Moko Sinhalu hithane dipan balanne thope adahas


un meka sirawatama hadai da ... nettam media show thiya thiya wena gemak denawada![]()
wahane yanna puluwan thathwen hadala thiyenne , thawa podi podi wenasweem karanna thiyanawa , body eka thiyanna thiyenne , habay thawama speed eka kiyana tharam nam naa. thawa thiyanawa hadanna kotas. sampurnayen lankawe nemey hadanne , samahara dewal lankawe hadanna baa , Germany yawanawa mehen design eka , un hadala ewanawa. (ex - Gear Box)
fiberglass වලින් ඕක හදන්න නම් ඕන එකෙක්ට පුළුවන්. ඕක දැන් හැදුව කියමුකෝ. ඕක සල්ලි දීල ගන්නේ කව්ද. manufacturing කරන්නෙ කොහොමද? අඩුගානේ layout එකක් වත් හදල තියෙනවද.

munta mekak hadanna kalin Normal Hatchback ekak hadanna tiba bung mama nan kiyanne aprade :/ laksha 7-12ta denna puluwanan wei ne ehenan



mewata manufacturing plant oni naha, handmade hadala ali ganan walata salli karayanta wikunanna puluwan. ehama handmade hadana brands tiyanawa eth lankawe brand ekak ganiyda danne naha.![]()
මම නං කියන්නේ ඕක හදන වෙලාවේ හදපන්කෝ ත්‍රිවිල් කට්ටක් ලංකාවට ගැලපෙන්න. හැමදාම ඉන්දියන් උන්ගේ ඒවා ගෙන්නන එක නවත්තන්න පුළුවන්. ලංකාව ඇතුලේ විකුනන්නත් පුළුවන්.
mewata manufacturing plant oni naha, handmade hadala ali ganan walata salli karayanta wikunanna puluwan. ehama handmade hadana brands tiyanawa eth lankawe brand ekak ganiyda danne naha.![]()
crash test එක කෙරුවම හදපු පලවෙනි කාර් එකම ඉවරයි. crash test එක නොකර වාහන විකුන්නන්න තහනම් ලෝකේ. handmade brands වලත් manufacturing system එකක් තියෙනවා. ඒක automated systems වලට වඩා expensive.


