Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Auto News & Industry updates
Vega Body
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෑන්ඩ් මේඩ් කාර්ස් වලට ඉල්ලුම වැඩියි , මැශින් වලින් හදන වාහන වලට ඉල්ලුම අඩුයි කියලා එකක් නෑ බන් දැන් කාලේ.

හෑන්ඩ් මේඩ් ස්පෝර්ට් වාහනයක් හදනවාට වඩා සැලකිල්ලෙන් හදන්න ඕන මැශින් එකෙන් ස්පෝර්ට්ස් වාහනයක් හදනකොට.

කොනෙග්සෙග් , පෝර්ශ් , ෆෙරාරි වගේ හෑන්ඩ් මේඩ් ඒවා 95% ගන්නේ රේස් පදින උන් නෙවෙයි.

පැලෙන්න සල්ලි තියන උන් ගන්නේ , උන්ගේ ස්ටේටස් ඇන්ඩ් බලවත්කම පෙන්නගන්න මොකද කිව්වොත් හෑන්ඩ් මේඩ් ඒවා ගහන්නේ ලිමිඩට් එඩිශන් කියන ලේබල් එක යටතේ නිසා.

වෙන මුකුත් නිසා නෙවෙයි.

කොනෙග්සෙග් , ලැබ්බෝර්ගිනි , ෆෙරාරි , පෝර්ශ් වගේ හෑන්ඩ් මේඩ් වාහන එක්ක ගේමට ගහපු කාර් එකක් මේක.

Nissa GTR aka Nissan Godzilla .

වාහන ලෝකේ කනපිට ගහපු වාහනයක් මේ වාහනේ මොකද කිව්වොත් හෑන්ඩ් මේඩ් කාර් එක්ක ගේමට යන මේ වාහනේ මැශින් මේඩ් එකක්.

අනිත් හේතුව තමා ඒරෝ ඩයිනැමික්ස් වලට අනුව නම් වාහනේ ඉස්සරහ රොකට් ශේප් වෙන්න ඕන.

ඒකයි හෑන්ඩ් මේඩ් ජර්මන් කාර් , ස්විස් හෑන්ඩ් මේඩ් , ඉතාලි හෑන්ඩ් මේඩ් සහ වෙනත් හෑන්ඩ් මේඩ් ස්පෝර්ට්ස් කාර් වල ඉස්සරහ උල් වෙලා වගේ හදලා තියෙන්නේ.

ඒත් මේක පෙට්ටි ඩිසයින් එකට ගහපු ඒරෝ ඩයිනැමික්ස් තියරීස් කනපිටම ගහලා හදපු ඒත් හෑන්ඩ් මේඩ් හැම එකක් එක්කම සුපිරි ගේමක් දෙන්න පුලුවන් , හෑන්ඩ් මේඩ් ඒවගේ තියන ෆීචර්ස් ගොඩක් තියන ඒත් හෑන්ඩ් මේඩ් ඒවට වඩා ගාන අඩු පට්ට වාහනයක්.

නිසාන් කම්පැනි එක අද ලෝකේ නෑ මේ වාහනේ රිලීස් නොකරා නම් පට්ට රිස්ක් එකක් අරන්.

මේ වාහනේ නිසා තමා නිසාන් එක වහන්න තියෙද්දි ගොඩ යන්න එකම හේතුව වෙච්ච වාහනේ.

ඒ නිසා උබ හිතන් ඉන්නවනම් හෑන්ඩ් මේඩ් ඒවා තරම් මැශින් මේඩ් ඒවා හොද නෑ කියලා එහෙනම් උබට ගොඩක් වැරදිලා.

හෑන්ඩ් මේඩ් ඒවට මාර්කට් එක වැඩියි , මැශින් මේඩ් ඒවා අඩුයි කියන දේ දැන් කාලෙට කියන්න බෑ.

හෑන්ඩ් මේඩ් ඔක්කෝටම වඩා මේ නිසාන් එක මාකට් එකේ තාම යනවා.

[QUOTE="akilar25, post: 21162754, member: 167921"] [CENTER][SIZE=3] හෑන්ඩ් මේඩ් කාර්ස් වලට ඉල්ලුම වැඩියි , මැශින් වලින් හදන වාහන වලට ඉල්ලුම අඩුයි කියලා එකක් නෑ බන් දැන් කාලේ. හෑන්ඩ් මේඩ් ස්පෝර්ට් වාහනයක් හදනවාට වඩා සැලකිල්ලෙන් හදන්න ඕන මැශින් එකෙන් ස්පෝර්ට්ස් වාහනයක් හදනකොට. කොනෙග්සෙග් , පෝර්ශ් , ෆෙරාරි වගේ හෑන්ඩ් මේඩ් ඒවා 95% ගන්නේ රේස් පදින උන් නෙවෙයි. පැලෙන්න සල්ලි තියන උන් ගන්නේ , උන්ගේ ස්ටේටස් ඇන්ඩ් බලවත්කම පෙන්නගන්න මොකද කිව්වොත් හෑන්ඩ් මේඩ් ඒවා ගහන්නේ ලිමිඩට් එඩිශන් කියන ලේබල් එක යටතේ නිසා. වෙන මුකුත් නිසා නෙවෙයි. කොනෙග්සෙග් , ලැබ්බෝර්ගිනි , ෆෙරාරි , පෝර්ශ් වගේ හෑන්ඩ් මේඩ් වාහන එක්ක ගේමට ගහපු කාර් එකක් මේක. Nissa GTR aka Nissan Godzilla . [IMG]http://blog.caranddriver.com/wp-content/uploads/2014/03/2015-Nissan-GT-R-NISMO-placement-626x382.jpg[/IMG] වාහන ලෝකේ කනපිට ගහපු වාහනයක් මේ වාහනේ මොකද කිව්වොත් හෑන්ඩ් මේඩ් කාර් එක්ක ගේමට යන මේ වාහනේ මැශින් මේඩ් එකක්. අනිත් හේතුව තමා ඒරෝ ඩයිනැමික්ස් වලට අනුව නම් වාහනේ ඉස්සරහ රොකට් ශේප් වෙන්න ඕන. ඒකයි හෑන්ඩ් මේඩ් ජර්මන් කාර් , ස්විස් හෑන්ඩ් මේඩ් , ඉතාලි හෑන්ඩ් මේඩ් සහ වෙනත් හෑන්ඩ් මේඩ් ස්පෝර්ට්ස් කාර් වල ඉස්සරහ උල් වෙලා වගේ හදලා තියෙන්නේ. ඒත් මේක පෙට්ටි ඩිසයින් එකට ගහපු ඒරෝ ඩයිනැමික්ස් තියරීස් කනපිටම ගහලා හදපු ඒත් හෑන්ඩ් මේඩ් හැම එකක් එක්කම සුපිරි ගේමක් දෙන්න පුලුවන් , හෑන්ඩ් මේඩ් ඒවගේ තියන ෆීචර්ස් ගොඩක් තියන ඒත් හෑන්ඩ් මේඩ් ඒවට වඩා ගාන අඩු පට්ට වාහනයක්. නිසාන් කම්පැනි එක අද ලෝකේ නෑ මේ වාහනේ රිලීස් නොකරා නම් පට්ට රිස්ක් එකක් අරන්. මේ වාහනේ නිසා තමා නිසාන් එක වහන්න තියෙද්දි ගොඩ යන්න එකම හේතුව වෙච්ච වාහනේ. ඒ නිසා උබ හිතන් ඉන්නවනම් හෑන්ඩ් මේඩ් ඒවා තරම් මැශින් මේඩ් ඒවා හොද නෑ කියලා එහෙනම් උබට ගොඩක් වැරදිලා. හෑන්ඩ් මේඩ් ඒවට මාර්කට් එක වැඩියි , මැශින් මේඩ් ඒවා අඩුයි කියන දේ දැන් කාලෙට කියන්න බෑ. හෑන්ඩ් මේඩ් ඔක්කෝටම වඩා මේ නිසාන් එක මාකට් එකේ තාම යනවා. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom