්‍රෙඩ් එකක් දැම්මා මයික්‍රෝ කාර් එකක් හොයාගන්න. ඒ ඇල්ටෝ එක පාරට දාන්න හිතාන සෙකන්හෑන්ඩ් පැන්ඩෙක් පාවිච්චියට තියාගන්න.එකට වැටුන පොස්ට් එකකින් දැකපු දෙයකට මට හිතිච්චි අදහසක් තමයි මේ යාළුවනේ

[QUOTE="rukshan0000, post: 21162708, member: 321063"] [SIZE="4"][COLOR="Purple"]වදින එව්වන්ට වදී (වාහන සම්බන්ධව පමණි.) මේ එලකිරියේ අපි පොරවල් කියලා පෙන්නන ගොඩාක් අය වැහන ගැන දෙන ටෝක්ස් දැක්කම මට පුදුමත් හිතුනා සමාන්‍ය නැනම් බජට් වාහන ගැන මෙයාලා දෙන තවුසන් ටෝක්ස් මමත් ඉන්දියන් වාහන ගැන රෙකමන්ඩ් කරන්නේ නෑ ආරක්ෂාව අතින් එහෙම හැබැයි සමාන්‍ය කෙනෙක්ට අළුතෙන් වාහනයක් ගන්න ඕනෙනම් යන්න තියෙන හොඳම ඔප්ෂන් තමයි ඉන්දියන්, චයිනා, කොරියන් අයිටම්ස් එවායෙත් ආරක්ෂාව අතින් ටිකක් හරි දියුණු වාහන තියෙනවා හැබැයි අපේ පොර වෙච්චි පොරවල් මේවා කසි කබල් කියලා විවේචනය කරනවා ඕනෙතරම් දැකලා තියෙනවා.මම මුලින්ම පැදේදෙ මරුටිව=යක් 2004. කිසිම අවුලක් නැතිව අවු 03ක් විතර මම උපරිම පට්ට ගැහුවා. මගේ අතින් උන සර්විස් අඩුපාඩුවක් නිසාම රෙඩියේටරේ ප්රහ්ණයක් නම් ආවා.එච්චරයි දැනුවත්ව.ඊට පස්සේ ගියේ අළුත්ම ඇල්ටෝ එකකට. දැන් අවු 2ක් වගේ කිසිම අවුලක් නෑ.අනිත කට්ටිය ලොකු ටෝක්ස් දෙනවා සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් පට්ට බහිනවා මේ කුණු ගොඩවල් වල කියලා.මොන පිස්සුද? ඒක ඇත්තද බොරුද කියලා ලහිපිට අරන් බලපල්ලා.කවද්ද ඇල්ටෝ එකක් කුණුකොල්ලෙට ගියේ.ලක්ෂ 10කට පැන්ඩෙක් හොයලා දියල්ලා 2010 එකක් පුළුවන්නම්.? මාර්කට් එකේ දැන් මිල 18 ගාණක්.2010 යන්නේ 13-16 අතරේ.ජපන් සෙකන්ඩ්හැන්ඩ් කරන ඒවෝ උඹලව සිහිවිකල් කරනවා වැරදි අදහස් වලින් ජපන් හොඳ ඇති.හැබැයි අපි සාමාන්‍ය මිනිස්සු විදියට අළුත්ම ජපන් එකකට යන්න බෑ හීනෙන්වත්. එහෙම කියලා අපේ සීයලා තරම් පරණ ජපන් එකක් අරන් යන්න කියලා කාගේවත් හිත වෙනස් කරන්න කාටවත් අයිතියක් නෑ.උඹලාගේ බිස්නස් ඇල්ටෝ බුල්ටෝ පැන්ඩලා නිසා පාඩු වෙනවා ඇති ඉමිටේෂන්. හැබැයි ඔය මපා පේවන තරම් යක්කු කළු නම් නැත.අත්දැකීමෙන් කියන්නේ.(සැයූ - බජට් වාහනේකින් ප්‍රියස් එකක සැප බලාපොරොත්තු වෙන්න එපා හරිද) මොක උනත් අළුත් වාහනයක් ගන්න හීන දකින උන්ට ආරක්ෂාව අතින් ඉහළ බජට් වාහනේකට බය නැතිව යන්න කියලා මම කියනවා.(කිවිඩ් එකයි රෙඩි ගො ්එකයි ගැනනම් නොමේ ඔන්න.). හැබැයි උඹලා එක වාහනේ අවු 20ක් විතර තියන් ඉන්න හිතනවා නම් මේ ඉන්ඩියන් චයිනා වගේ වාහන ගන්න එපා.තේරුමක් නෑ.යකඩවත් එච්චර තියෙන්නේ නෑ.හැබැයි දැන් හැදෙන සංස්කෘතියට අනුව වාහනයක් තමන් ලඟ උපරිම අවු 05ක් තියෙයි.ඒ විදියට වාහන මාරු වෙද්දී ඔය කියන ජපන් භීතිකාව එච්චර සැරට ඇඟට දාගන්න එපා.උඹලට ජීවිතේට වාහනයක් ගන්න බැරිවෙයි. මම වාහන බිස්නස් කාරයෙක් නෙමේ.උඹලා වගේම තුන්වෙනි පන්තියේ ඉදන් වාහනයක් ගන්න හීන බලපු එකෙක්. හැබයි මම මට හිතුන දේම කරන එකෙක් නිසා දෙයියනේ කියලා වාහනයක් ගත්තා. නැතුව මාත් අනුන්ගේ කතා ඔක්කොම ඔළුවට දා ගත්තානම් අදටත් මම වාහන හොයනවා තාම. ප.ලි - ම මේ ලඟදී ත්‍රෙඩ් එකක් දැම්මා මයික්‍රෝ කාර් එකක් හොයාගන්න. ඒ ඇල්ටෝ එක පාරට දාන්න හිතාන සෙකන්හෑන්ඩ් පැන්ඩෙක් පාවිච්චියට තියාගන්න.එකට වැටුන පොස්ට් එකකින් දැකපු දෙයකට මට හිතිච්චි අදහසක් තමයි මේ යාළුවනේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom