VEGA progress

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
now it can move forward :eek::)

13615226_10154374209788750_6141695240464734130_n.jpg
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    වැඩේ හොඳයි, හැබැයි ඔය ගමන්ම ලංකාවට ප්‍රයෝජනවත් වෙන විදියේ දෙයක් හදල මාකට් එකට් දාන්න පුළුවන් නං හොඳයි. ඔය වගේ වැඩක් කරපු සෙට් එකකට හොඳ කොලිටියට ත්‍රිවිල් එකක් වගේ හදන එක සිම්පල් නෙ. කෙලින්ම ඉන්දියාවේ ජරාව ගෙන්නන එක නතර කරන්න පුළුවන්.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    mekata yana kaalaya godak wadi una kialai mata hitenne. dan godak full electric racing technology issarahata gihin inne. wade hodai tava godak kal ut yai evara karanna habai etakota oka vikunala market karanna nam bari wei

    srilankan product ekak achive kara kiala nam satutu wenna puluwan
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේකේ පිටිපස්ස තනිකරම arduino ප්‍රොජෙක්ට් එකක් වගේනේ

    අනික කාර් එක පැත්තක තියෙද්දී අර ඇවිල්ල ඉන්න උන් මොකක් දිහාද බලන් ඉන්නේ ??
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    අනේ මන්දා... සද්දේ තරමට වෑඩ නම් නෑ වගේ. කසකාරයො නම් දිගටම ගියා ඒත් පෙරහර නම් නෑ වගේ. සද්දේ අඩු කරල වෑඩේ ඉක්මන් කරොත් නරකද. මොනව වුනත් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්ත එකම ලොකු දෙයක් :):):)